
Sinhala
රු. 3000ට අඩුවෙන් නවාතැන් ගන්න අපූරු සොබාදම් නවාතැන් 6ක්
බය වෙන්න එපා යාළු. මීටත් වඩා අඩුවට සුපිරි ප්ලේස් තියෙනවා. ඒ නිසා කොළඹ ඉන්න බැරිම වුනොත්..
යමු!
November 12, 2020
6:09 am
No Comments

Sinhala
රු. 250ට අඩුවෙන් චිකන්, පෝර්ක් රයිස් ඇන්ඩ් කරි රස බලන්න හොඳම කඩ 7ක්, II
මතකද?
කොළඹ ලොක්ඩවුන් එකට කලින් මේකෙ පළවෙනි කොටස ලිව්වා..
November 11, 2020
12:53 pm
No Comments

Sinhala
‘වඩේ’.. එක එක රසට ගෙදරදිම හදාගන්න! අළුත්ම රෙසිපි 5ක්
මේවා ඉතින් කාලයක් ජාතික ආහාර වෙලා තිබ්බා..
කොහෙද ඊට පස්සෙ අපි ලොකු වුනානෙ!
කොහොම වුනත් මතක තියාගන්න,
මේ වඩේ හදද්දි උඳු පිටිම ගන්න.. නැතුව පාන්පිටි වලින් එහෙම හැදුවොත් යාළු, රබර් කනව වගේ තමයි ඈ..
November 10, 2020
3:38 pm
No Comments

Sinhala
ජූනියර් මාස්ටර්චෙෆ් ඔස්ට්‍රේලියා 2020 කිරුළ.. ලංකාවේ කෑම ලෝකෙට අරං ගිය පුංචි ජෝජියාට!
අවුරුදු එකොළහක පුදුම චෙෆ්!
November 10, 2020
10:37 am
No Comments

Sinhala
විනෝදයයි ආදායමයි! ගෙදර ඉඳන් නිර්මාණය කරන්න අපූරු වෙළඳ භාණ්ඩ 5ක්
ආ මෙන්න..
සෑහෙන්න මහන්සිවෙලා ගේමක් ගොඩදාන්න කම්මැලි අයට.
නිකමට හදලා ලොකු ගාණක් හම්බකරගන්න..!
November 9, 2020
3:44 pm
No Comments

Sinhala
ඇඳිරි නීතිය ඉවත් කළත්, එදිනෙදා ජීවිතේදි නොකළ යුතු දේවල් 6ක්
දැන් සේරම හරි කියල හිතන්න එපා!
November 9, 2020
10:56 am
No Comments

Sinhala
හැමදාම අමුවෙන් ගහන්නෙ නැතුව.. ගෙදරදිම හදාගන්න ටොප් කොක්ටේල් 5ක්
බෝතලේ ගන්නවා..
සැන්ඩි ගන්නවා..
බයිටක් හදාගන්නවා..
ගසනවා..
ඇත්තටම කැමතිම නැද්ද ආ.. වෙනසක් කරන්න?
November 6, 2020
3:54 pm
No Comments