Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

මේ නත්තලේ අතේ ගාණට කැමති රහට ක්‍රිස්මස් ‌කේක්

දර ක්‍රිස්මස් කේක් හදන්න කම්මැලියි වගේ නම්…

Posted by

නත්තල් සමරන නොමරන කාටත් නත්තල් කියද්දි මතක්වෙන දේවල් කීපයක් තියෙනවා. නත්තල් සීය, නත්තල් ගස් වගේ දේවලට අමතර ව කනබොන දේවල් කීපයක් තියෙනවා නත්ත්ලට නැතුවම බැරි. බොන දේවල් නම් ගැන නම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැබැයි මෙදා නත්තලට ගෙදර ක්‍රිස්මස් කේක් හදන්න කම්මැලියි වගේ නම් මෙන්න තියෙනවා තැන් ටිකක්, අතේ ගාණට කැමති රහට ගන්න පුළුවන්.

Perera & Sons

කෑල්ලක් - රු. 110

400g - රු. 800

800g - රු. 1600

Bakes by Bella


250g - රු. 875

300g - රු. 1050

150g - රු. 350

1 kg - රු. 3500

දවස් 3කටවත් කලින් ඕඩර් කරන්න.
 

The English Cake Company

1 kg බ්‍රැන්ඩි සමග - Rs 3900

1 kg බ්‍රැන්ඩි නැතුව  - රු. 3300
 

Ambrosia

500g - රු. 2200


Aunty Cynthia's


කෑල්ලක් - රු. 175 (ආනයනික අමුද්‍රව්‍ය), රු. 135 ( දේශීය අමුද්‍රව්‍ය)

1 kg - රු. 3500 ( ආනයනික අමුද්‍රව්‍ය), රු. 2500 (දේශීය අමුද්‍රව්‍ය)
 

Divine

කෑල්ලක් - ආමන්ඩ් ‌පේස්ට් එකත් එක්ක: රු. 190, ආමන්ඩ් ‌පේස්ට් නැතුව: රු. 180

500g - ආමන්ඩ් ‌පේස්ට් එකත් එක්ක: රු. 1800, ආමන්ඩ් ‌පේස්ට් නැතුව: රු. 1700

Sponge

කෑල්ලක් - ආමන්ඩ් ‌පේස්ට් එකත් එක්ක: රු. 280, ආමන්ඩ් ‌පේස්ට් නැතුව: රු.  240

1 kg - ආමන්ඩ් ‌පේස්ට් එකත් එක්ක: රු. 4400, ආමන්ඩ් ‌පේස්ට් නැතුව: රු. 3600

Sen Saal

කෑල්ලක් - රු. 180

1 kg - රු. 2150

Dolly’s

කෑල්ලක්:  2 x 1- රු. 140, 2 x 2 - මර්සිපැන් සමග - රු. 180

400g - රු. 1150

Mrs. Qyun’s


කෑල්ලක් - 100g රු. 300

1 kg - රු. 3000 (ඩෙකරේෂන් නැතුව)       

1kg - රු. 3500 ( ඩෙකරේෂන් සමග)

 

 

Leave a comment
Last 7 Days

Trending Today