Sinhala

කඩල කරත්තයකින් කාර් එකකට! ගාමන්ට් රස්සාවට කොළඹ ආ අපූරු තරුණයා..

එතනින් පස්සෙ මම කඩල විකුණන්න තැන් ගොඩකට ගියා. ඒත් ඒ එක තැනකවත් මට මාසයකට වඩා ඉන්න හම්බවුනේ නෑ. ඒ හරියෙ බිස්නස් කරපු අයම අය මාව එලෙව්වා. දවසක් හොඳටම බීපු රයිස් කඩ කාරයෙක් මගේ බඩු මුට්ටු විසික් කරල, මට ගහල, පොලිසියටත් දැම්ම.

Read More »
Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on whatsapp
June 2020
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
2930