PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ඉටැලියන් රෙස්ටුරන්ට් 5ක්
දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි!