Sinhala
අතේ සතේ නැති මාසෙ අන්තිම.. රු. 300ට සුපිරි සයිවර් පාරක් දාන්න කියාපු කඩ 6ක්
ආ නැද්ද කියන්නකො?
අපි කවුරුත් එහෙමනෙ යාළු. පඩි ආපු ගමන්ම දවස් ටිකේ ඔය හයිෆයි තැන් වලින් කෑවට.. අන්තිම සතිය දෙකේ, රු. 200, 300න්වත් පහල තමා ඉතින්.