උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 4 කොටස
අඩොහ් ඒකිගෙ ලස්සන දැක්කද? කොණ්ඩෙ එහෙම නිකම් නැව් කඔයක් වගේ යකෝ ගොතලා. ඒකත් දණිස් දෙකටම. අනික සුද”
“සුද නං මොනව හරි කරන්න බැරියැ. ඉස්කොලේ යන වයසෙ කෙල්ලෙක් වගේ පෙනුම. මම හැරිලා බැලූ බැල්මට දැක්කෙ ඇස්දෙකනෙ. අයිබ්‍රෝස් නිකම් හදලා වගේ යකෝ..”