Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF 200 Offer sidebar banner Artwork for PMF essentials sbb 2

මේ නත්තලට ක්‍රිස්මස් කේක් ගන්නෙ කොහෙන්ද?

ක්‍රිස්මස් කේක් ගන්න හොඳ තැනක් හොය හොයා…

Posted by

ක්‍රිස්මස් කේක්! නත්තලටම ආවේණික රස වෑහෙන විශේෂ කෑමක්. චව් චව්, චෙරි, ස්ට්‍රෝබෙරි ජෑම්, කජු, බ්‍රැන්ඩි වගේ දේවල් නූලට තිතට දාන්න ඕන නිසා ක්‍රිස්මස් කේක් හදන එක ලේසිපහසු වැඩක් නෙමෙයි කියල දන්නෝ දනිති. ඉතින් කොහොමටත් වැඩි දෙනෙක් කැමති ක්‍රිස්මස් කේක් ගෙදර හදන්න මහන්සි නොවී කඩෙන් ගන්න.

මේ විස්තරේ, ක්‍රිස්මස් කේක් ගන්න හොඳ තැනක් හොය හොයා හිටිය ඒ වගේ අයට…

Perera & Sons

කෑල්ලක්: රු. 110

400g: රු. 800

800g: රු. 1600

Ambrosia

500g: රු. 2200

1kg: රු. 4400

Aunty Cynthia's

කෑල්ලක්: රු. 180 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 140 (දේශීය අමුද්‍රව්‍ය)

1kg: රු. 3750 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 2750 (දේශීය අමුද්‍රව්‍ය)

Divine

කෑල්ලක්: රු. 150

550g: රු. 1300

Sponge

කෑල්ලක්: රු. 300 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 350 (ආමන්ඩ් පේස්ට් එක්ක)

500g: රු. 2400 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 2900 (ආමන්ඩ් පේස්ට් එක්ක)

1kg: රු. 4800 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 5800 (ආමන්ඩ් පේස්ට් එක්ක)

Sen Saal

කෑල්ලක්: රු. 180

Dolly’s

කෑල්ලක්: රු. 170 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 210 (ආමන්ඩ් පේස්ට් එක්ක)

400g: රු. 1400

1kg: රු. 3500

Mrs. Qyun’s

100g: රු. 300

1kg: රු. 3000

1kg (ඩෙකරේෂන්ස් සහ පෙට්ටියක් එක්ක): රු. 3500

Rasitha Jayakody

අමතන්න: 0778464996

1kg: රු. 2000

The Cake Factory (5th Lane)

කෑල්ලක්: රු. 280

250g: රු. 1400

500g: රු. 2600

Oh My Cake

450g: රු. 1500

Bola's Bakeshop

කෑල්ලක්: රු. 140 (ආමන්ඩ් පේස්ට් නැතුව)

500g: රු. 1250 (ආමන්ඩ් පේස්ට් නැතුව), රු. 1750 (ආමන්ඩ් පේස්ට් එක්ක)

Cake Republic

කෑල්ලක්: රු. 95

Bakes by Bella

100g: රු. 350

1kg: රු. 3500

Leave a comment