හැමදාම එක විදිහට සුපුරුදු දින චර්යාව ගත කරල ඇති වෙලා ද? ඔෆිස් යනවා ගෙදර එනවා විතරයි.. මේ මොන ජීවිතයක් ද කියල හිතෙනවද? නැත්තං විභාගවලට පාඩම් කරල කරල හොඳ ගණන් ද? තවත් ඇදගෙන යන්න බෑ වගේ දැනෙනවද?
එහෙනං කතා දෙකක් නෑ, ඔයාගෙ ජීවිතේට නිවාඩුවක් ඕන වෙලා.
ලෝන්ග් වීක්එන්ඩ් එකකුත් හෙට අනිද්දා දිහාට එන එකේ ඒ චාන්ස් එක නං අතාරින්න එපා. නිවාඩුවක් දානවට වැඩිය හොඳයි නේ තියන නිවාඩුව පාවිච්චි කරන එක…
ඉතිං මේ කියන්න යන්නෙ ඔයාගෙ නිවාඩුව ගෙවන්න හොඳ ම විදිහ. අතේ තියන ගාණට ඩේ අවුට් එකක් ගත කරන්න මෙන්න මේ තැන්වලින් එකකට යන්න. උපරිම ඕන වෙන්නෙ රු. 3000යි.
එක්කෙනෙකුට: රු. 1850
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ෆ්‍රී බයිට්, ලන්ච් (බුෆේ), පූල් එක, ෆ්‍රී චේන්ජිං රූම්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.
දුරකථන: 0764415108
එක්කෙනෙකුට: රු. 800 (පැකේජ් බැබ්ලර්), රු. 1750 (පැකේජ් පිජන්)
පැකේජ් එක:
පැකේජ් බැබ්ලර් - වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් එක්ක අතුරුපස, රිවර් බාත්, හවස තේ එක්ක කේක්.
පැකේජ් පිජන් - වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් එක්ක අතුරුපස, වයිට් වෝටර් රාෆ්ටිං, ජංගල් ට්‍රෙකිං, කොන්ෆිඩන්ස් ජම්ප්, ස්වාභාවික පූල් එක, ස්වාභාවික ස්ට්‍රීම් රොක් ස්ලයිඩිං, රිවර් බාත්, හවස තේ එක්ක කේක්.
විශේෂ කොන්දේසි: ඔයාගෙ ඉල්ලීම පරිදි පැකේජ් වෙනස් කිරීමේ හැකියාව තියනවා.
දුරකථන: 0761010510
එක්කෙනෙකුට: රු. 2900
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, සෙට් මෙනු/ à la carte (සතියේ දිනවල පමණයි), බුෆේ (සතිඅන්තයේ පමණයි), පූල් එක, හවස තේ/ කෝපි.
විශේෂ කොන්දේසි: ඔයාගෙ ඉල්ලීම පරිදි වෝටර් ස්පෝට්ස් (Jet Water Sports මඟින්) සපයන්න පුළුවන්. ඒකට වෙන ම මුදලක් අය කෙරෙනවා.
දුරකථන: 0317745745
එක්කෙනෙකුට: රු. 3000
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් (සෙට් මෙනු), පූල් එක.
විශේෂ කොන්දේසි: 25 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා ලන්ච් බුෆේ පහසුකම ලබාගන්න පුළුවන්.
දුරකථන: 0763162648
එක්කෙනෙකුට: රු. 1600
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස අයිස්ඩ් කෝපි එක්ක කේක්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්, ක්‍රීඩා (උදා: ක්‍රිකට්), රූම් එකක්.
විශේෂ කොන්දේසි: කණ්ඩායමක අවම වශයෙන් 20 දෙනෙක් ඉන්න ඕන.
දුරකථන: 0776540914
එක්කෙනෙකුට: රු. 2000 සිට ඉහළට
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස තේ එක්ක කේක්, ක්‍රීඩා (උදා: බීච් වොලිබෝල්).
දුරකථන: 0776824824, 0718755856, 0716856856
එක්කෙනෙකුට: රු. 2200
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, හවස තේ එක්ක ස්නැක්ස්.
විශේෂ කොන්දේසි: අමතර ක්‍රියාකාරකම් (එයාර් රයිෆල් ෂූටිං, ජංගල් ට්‍රෙකිං) ලබාගන්න පුළුවන්. ඒවට වෙන ම මුදලක් අය කෙරෙනවා.
දුරකථන: 0770056066, 0777955822, 0342258001
එක්කෙනෙකුට: රු. 1700 සිට ඉහළට
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්/ ඩිනර්, පූල් එක, හවස තේ එක්ක ස්නැක්ස්.
විශේෂ කොන්දේසි: 15 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා රූම් එකක් ලබාගන්න පුළුවන්.
දුරකථන: 0772667667
එක්කෙනෙකුට: රු. 2400
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස ස්නැක්ස්, බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.
විශේෂ කොන්දේසි: 15 දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා රූම් එකක් ලබාගන්න පුළුවන්.
දුරකථන: 0342278400
එක්කෙනෙකුට: රු. 2250
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක.
විශේෂ කොන්දේසි: කණ්ඩායමක අවම වශයෙන් 15 දෙනෙක් ඉන්න ඕන.
දුරකථන: 0112812185
එක්කෙනෙකුට: රු. 3800, රු. 4800, රු. 6500
පැකේජ් එක:
පූල් එක, ලන්ච් (සෙට් මෙනු), වෝටර් ස්පෝට්ස් 3ක් - රු. 3800
පූල් එක, ලන්ච් (3 කෝස් මීල්), වෝටර් ස්පෝට්ස් 3ක් - රු. 4800
පූල් එක, ලන්ච් (බුෆේ),වෝටර් ස්පෝට්ස් 4ක් - රු. 6500
බොන ජාති පිටින් අරං යන්න පුළුවන්.
දුරකථන: 0777633331
එක්කෙනෙකුට: රු. 1790
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, පූල් එක සහ ජකූසි එක, ලන්ච් (බිරියානි, නාසිගුරන්, ලම්ප්රයිස්), හවස තේ එක්ක කේක්.
විශේෂ කොන්දේසි: රූම් එකක් ලබාගන්න පුළුවන් වෙන්න ඉඩ තියනවා. කණ්ඩායමක ඉන්න පුළුවන් අවම ගණන 7 දෙනයි, වැඩිම 12 දෙනයි.
දුරකථන: 0912250771
එක්කෙනෙකුට: රු. 1350
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච්, පූල් එක, හවස තේ.
දුරකථන: 0365676876
එක්කෙනෙකුට: රු. 2450
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ, පූල් එක, ග්ලාස් බෝට් සෆාරි හෝ ලගූන් සෆාරි.
විශේෂ කොන්දේසි: 15කට වැඩි කණ්ඩායම් සඳහා චේන්ජිං රූම් එකක්.
දුරකථන: 0770126220, 0770126230
එක්කෙනෙකුට: රු. 1700
පැකේජ් එක: වෙල්කම් ඩ්‍රින්ක්, ලන්ච් බුෆේ/ සෙට් මෙනු, පූල් එක, හවස තේ/ කෝපි.
දුරකථන: 0773344055
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Cafes with good work environments.
Brew 1867 By Dilmah, is a popular grab-and-go restaurant in Colombo.
Countries that let you in without a fuss with your Lankan passport
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment