Sinhala

නත්තලට රස කේක්, ගන්නවානම් මෙන්න තැන්

ඔන්න යාළුවනේ රස නත්තල් කේක් ගන්න පුළුවන් තැන් 16ක් ම කිව්වා. තවත් ඔයාලා දන්න තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න ඕනේ හොඳද. කොහොම වුණත් කල් නොයවා දැන් ම කේක් ඕඩර් දෙනවනම් කාටත් ලේසියි. ඉතින් මේ ලබන්නා වූ නත්තල, ඔයාලා හැමෝටම රස ම රස නත්තල් කේක් කන්න ලැබෙන, සුබම සුබ නත්තලක් වේවා!

Read More »
Sinhala

ජයලලිතා මළා; ඔබට සතුටුයිද දැන්?

තනිකර ම ටෙස්ටස්ටරෝන්වලින් දුවන තමිල්නාඩු දේශපාලනයට දෙමළ චිත්‍රපටි නිළියක් හැටියට ඇවිල්ලා අන්තිමේ දී මිනිස්සු “අම්මා” කියල කතාකරන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
December 2016
M T W T F S S
 1234
567891011
12131415161718
19202122232425
262728293031