Artwork for Sampath - Top
Artwork for Kingsbury Pizza

Sri Pada Visit & Cleanup Project 2017

YBA (Young Biologists' Association) and Leo Club of Colombo Knights are organizing this Sripada Cleanup project for…

  • Sri Paada, Sri Lanka
This event was posted via Facebook. Quoted below is its FB event description:

YBA (Young Biologists' Association) and Leo Club of Colombo Knights are organizing this Sripada Cleanup project for our 5th continues year on the 18th and 19th of March 2017.

We will be taking RATHNAPURA – PALABADDALA route as entrance to this sacred area. The first day will be a trail/ field visit to the peak and we will be at the top by night fall.

The following day (19th March) after worshiping the sacred Sri Pada, we would be taking the HATTON - NALLATHANNIYA route as the return journey.

On the way down, collection of non-biodegradable waste (such as polythene, pet bottles and plastic wrappings of food items) will be carried out.

Departure roughly around 5.00 pm and arriving at Colombo the same evening

## those who would like to join are requested to be present on 18th March at 6.00 am at Nugegoda (in front of Pizza hut). ##

## It’s advised to bring:

A small torch or a head lamp, Personal medical requirements with Paracetamol and a balm Warm clothing/ jacket, a cap covering ears and warm gloves, warm socks, A sheet/ blanket or a sleeping bag Plenty of snacks and food/ biscuits Walking boots or comfortable footwear offering thermal insulation.

A white t-shirt or a top to add on upon reaching Peak (please be mindful not to dress in shorts or inappropriate colorful clothing as you are entering sacred grounds). An additional pair of cloths (if required upon change of comfort) Raincoat (if possible) A polythene sheet to keep all belongings and lay on to sleep.

## Cost Rs: 800.00 - 1300.00 per head for the transportation (Cost may depend upon the number of participants)

## Food and other expenses should be managed by own.

## The cost may reduce upon SPONSORS too!

## Smoking, Alcohol and misbehavior will not be tolerated

## For more information contact

0775 880 212 - Dulanjaya Chamal

0772 324 294 - Buddhi De Silva

Or Contact via Facebook Message YBA (Young Biologists' Association)

--------------------------------------------------------------------------

ශ්‍රීලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය, Colombo Knights ලියෝ සමාජය එක්ව සංවිධානය කරන ලද ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය

අප විසින් ශ්‍රී පාද අඩවිය වෙත ප්‍රවේශ වීම සඳහා, රත්නපුර - පලාබද්දල මාර්ගය යොදා ගැනීමට නියමිත අතර, පළමු දිනය සමනළ කඳු මුදුන දක්වා වන ක්ෂේත්‍ර චාරිකාවක් වේ. එදින රාත්‍රිය උදාවන විට කඳු මුදුන වෙත ළඟාවනු ඇත.

පසු දින ශ්‍රී පාදස්ථාන පුදබිම වන්දනාමාන කිරීමෙන් අනතුරුව, හැටන් - නල්ලතන්නි මාර්ගය ඔස්සේ පැමිණෙමින්, ඒ අවට සිරිපා අඩවියේ ජෛව හායනයට ලක් නොවන ( පොලිතින්, ප්ලාස්ටික්, ආහාර දවටන ආදිය..) ද්‍රව්‍ය එක්රැස් කිරීම සිදු කරනු ලැබීමට නියමිතය. ප.ව. 5.00 පමණ වන විට පිටත් වී එදින සවස් වන විට නැවත කොළඹට ළඟා වේ.

## මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගී වීමට කැමති ඔබ සියලු දෙනා, මාර්තු 18 වන දින පෙ.ව. 6.00 වන විට නුගේගොඩ ( පීසා හට් වෙළඳසල ඉදිරිපිට ) ට රැස් වන මෙන් දන්වා සිටිමු. ##

## පැමිණීමේ දී, රැගෙන ආ යුතු ද්‍රව්‍ය :

කුඩා විදුලි පන්දමක් හෝ හිසේ පැළඳිය හැකි පන්දමක් ( Head Lamp ), වේදනා නාශක ඖෂධ පෙති (Paracetamol) සහ ආලේපන (balm) ඇතුලු අනෙකුත් ඔෂධ අවශ්‍යතා, උණුසුම් ඇඳුම්, කන් ආවරණය කරගත හැකි කැප්, උණුසුම් අත් වැසුම්, මේස්, පොරවනයක් ( Blanket/ Sheet/ Sleeping bag ), ප්‍රමාණවත් තරම් කෙටි ආහාර, බිස්කට්, බූට් සපත්තු හෝ තාප පරිවරණය සපයන සුවපහසු පාවහන්, සුදු පැහැති ඇඳුමක් ( ඔබ ඇතුළුවන්නේ පූජා භූමියකට බැවින් වර්ණවත් ඇඳුම් හෝ කෙටි ඇඳුම් වැනි නුසුදුසු ඇඳුම් නොඇඳීමට, කරුණාකර වග බලාගන්න. ), අමතර වෙනත් ඇඳුමක් (අවශ්‍ය නම් ), වැහි කබායක් සහ ඔබ සතු ද්‍රව්‍ය බහාලීමට පොලිතින් මල්ලක් යන දෑ.

## එක් පුද්ගලයෙකු සඳහා ප්‍රවාහන වියදම ලෙස රු.800 – 1300ක් පමණ වැය වනු ඇත. ( මෙම මුදල සහභාගී වන ප්‍රමාණය මත සහ අනුග්‍රාහක දායකත්වයන් මත (sponsorship) රඳා පවතී.)

## ආහාර සහ අනෙකුත් වියදම් තමන් විසින් දැරිය යුතු වේ.

## ඳුම් පානය, මත් ද්‍රව්‍ය භාවිතය සහ නොමනා හැසීරීම් හමුවේ දැඩි පියවර අනුගමනය කරනු ඇත.

## වැඩි විස්තර සඳහා අමතන්න :

0775 880 212 - දුලංජය චමල්.

0772 324 294 - බුද්ධි ද සිල්වා.

Sri Pada Visit & Cleanup Project 2017

Leave A Comment