Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

වීක්එන්ඩ් පාර්ටියට ලොකු ඩිස්කවුන්ට් එකක්! හිතේ හැටියට අඩියක් ගහන්න කියාපු තැන් 3ක්

අලුත් අවුරුදු කටේ තියල දාන්න තියෙන හොඳම…

Posted by

අනුග්‍රහය: ෆ්‍රීමී
අදම ෆ්‍රී මී දාගන්න

අලුත් අවුරුදු කටේ තියල දාන්න තියෙන හොඳම පාර්ටිය. මොකද කියන්නෙ, සිකුරාදා දිහාවට යාළුවො සෙට් එකත් අල්ලගෙන පොඩ්ඩක් සෙට් වෙමුද... හැරත් පඩි, බෝනස් එහෙමත් ආපු එකේ කාට කාටත් ලොකු අවුලක් නැතුව ඇතිනේ.

හරි අපි හිතමුකො අවුලක් තියෙනව කියල. අන්න ඒ අවුලටත් සුපිරි ම විසඳුමක් දීලා තියෙනව මෙදාපාර ‘ෆ්‍රී මී’ එකෙන්. කිව්වට විශ්වාස කරන්න යාළු බාගෙට බාගෙ ඩිස්කවුන්ට් හොඳේ.

අර වැඩේ තියෙන්නෙ ඉතින් සීමිත තැන් ටිකයිනෙ තියෙන්නෙ. ඒත් කල්තියා ගියා නම් මගෙ හිතේ ඉඩකඩ අවුලකුත් නැතිවෙයි, නේ..!

Taphouse by RNR

  • මුල් රු. 5000න් 50%ක් ආපහු ඔයාගෙ අතට
  • මාර්තු 29 වෙනකම් විතරයි

Barracuda Seafood & Grill

  • මුල් රු. 5000න් 50%ක් ආපහු ඔයාගෙ අතට
  • මාර්තු 29 වෙනකම් විතරයි

The Exchange Pub

  • මුල් රු. 5000න් 50%ක් ආපහු ඔයාගෙ අතට
  • මාර්තු 29 වෙනකම් විතරයි

එහෙනම් ඉතින්... පොඩි කලෙක්ෂන් එකක් දාලා ලොකුවට ගසන්නයි තියෙන්නෙ. ඒ අතරට බැරකියුඩා හොට්බටර් කට්ල්ෆිෂ් එකක් එහෙමත් අමතක කරන්න එපා.. එතකොට සිකුරාදා හැන්දෑව අල්ල ඩච් එක පැත්තට!

අනිවා…

Leave a comment