Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

ලොක්ඩවුන් එකෙන් පස්සෙ වෙනස් වුණු, කොළඹ තියන හැපි අවර්ස් ගැන අලුත් ම තොරතුරු!

හැපි අවර්ස් ආපහු කරළියට ඇවිත්.

Posted by

පහුගිය කොරෝනා ලොක්ඩවුන් කාලේ වැහිලා තිබුණ රෙස්ටොරන්ට්, බාර්, පබ් වගේ තැන් දැන් ආයෙත් ඕපන් වෙලා. ඒ නිසා ම ඔන්න කොළඹ අවන්හල්වල හැපි අවර්ස් ආපහු කරළියට ඇවිත්. මේ තියෙන්නේ ඒ ගැන අලුත් ම තොරතුරු. මේ ලිස්ට් එක කියවල බලන්නකො හවසට පොඩ්ඩක් කලින් ඔෆිස් එකෙන් පැනගෙන හැපි අවර් එකකට යන්න හිතෙන්නැද්ද කියලා.

Playtrix Sports Bar & Cafe

දිනපතා ප.ව. 5.00 - ප.ව. 6.00

තෝරාගත් කෑමබීමවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765477577

Bayleaf Restaurant

දිනපතා ප.ව. 5.30 - ප.ව. 8.30

අලුත් කොක්ටේල් ජාති කීපයකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112695920

Berlin Sky Lounge

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 - ප.ව. 8.00 

කොක්ටේල් ඔෆ් ද මන්ත් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0775706447

King of the Mambo (Galle Face Hotel)

ඉරිදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 - ප.ව. 8.00 

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0772227389

Heladiv Tea Club (Bar)

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00 

බියර් පිචර්ස්, ටවර්ස් සහ කොක්ටේල්වල මිල අඩු කර ඇත

අමතන්න: 0115753377

Honey Beach Club (The Kingsbury) 

දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30 

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0771087720

CE LA VI (The Kingsbury Colombo)

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0761110110

The RE.PUB.LK

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112444429

The Station

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112715232

The Steuart by Citrus – &Co Pub and Kitchen

සඳුදා ප.ව. 5.30 - ප.ව. 9.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 5.30 - ප.ව. 7.30

අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 10.00 - ප.ව. 11.00 (මද්‍යසාර සඳහා පමණි)

සිකුරාදා සහ සෙනසුරාදා ප.ව. 5.30 - ප.ව. 7.30 

ඉරිදා පෙ.ව. 11.00 - ප.ව. 11.00 

විස්කි, වොඩ්කා, ජින්, ටිකිලා, කොක්ටේල් (ග්ලාසස් සහ පිචර්ස්), වයින් සහ බියර් රැසකට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0765575575

The Irish

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0112694399

Cheers Pub (Cinnamon Grand)

සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 - ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0112437437

Dutch Pub

දිනපතා ප.ව. 4.00 - ප.ව. 7.00

බියර් පිචර්ස් සහ ටවර්ස් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0777838041

Curve

ඉරිදා සිට බ්‍රහස්පතින්දා තෙක් ප.ව. 5.00 - ප.ව. 7.00

වයින් බෝතලයක් (රතු හෝ සුදු) සමග ටපාස් නොමිලේ

තෝරාගත් කොක්ටේල්වලට විශේෂ වාසි (බයි ටූ ගෙට් වන් ෆ්‍රී, බයි ෆෝ ගෙට් ටූ ෆ්‍රී, බයි සික්ස් ගෙට් ත්‍රී ෆ්‍රී)

පාක් ස්ට්‍රීට් මිව්ස් ජින් කැරෆේ සමග තෝරාගත් ටපාස් නොමිලේ

අමතන්න: 0112300133

The Long Bar (Water's Edge)

ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්

අමතන්න: 0773074826

The Manchester

පෙ.ව. 11.00 - ප.ව. 7.00

තෝරාගත් බීම ජාති (ෂොට්) සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී (දේශීය මද්‍යසාර)

අමතන්න: 0777256303

Oasis Lounge (Ramada Colombo)

ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්, බීෆ් සහ වෙනත් මද්‍යසාර සඳහා 50%ක වට්ටම්

අමතන්න: 0112422001

ColomBar (Cinnamon Lakeside)

ඉරිදා සිට අඟහරුවාදා දක්වා ප.ව. 3.00 - ප.ව. 8.00

බදාදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 3.00 - ප.ව. 6.00

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී (ග්ලාස් සහ ෂොට් සඳහා)

අමතන්න: 0112491948

Capital Bar & Grill (Shangri-La Colombo)

දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30

තෝරාගත් කොක්ටේල් සහ රම්, වොඩ්කා, ෂැම්පේන් සහ ජින් ඇතුළු වෙනත් මද්‍යසාර සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0117888288

L.A.B (Hilton Colombo)

දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30

තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී 

අමතන්න: 0112492492

The Barge

දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00

තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී

අමතන්න: 0770707040

Leave a comment