Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

නුගේගොඩටම විතරක්.. ෆ්‍රීමි ඩිස්කවුන්ට් තොගයක්!

අවුරුදු කාලෙ ඩිස්කවුන්ට් ඉවර වුණාම ඔයාලා…

Posted by

අවුරුදු කාලෙ ඩිස්කවුන්ට් ඉවර වුණාම ඔයාලා හිතුවනේ.. ආයෙත් ඩිස්කවුන්ට් එන්නෙ ඉතින් නත්තල් කාලෙටම තමයි කියල.

නෑ.. එහෙම නෑ යාළු දැන්. ‘ෆ්‍රීමි’ තියෙනකම් හැමදාම ඩිස්කවුන්ට් තමයි. මේ බලන්නකො මෙදාපාර නුගේගොඩ ටවුමම කවර් වෙන්න දීලා තියෙන ඩිස්කවුන්ට් තොගේ!

කෙළින්ම මැයි 31වෙනිදා වෙනකම්..

මුල් රු. 1000 දක්වා 20%ක ඉතිරියක්…

ඖෂධ

  • T&N Chemist Pharmacy
  • Oselro Pharmacy and Grocery
  • Suwajaya Pharmacy

ආහාර

  • Spinney Food
  • Harpo's Pizza and Pasta
  • Roo Snack Station
  • Alumka Nugegoda
  • Garton's Ark Sailing Restaurant
  • Leesh Sandwich Bar
  • Spice and Curry
  • Kottulabs LK
  • Bombay Sweet Mart Nugegoda
  • Eco Foods
  • Flying Fox

රූපලාවණ්‍ය

  • The Rush Hair Nugegoda
  • Salon Liyo Nugegoda
  • Salon Okroo Nugegoda

අනෙකුත්

  • T T Opticians
  • Ridmika Mobile Nugegoda
  • Lap LK
  • New Cheap Stores
  • Chinthana GSM PVT LtdNugegoda
  • Puhulyaya Super Nugegoda
  • S H Shoe Palace
  • Karu Music Center
  • Myshop LK Pvt Ltd
  • The Lover Accessories
  • Lolane
  • Aarya
  • Shoez

ආයෙ තව මොනවද ඉතින්, නේ!

Leave a comment
Last 7 Days

Trending Today