පහුගිය කොරෝනා ලොක්ඩවුන් කාලේ වැහිලා තිබුණ රෙස්ටොරන්ට්, බාර්, පබ් වගේ තැන් දැන් ආයෙත් ඕපන් වෙලා. ඒ නිසා ම ඔන්න කොළඹ අවන්හල්වල හැපි අවර්ස් ආපහු කරළියට ඇවිත්. මේ තියෙන්නේ ඒ ගැන අලුත් ම තොරතුරු. මේ ලිස්ට් එක කියවල බලන්නකො හවසට පොඩ්ඩක් කලින් ඔෆිස් එකෙන් පැනගෙන හැපි අවර් එකකට යන්න හිතෙන්නැද්ද කියලා.
දිනපතා ප.ව. 5.00 - ප.ව. 6.00
තෝරාගත් කෑමබීමවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0765477577
දිනපතා ප.ව. 5.30 - ප.ව. 8.30
අලුත් කොක්ටේල් ජාති කීපයකට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0112695920
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 - ප.ව. 8.00
කොක්ටේල් ඔෆ් ද මන්ත් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0775706447
ඉරිදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 6.00 - ප.ව. 8.00
තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0772227389
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
බියර් පිචර්ස්, ටවර්ස් සහ කොක්ටේල්වල මිල අඩු කර ඇත
අමතන්න: 0115753377
දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30
තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0771087720
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0761110110
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0112444429
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0112715232
සඳුදා ප.ව. 5.30 - ප.ව. 9.30
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 5.30 - ප.ව. 7.30
අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා ප.ව. 10.00 - ප.ව. 11.00 (මද්‍යසාර සඳහා පමණි)
සිකුරාදා සහ සෙනසුරාදා ප.ව. 5.30 - ප.ව. 7.30
ඉරිදා පෙ.ව. 11.00 - ප.ව. 11.00
විස්කි, වොඩ්කා, ජින්, ටිකිලා, කොක්ටේල් (ග්ලාසස් සහ පිචර්ස්), වයින් සහ බියර් රැසකට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0765575575
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0112694399
සඳුදා සිට සිකුරාදා තෙක් ප.ව. 5.00 - ප.ව. 7.30
තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්
අමතන්න: 0112437437
දිනපතා ප.ව. 4.00 - ප.ව. 7.00
බියර් පිචර්ස් සහ ටවර්ස් සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0777838041
ඉරිදා සිට බ්‍රහස්පතින්දා තෙක් ප.ව. 5.00 - ප.ව. 7.00
වයින් බෝතලයක් (රතු හෝ සුදු) සමග ටපාස් නොමිලේ
තෝරාගත් කොක්ටේල්වලට විශේෂ වාසි (බයි ටූ ගෙට් වන් ෆ්‍රී, බයි ෆෝ ගෙට් ටූ ෆ්‍රී, බයි සික්ස් ගෙට් ත්‍රී ෆ්‍රී)
පාක් ස්ට්‍රීට් මිව්ස් ජින් කැරෆේ සමග තෝරාගත් ටපාස් නොමිලේ
අමතන්න: 0112300133
ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් බීම ජාතිවලට 50%ක වට්ටම්
අමතන්න: 0773074826
පෙ.ව. 11.00 - ප.ව. 7.00
තෝරාගත් බීම ජාති (ෂොට්) සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී (දේශීය මද්‍යසාර)
අමතන්න: 0777256303
ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් කොක්ටේල්, බීෆ් සහ වෙනත් මද්‍යසාර සඳහා 50%ක වට්ටම්
අමතන්න: 0112422001
ඉරිදා සිට අඟහරුවාදා දක්වා ප.ව. 3.00 - ප.ව. 8.00
බදාදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 3.00 - ප.ව. 6.00
තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී (ග්ලාස් සහ ෂොට් සඳහා)
අමතන්න: 0112491948
දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30
තෝරාගත් කොක්ටේල් සහ රම්, වොඩ්කා, ෂැම්පේන් සහ ජින් ඇතුළු වෙනත් මද්‍යසාර සඳහා බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0117888288
දිනපතා ප.ව. 5.30 - ප.ව. 7.30
තෝරාගත් බීම ජාතිවලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0112492492
දිනපතා ප.ව. 5.00 - ප.ව. 7.00
තෝරාගත් කොක්ටේල්වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී
අමතන්න: 0770707040
The 2021 edition of buffets in Colombo.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Day outing packages available in and around Colombo.
The Station shows you how to make the classic Sri Lankan Hot Butter Cuttlefish.
Where, how, and why to find love in the paradise island.
Delete Comment