
කොවිඩ් – 19 තත්ත්වයට ප්රතිචාර වශයෙන්, රෙස්ටොරන්ට් එකක් හිමි ඔබට කළ හැකි දේ
ඔබත් රෙස්ටොරන්ට් එකක හිමිකරුවෙක් නම්..
ඔබත් රෙස්ටොරන්ට් එකක හිමිකරුවෙක් නම්..
ඔය කිව්වට මාත් තවම කඩෙන් ගත්තෙ නෑ සැමන්, පරිප්පු. කොහොමවුනත් මේ බලන්නකො.. ගෙදර ඉන්න ගමන් ඔයාලාට කටට රහට හදාගන්න කියාපු කෑම ටිකක්..
සැමන්, පරිප්පු වලින්!
If you’re a restaurant owner, here’s what you can do to reduce the spread of COVID-19.
එන පොට හොඳ නෑ යාළු. මේ පාර නම් නැට්ටටම කෙලවෙන්නයි යන්නෙ. ඊටත් ඒ කෙලවෙද්දි රස්සාවත් නැතිවෙලා, බිංදුවටම වැටුණොත්?
ඉතින් කල්තියාම කියන්නම්. පුලුවන් උපරිමයෙන් කාලය යොදවලා ඉගෙන ගන්න.. මේ වගේ ඔන්ලයින් සල්ලි හම්බකරන්න පුලුවන් සබ්ජෙක්ට් ටිකක්..
ඉස්සෙල්ලා ම ‘වර්කිං ෆ්‍රොම් හෝම්’වලට මුහුණ දෙන අයට
පහුගිය සැරෙත් මාස ගාණක් ගෙවල් වලටම වෙලා ඉඳලා එපා වෙච්ච උදවියට.. මේ පාර ලොක් ඩවුන් ආවත් නැතත්, ‘වර්කින්ග් ෆ්‍රොම් හෝම්’ එපා නොවෙන්න කරගෙන යන්න. බලන්න, පොඩි පොඩි වැඩ ඔ්න තරම් තියෙනවනෙ කරන්න!
මේකෙදී.. කොළඹ ගැන කතා නොකර ඉන්නම් ඈ. මොකද පැහැදිලිම ටාර්ගට් එක අපේ ට්රැවල් යාළුවොනෙ!