Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2


Posted by
දෙසැම්බරය ඇවිත්, නත්තලත් නවඅවුරුදු උදාවත් රැගෙන. කොළඹ දෙසැම්බරය කියන්නේ දීප්තිමත් ආලෝකය, එඩිතර සංගීතය හා ගැඹුරටම බීම සමග එක් වූ සිසිල්, සොඳුරු, සමාජශීලී සමයක්. විදෙස් රටවල ඉන්න නෑ මිතුරන් ආපසු සියරට එන්නේ මෙසමයේදීයි. කවුරුත් පාටි දාන්නේ මේ කාලෙයි. පාළු රාත්‍රී සමාජශාලා සක්‍රිය වෙනවා. වෙරළවල් උණුසුම් ශරීර ආදරෙන් පිළිගන්නවා. සීතල සල්ලි විසිවෙනවා. හැම තැනම මීමැසි පොදි.

ඉතින් මේ මාසේ කොළඹ හොඳ හොඳ දේ සිදුවෙනවා. ඔන්න අපි පෙළගස්වනවා ඔබ පුල පුලා බලා සිටින දෙසැම්බර් සාද. එහෙනම් ඒමායෙදි හමුවෙමු!




Azucar by Good Music Movement ස්ථානය: Fleurts Beach Club (කලින් Nico's), Talpe දිනය: දෙසැම්බර් 14දා සිකුරාදා සංගීතය: Ravi B, Emanuel, Ashfaq, Miyuru සහd Bastion on sax ගාස්තුව: ප.ව. 10.30ට පෙර නොමිළේ  Facebook: Click here




Serious Sh!t ස්ථානය: Shelton's Beach, Mt. Lavinia දිනය: දෙසැම්බර් 14දා සිකුරාදා සංගීතය: Asvajit, Geve, Twigs, Sunara ගාස්තුව: රු. 1500 Facebook: Click here




32 Degrees 2012 ස්ථානය: Riddim Bar, Unawatuna Beach දිනය: දෙසැම්බර් 15 සෙනසුරාදා සංගීතය: Bro Rdz, Guarav, Yeser, Antonio, Asvajit, Dilshan, Jay Vibes, Muku ගාස්තුව: රු. 2000 Facebook: Click here




Oh My Goat ස්ථානය: විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රඟහල දිනය: දෙසැම්බර් 21දා සිකුරාදා සංගීතය: Blot, Asvajit, Shiyam, Twigs, Geve, Sunara, Tareeq, Rudilicious ගාස්තුව: රු. 1500 (කලින් මිළදී ගන්නේනම්), රු. 2000 (ගේට්ටුව) Facebook: Click here




Sunset Music Festival ස්ථානය: Havelock Sports Club දිනය: දෙසැම්බර් 22 සෙනසුරාදා සංගීතය: Dash Berlin, Dirty South, Helena, Shiyam, Van Luup, Yazz, Christian Q ගාස්තුව: රු. 2750 (කලින් මිළදී ගන්නේනම්), රු. 3300 (ගේට්ටුව) Facebook: Click here
Leave a comment