Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

අම්මාවරුන්ගේ දවසට අම්මාට ආදරය දෙන්න.. හොඳම ක්‍රමය!

ඇත්තටම ඒක නම් හරි අපූරු දෙයක් වෙවි.…

Posted by

අත ළඟම එන අම්මාවරුන්ගේ දවස මැයි 12, මේ අවුරුද්දෙ ඉරිදා දවසක තමයි යෙදිල තියෙන්නෙ. ඒ නිසා ඔන්න කල්තියා ම අපේ යාළුවන්ට ලෑස්ති වෙන්න ඉඩකඩ තියෙනව. අනික නිදහසට කාරණාත් නෑනෙ. මොකද ඉරිදා කියන්නෙ හැමෝම ගෙදර ඉන්න දවසනෙ.

ඉතින්.. නරකද දැන් ම ප්ලෑන් කළොත්. අවුරුද්ද පුරා ම අපි වෙනුවෙන් මහන්සිවෙන අම්මව එදාට කොහොමද සතුටු කරන්නෙ කියල. පුළුවන් නම් දවස ම එයාව විවේකයෙන් තියල, රස කෑම බීම දීලා, තෑගි බෝගත් දීලා, පන්සලකට පල්ලියකට එහෙමත් එක්කගෙන ගිහින් ආදරයෙන් සලකන විදිය!

ඇත්තටම ඒක නම් හරි අපූරු දෙයක් වෙවි. අම්මගෙ ඇස් දෙකෙන් සතුටු කඳුළු බේරෙන! ඔයාලා දන්නවද, ඒ වෙලාවට ඒ සතුටු කඳුළුවලින් පණගහල එන්න ලස්සන මල් පොකුරකුත් අම්මගෙ අතට දුන්නොත්…

Lassana Flora

ඕනෑම ශාඛාවකින්..

  • මැයි 11වනදා වනතුරු
  • මුල් රු. 3000ට 20%ක ඉතිරියක්

Wishque

මල්, කේක් වගේ තෑගි බෝග ගොඩකට..

  • මැයි 12වනදා වනතුරු
  • මුල් රු. 3000ට 20%ක ඉතිරියක්

ෆ්‍රීමි වෙතින්ම විතරයි..!

Leave a comment