Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

‘පාන් චූන්’ එකේ... රස කර කර ඉතිරි කරන්න!

‘පාන් චූන්’ එකේ.. රස කර කර ඉතිරි කරන්න!

Posted by

නිවාඩු දවස් ටිකට හන්දියෙ බේකරිය නම් වහලා. හැබැයි ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ ගාණටම ඊටත් වඩා රසට... පාන්, බනිස් ඕන දෙයක් හිතේ හැටියට රස බලන්න, මෙන්න ‘ෆ්‍රීමී’ වෙතින් අලුත්ම ඩිස්කවුන්ට් පේළියක්!

Wish Bakers

  • මුල් රු. 500ට 10%ක ඉතිරියක්
  • මැයි 31වනදා තෙක්

Sen Saal

  • මුල් රු. 1000ට 20%ක ඉතිරියක්
  • මැයි 31වනදා තෙක්

Susiko

  • මුල් රු. 500ට 10%ක ඉතිරියක්
  • මැයි 31වනදා තෙක්, ගනුදෙනු 2ක් සඳහා පමණයි

චූන් එකේ.. පාන් බනිස්ම කන්නකො හොඳේ!

 

Leave a comment