Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

විපතට පත් සහෝදර ජනතාවගේ සහයට එකතු වෙමු!

ඉතිහාසයේ ඛේදජනක තවත් එක් දිනයක්. 2019ක්වූ…

Posted by

පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් අයට උදව්කරන්න කැමති නම්, මේ අයත් එක්ක එකතුවෙන්න.

Geek Club of Sri Lanka

  • තිළිණි සමරසිංහ: 077 9632549
  • වසන්ත කහඳවල: 077 3035013

Bakes By Bella

  • ඝනකම් ලොකු ප්ලාස්ටික් බෑග
  • විනිවිද පෙනෙන ලොකු ෆයිල් කවර
  • දැනුම් දීම් සඳහා මෙගාෆෝන්
  • වෛද්‍ය විදුලිපන්දම්
  • රේසර්
  • බෙල්ලෙහි ආබාධවලට දමන කොලර්
  • පිටපත් යන්ත්‍ර සඳහා කාඩ්‍රිජ් (Ricoh q6353/ sp3lldn)
  • පොත්පත්
  • රතු, කහ, කොළ, කළු වර්ණ බෑන්ඩ් පළඳනා

Kind Hearted Lankans

  • 0777994477

Wokbox.lk

මහ රෝහල සඳහා:

  • සබන්
  • පොරවන
  • දත්බුරුසු සහ දත් බෙහෙත්
  • ජලය

Voice for Voiceless Foundation

(077 2512374 - Moses/ 465 Sri Jayawardenapura, Welikada, Rajagiriya)

මීගමුව, මඩකලපු සහ කොළඹ රෝහල් සඳහා ආහාර පාන:

  • ජලය
  • බිස්කට්
  • කිරි
  • අනෙකුත්

Likuid Spaces

(076 3365680/ 077 2585790/ 077 6083621)

  • අන්තර්ජාල පහසුකම්
  • පිටපත් ගැනීම්
  • කෝපි
  • සේවා සඳහා ආධුනිකයන් පුහුණු කිරීමට ඉඩපහසුකම්

මේ අවශ්‍යතා මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්න පුළුවන් නිසා, උදව් අරන් යන්න කලින් උඩ තියෙන අංකවලට කතාකරලා වැඩි විස්තර දැනගන්න.

Humans With Humanity

වත්තල හා රාගම ප්‍රදේශවල සේවයේ යෙදීසිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට ආහාර පාන සංග්‍රහ කරන්න HWH කටයුතු කරනවා.

වැඩි විස්තර: 071 717 7371, 071 712 3899, 071 154 1090

Ironman 4x4 Community Emergency Response Team - Sri Lanka

එකතුකිරීමේ මධ්‍යස්ථානය: නො. 13, ඇක්වාලයින් පූල් ඇන්ඩ් ස්පා, කට්ටිය හංදිය, මිරිහාන පාර, නුගේගොඩ.

වැඩි විස්තර:  0773908080.

Rotaract Club of Negombo

289ල පෙවිස් පෙදෙස, මීගමුව.

වැඩි විස්තර: 0773154845

අවශ්‍යතාවයන් ඉක්මණින් වෙනස් වෙන නිසා උදව් අරන් යන්න කලින් මේ අංකවලට කතාකරලා එයාලට අවශ්‍ය මොනවද කියන එක දැනගන්න. 

Leave a comment