Artwork for Top Banner 1 - McSpicy Offer
Artwork for Top Banner 2 - McSpicy Offer

ලාබෙට.. ෆිල්ම් එකක් බලනවද? මැක්ඩොනල්ඩ්ස් එකෙන් කනවද?

පඩි එහෙමත් එන සතියේ... නරකද, ෆිල්ම් එකක්…

Posted by

පහුගිය වතාවරණයත් එක්ක කට්ටියට, ගෙවල්වලටම හිරවෙලා ඉඳල එපා වෙලත් ඇතිනෙ. මෙන්න ඒකට අපෙන් අපූරු විසඳුමක්.

පඩි එහෙමත් එන සතියේ... නරකද,

ෆිල්ම් එකක් එහෙම බලන්න ගියොත්... නැත්නම් මැක්ඩොනල්ඩ්ස් එකෙන් කෑමක් කන්නවත්. ඒකත් නිකම්ම නෙවෙයි ‘ෆ්‍රීමි’ එකෙන් දෙන පුංචි පුංචි ඩිස්කවුන්ට් ටිකකුත් අරගෙනම.

එතකොට... අතටත් ගාණක් ඉතුරුයිනෙ. අනික හිතටත් හරි සන්තෝසයි!

හැබැයි ඒකට පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනව මුලින්ම. ගොඩක් සරල දේවල්. ඔන්න එහෙමනම් අහගන්නකෝ..!

1: ෆිල්ම් ටිකට් ගන්න

  • ‘BookMyShow’ වෙබ් සයිට් එක හරහා
  • රු. 1200 දක්වා 20%ක ඉතිරියක්
  • මැයි 26වනදා දක්වා

2: තෙල් ගහන්න

  • ‘Laugfs’ පෙට්‍රල් ෂෙඩ් සහ තවත් තෝරාගත් පෙට්‍රල් ෂෙඩ්වලින්
  • රු. 10000 දක්වා 5%ක ඉතිරියක්
  • මැයි 31වනදා දක්වා

3: කෑම කන්න

  • ‘McDonald's’ වෙතින්
  • ලාජ් මීල් දෙකක් ගත්තාම ජූනියර් චිකන් හැපි මීල් එකක් නොමිලේ
  • මැයි 24වනදා දක්වා

4: වාහන පාර්ක් කරන්න

  • ‘Park Smart’ ඇප් එක හරහා
  • මුලු ගාස්තුවෙන් 25%ක ඉතිරියක්
  • මැයි 31වනදා දක්වා

5: තවත්

  • ‘Union Chemists’ වෙතින්
  • රු. 1000 දක්වා 20%ක ඉතිරියක්
  • මැයි 31වනදා දක්වා
Leave a comment
Last 7 Days

Trending Today