පහුගිය දවස් දෙක තුනකත් අපී.. මේ විදියටම කොරෝනා නිවාඩුවෙන් පස්සෙ රවුමක් ගහන්න අපුරු තැන් ටිකක් කිව්ව. හැබැයි ඉතින් කවුරු ගියාද නැද්ද කියන්න නම් දන්නෙ නෑ. මොකද.. ඒ අතරින් ගොඩක් ඒවා කැළේ කොළේට ගියපු, සතා සීපාවාගෙන් පිරුණු හුදකලා තැන්නෙ.
ඒ නිසාම.. මේ පාර අපි හිතුවා ඊට ටිකක් වෙනස්, පවුලේ උදවිය පොඩි අයත් එක්ක වුනත් යන්න පුලුවන් හොඳ සුවපහසු තැන් ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, උදෙන්ම ගිහිල්ලා.. වටපිටාව රස විඳලා.. පූල් එකක නාලා කරලා.. හිතේ හැටියට රස කෑම, ටොප් බයිට් එකක් එක්ක සැර බීම එහෙමත්..
දන්නැද්ද ඉතින් නේ.. කා එක්ක ගියත්, ඒ යන හැමෝටමත් සතුටක් තියෙන්න ඔ්නනෙ, නේ…
වෙල්කම් ඩ්‍රින්ක්, ෆ්‍රී බයිට්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, රූම් එක එක්ක.. පිටින් ගෙනියන්න පුලුවන් ඔ්න තරම් බෝතල් කොකේජ් ෆ්‍රී.
එක්කෙනෙක්ට රු. 1850
0764432952/ 0767400470
වෙල්කම් ඩ්‍රින්ක්, දවල් කෑම, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ/ කෝපි.
වැඩිහිටි කෙනෙක්ට රු. 2200
ළමයෙක්ට (අවුරුදු 6-12) රු. 1100
රෑම් එකක් ගන්නව නම් උදේ 9 සිට හවස 3 වනතුරු රු. 10000
මේ ඔක්කොම.. ජුලි 31 වෙනම් විතරයි හොඳඳ!
0702983173
රූම් එක, වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස ස්නැක්ස් සමඟ තේ/ සුප්.
එක්කෙනෙක්ට රු. 1200
0718698613
ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල් සහ ගඟ පැත්තෙ රවුමක් ගහල එන්න.
එක්කෙනෙක්ට රු. 2100
ඒ හැරුනාම ඉන්ඩෝ, අවුට්ඩෝ ගේම්ස් ඇරේන්ජ් කරන්නත් පුලුවන්ලු.
0718698613
රූම් එක, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ, බාබකියු මැෂින්.
අවම 20දෙනෙක්ගෙන් සමන්විත ටීම් විතරයි. එක්කෙනෙක්ට රු. 2000
0777293998
වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස කේක් සමඟ තේ.
එක්කෙනෙක්ට රු. 1950
රූම් එක, ලන්ච් සහ ස්විමින්ග් පූල් සමඟ කපල් පැකේජය රු. 8000
ජුලි 31වනදා දක්වා විතරයි.
0912275941
වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්නැක්ස්, ස්විමින්ග් පූල්, බැඩ්මින්ටන් කෝට්, ක්‍රිකට් පිට්ටනිය සහ නැචුරල් පූල් එකේ හිතේ හැටියට විනෝද වෙන්න.
එක්කෙනෙක්ට රු. 1350
0114422722
වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්නැක්ස්, ස්විමින්ග් පූල්, බැඩ්මින්ටන් කෝට්, වොලිබෝල් කෝට්, ක්‍රිකට් පිට්ටනිය, ළමා උද්‍යානය සහ නැචුරල් පූල් එක. ඒ විතරක් නෙවෙයි ඔ්න හැටියට බෝතල් ගෙනිහිල්ල සෙට් වෙන්න මෙයාලා කොකේජ් ගන්නෙ නෑ. බාබකියු මැෂින් එකත් දෙනව ෆ්‍රී, මස් ගෙනිහින් හදාගන්න.
වැඩිහිටි කෙනෙක්ට රු. 1750
ළමයෙක්ට (අවුරුදු 6-12) රු. 900
රෑම් එකක් ගන්නව නම් උදේ 9 සිට හවස 3 වනතුරු රු. 10000
0762526613
වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, ස්විමින්ග් පූල්, හවස ස්නැක්ස් සමඟ තේ.
එක්කෙනෙක්ට රු. 2200
0770056066/ 077795 5822/ 0342258001
Day outing packages available in and around Colombo.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Delete Comment