Artwork for Frimi 20%  Top Banner 1 - page specific
Artwork for Frimi 20%  Top Banner 2 - page specific

හිතේ හැටියට කන්න.. අතටත් ගාණක් තියාගන්න

අලුත් අවුරුදු කටේ තියල... මාර්තු අන්තිම හොඳ…

Posted by

අනුග්‍රහය: ෆ්‍රීමී

අලුත් අවුරුදු කටේ තියල...

මාර්තු අන්තිම හොඳ පිස්සුවක් නටන්න. කාලා බීලා, ෂොපින් ගිහින් හිතේ හැටියට විනෝදවෙන්න. යන්න, සුපිරි ඔෆර්ස් ටිකක් තියෙන මෙන්න මේ තැන් ටිකට.

හැබැයි මතක තියාගන්න.. මේ ඔෆර්ස් ගන්න ඔයාල ළඟ ‘ෆ්‍රීමී’ තියෙන්නම ඕන හොඳේ!

Domino's Pizza

මුල් රු. 2000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Mc Donald's

මුල් රු. 1000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් ඕනම සතිඅන්තයක.

Food Courts

(Majestic City, Crescat, Liberty Plaza & Odel)

මුල් රු. 500න් 25%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Tea Avenue

මුල් රු. 1000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Sen Saal

මුල් රු. 1000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Pasta Mania

මුල් රු. 1000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Paan Paan

මුල් රු. 1000න් 20%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 31 වෙනකම් විතරයි.

Keells

මුල් රු. 3000න් 10%ක් ආපහු ඔයාගෙ අතට.

මාර්තු 8 වෙනකම් විතරයි.

එහෙනම් හරිනෙ. ඔක්කොම ටික බලාගත්තනෙ. හදිස්සියෙවත් ඔයාලා ළඟ ෆ්‍රීමී ඇප් එක නැත්නම්.. පහළ ලින්ක් එක ක්ලික් කරල සනික ඩවුන්ලෝඩ් කරගන්නකො. එතකොට වැඩේ හරි!

 

Leave a comment
Last 7 Days

Trending Today