Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickME Food Rs. 400 OFF on your Dinner Order until 23.6.21 SBB Artwork for Coffee post sidebar 1-Aga coffee

කාලෙකට කන්න වෙන්නෙ නැති මාළු.. කාලෙකට කලින් කායන්කර්නියෙදි, අපි කාපු හැටි!

කායන්කර්නි, ශේෂවූ මුහුදු වැදි ජනාවාසය පැත්තෙ රවුමක් ගහලා, හැන්දැ වරුවෙ…

මී තෙලෙන් ඉවෙන පිහෙන.. දුම්බර මිටියාවතේ රසම කෑම!

මීදුමෙන් පිරිලා ඉතිරලා ගියපු පාර දිගේ අපි රිවස්ටෝන් පල්ලම බැස්සෙ…

පාලවියේ... ඕනම මසක මාළුවක රසට හැදෙන දුල්ලා මාමාගේ රොටී!

පිටකොටුවෙන් රෑ 11 මන්නාරම් බස් එකේ... මායි යාළුවයි බැරෑරුම් කල්පනාවක ගිලී…

චුන්ඩිකුලම් චමරියේ.. රතු බතයි, ගලේ කරවලයි, ගැට දිවුල් සම්බෝලයයි!

සෑහෙන්න කාලෙකට ඉහත. මතකය සුන්දර වුණාට හැබැයි ඒ දවස් කීපය නම්..? 2012…

‘ග්‍රිල්ඩ්, ස්මෝක්ඩ් සහ හනි’ මස්... කරළියට ආපු හැටි! ආදිවාසීන්ගේ ආහාර iv

ඇත්තටම මම මේ කාරණාව ගැන කතාකරන්න හිතුවෙ, ලේසියට පහසුවට අපි හැමදාම…

බදුල්ලේ.. පත්තර විකිණූ කොලුවාගේ ලක්ෂ ගාණක බෑග් කඩේ..!

2012 අවුරුද්දෙ! වෙලාව පාන්දර 5.15යි. මම බදුල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැස්සෙ…

තිත්තයි... පැණිරස කාලා, කදිමයි සුදු සරුවත් බීලා! කඳු අතරෙ පාවීලා…

තාලෙට, අආ... තිත්තයි... පැණිරස කාලා කදිමයි සුදු සරුවත් බීලා කඳු අතරෙ පාවීලා... කියද්දි ම... ආවා…

අංකල්.. වරකා මල්ලක්ම රු. 100යි! ගන්නකෝ.. පුච්චපු ඉරිඟුත් තියෙනවා..

හසලක, උඩගල්දෙබොක්ක ඉස්කෝලෙට පෑන් පැන්සල් ටිකක් අරගෙන මායි යාලුවො දෙන්නෙකුයි.. කදමලු…

සීතල හපුතලේ රන්වන් කන්දකින් වට වුණු ගල් බංගලාව, ඇඩිෂම්..

බදුල්ල බණ්ඩාරවෙල ඇල්ල හපුතලේ පැත්තෙ ට්‍රිප් යනකොට කවුරු කවුරුත් අමතක…

තරු කෝටියක් යට, යාය ගල්තලාවක් උඩ.. අරලගංවිල අළුත් අවුරුදු!

ගොඩා..ක් පරණ මතකයක්. 2013-2014 වගේ. සිංහල අලුත් අවූරුදු කටේ තියලා, ඒ…

රු. 2000ට.. කට්ටිය 30, 40කටත් වැඩියෙන්! අපූරු සවාරියක් යන්න සුපිරි නවාතැන් 6ක්

හැමදාම කියන්නෙ එක්කෙනා දෙන්නට යන්න, නැත්නම් කොල්ලො සෙට් එකකට කෑම්පින්ග්…

සංචාරකයො නැති කොරෝනා කාලේ.. ත්‍රිකුණාමලේ!

ටුවරිසම් කියන්නෙ මේ දවස්වල කතා කරන්න දුක හිතෙන මාතෘකාවක්. කොරෝනා නිසා…

මිනිපේ මිටියාවතේ.. වෑවර රොටියි, කඳන් හතු මාලුයි! බින්තැන්නේ අපේ කෑම 2

මේකත් ඉතින් අපේ එක් කැළෑ ගමනක අවසාන දවස තමයි. හැබැයි…

උඩුදුම්බර බැද්දේ අළුත් අවුරුදු! හීනටි හාලෙ බතයි වල් ඌරුමස් තක්කාලි හින්දුමයි..

උඩගල්දෙබොක්කට එපිට බෑවුම්වල දවස් 2, 3ක් තිස්සෙම කරක් ගහලා, හසලක…

ඌවේ පොඩි වළං කඩේ..! Uva Bath Kade

‘හාල්අටු තැන්න’ කිව්වට එතන තැන්න හොයන එක නම් පාරෙ ඉඳන්…

වෙඩිතලතිව් ඉවුරේ.. තල් රා කට්ටට පැහුණු පංකාදු කලපු කකුළුවෝ!

දවස් ගාණක මන්නාරම් පුවතින් පස්සෙ අවසාන දවස් කීපය නිදහසේ විනෝදයෙන්…

කොරෝනා කාලේ ගාලු කොටුව!

ලංකාවේ පිහිටලා තියන ලස්සන ම තැන්වලින් එකක් කියල දෙපාරක් නොහිත…

සොබාදහමට තුරුලුවෙලා.. ‘ඩේ ට්‍රිප්' එකක් යන්න අපූරු, සැඟවුනු තැන් 6ක්

දුර යන්න බැරි අයට, උදේ ගිහින් හවස එන්න.. සුන්දර.. සැඟවුනු.. සොබාදම් ආශ්වාදය පිරුණු.. ලංකාවෙ…

සොබාදහමට තුරුලුවෙලා නිවාඩුව ගතකරන්න.. අපූරු වනගත නවාතැන් 6ක්!

බලන්න.. සොබාදහමට තුරුවෙලා නිවාඩුව ගතකරන්න කියාපු මේ අපූරු නවාතැන්ටික.. 1. Knuckles Edge…

රටවටේ රවුමේ රසවිඳපු.. අපේම අපූරුම කෑම වර්ග 3ක්!

මේ.. මගේ ට්‍රැවල් ෆුඩ් ඩයරියේ නම ගියපු රෙසිපි ටිකක්! 1. දුම්බර.. කිරිආප්ප එක්ක…

ලෝන්ග් වීක්එන්ඩ් නිවාඩුවට.. සුන්දර සොබාදම් නවාතැන් ටිකක සුපිරි ඩිස්කවුන්ට් තොගයක්!

කෝකටත් හොඳයිනෙ දැන්ම තියා ප්ලෑන් කලාම.. ඔන්න බලන්න යාළු, සමහර ඒවා…

අඟුණකොලපැලැස්සේ ඇඹුල! ඔ්විටි පැලේ පිහෙන කක්කුටු හොද්දයි, රතු බතයි..

ඌව කුඩාඔය, බලහරුව මහ කැළේ.. දවස් ගාණක් තිස්සෙ පුංචි පුංචි…

වාකරේ.. ගල්කෝපියි, ආනමාලුයි එක්ක බඩගින්නට කොච්චි රොටියි දඩයම් හොදියි!

කාලයක් තිස්සෙ තිබ්බනෙ මටයි මගේ යාළුවටයි පොඩි අමාරුවක්, ලංකාවෙ මුල්…

ලෝක තෙත්බිම් දිනයේ.. කොළඹ අවටින් අපූරු තෙත්බිම් සවාරියක් යන්න!

පුංචි දෙයයි කියන්න තියෙන්නෙ.. අද හෙටවත් මේවයෙ ඇවිදලා කරලා, වටේ තියෙන…