Artwork for Kingsbury

Thai Pongal Special YaalPaanam Tour

-Event Details- • Date- 12th-15th of January 2017 • Location-Jaffna • Duration- 04 days • Type…

  • Jaffna Town
This event was posted via Facebook. Quoted below is its FB event description:

-Event Details-

• Date- 12th-15th of January 2017

• Location-Jaffna

• Duration- 04 days

• Type of Activities- Cultural, City Tour, Sightseeing,

Main Activities:

*Thai Pongal Special Event / Kite Festival

Challengers

*Experience the Thai Pongal Festival Cultural Activities

Total Payment: 10,000 LKR for Per Person

Cost includes:

* Up & down Transportation from Colombo Fort to Jaffna by Yaldevi Train

* Jaffna City tour by A/C Bus

* Accommodation sharing basis

* Lunch & Refreshments (for 09 main meals)

* Entrance Tickets & Guide Fees

* Event T-Shirt

* Full event photography (soft copy)

Responsibility and Life Event

We are the leading Jaffna tour management team of travelling in Sri Lanka, as our 01 year experience with Professional knowledge we have Succeed many different kind of traveling Events, We have Prove it

Special Remarks:

*Hurry up only for Limited Participations can be join (only 25 seats )

*Read Event Description carefully and Contact us for more info;

* Please note that a Non-Refundable payment of 6000 LKR should be made on before 06th of January 2017 to confirm your participation.

*Please inbox us your contact details in order to receive Bank details & event procedure.

*Participants will have to be present at 12th of January 2017 in Colombo fort railway station at 05.30 a.m.

For more info call us:

✆Mihiran - +94777793009

✆Anusanth - +94774068648

12th January 2017 FIRST DAY

• From Colombo Fort to Jaffna by train

• Evening walk

13th January 2017 SECOND DAY

• JAFFNA FORT

• JAFFNA LIBRARY

• NALLUR

• MANTHIRIMUNAI

• KATHARUKODA VIHARA

• KEERIMALAI POND

• KANKESANTHURAI CEMENT FACTORY

• JAMBUKOLAPATTUNAM

• CASURNA BEACH

• SHOPPING

• HAMMENHIEL FORT

14th January 2017 THIRD DAY

THAIPONGAL FESTIVAL EVENT

• NILAVARAI BOTTEMLESS WELL

• SANITHI TEMPLE

• POINTPEDRO LIGHT HOUSE

• POINTPEDRO JETTY

• MANALKAADU

• DUTCH PERIOD CHURCH

• KITE FESTIVAL

15th January 2017 Fourth DAY

• From Jaffna to Colombo Fort by train

--තෛපොංගල් විශේෂ යාල්පානම් සවාරිය 01--

•දිනය- 2017 ජනවාරි 12( බ්‍රහස්පතින්දා) සිට 2017 ජනවාරි 15 (ඉරිදා) දක්වා

•ස්ථානය- යාපනය

•කාලය- දින 04

•මූලික ක්රියාකාරකම්- සංස්කෘතික උත්සවය, නගර සංචාරය හා වැදගත් ස්ථාන නැරඹුම්

--මූලික ක්‍රියාකාරකම්--

•තෛපොංගල් උත්සව/ සරුංගල් සැණකෙලිය

---අභියෝග---

•තෛපොංගල් උත්සවය හා හා අදාල ක්‍රියාකාරකම් වලට සහභාගී වීම

--- මුලු මුදල---

•රු.10,000 (එක අයෙක්ට)

---මුදලේ අන්තර්ගතය---

•කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා හා යාපනය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා යාල්දේවී දුම්රිය ටිකට්පත්වල ගාස්තුව

•යාපනය නගරයේ සංචාරය කරන වායු සමීකරණය කරන ලද බස් රථයේ ගාස්තුව

•සහයෝගීතාව පදනම මත නවාතැන් පහසුකම්

•දිවා ආහාරය ඇතුලත්ව ප්‍රධාන ආහාර වේල් 09, සවස තේ සහ බිස්කට්, ජලය

•සංචාරය සඳහා වූ ටී-ෂර්ටය

•ජලය

•සම්පූර්ණ ඉසව් ඡායරූපකරණය (මෘදු පිටපත)

•වෘත්තීය මාර්ගෝපදේශකයන්

•ප්‍රථමාධාර සේවය

--ලයිෆ් ඉවෙන්ට්ස් සහ වගකීම--

අප ආයතනය යාපනය චාරිකා සංවිධානය කිරීමෙහිලා ලංකාවේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් වන අතර වසරක වෘත්තීමය පළපුරුද්ද හා දැනුම ඇත. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ඉසව්වන් සංවිධානය කරමින් ප්‍රමුඛත්වය තහවුරු කරගෙන ඇත.

---අවධානයයි---

•ඉක්මන් කරන්න. සීමිත පිරිසකට අවස්ථාව හිමිවේ. (25 දෙනෙකු පමණි)

•ඉසව්ව පිළිබඳ සටහන හොඳින් බලන්න. වැඩිදුර තොරතුරු සහ ආසන වෙන්කර ගැනීම සඳහා අමතන්න. නැතහොත් විමසීම් ඔබගේ විස්තර ඇතුලත්ව ලයිෆ් ඉවෙන්ට්ස් පේජයට එවන්න.

---මුදල ගෙවීමේ ක්‍රියාවලිය---

•2017 ජනවාරි 06 වෙනිදාට පෙර ආපසු නොගෙවන රු.6000ක් මුදලක් ගෙවා ඉසව්වට සිය පැමිණීම අනිවාර්ය කල යුතුය

•ඉතිරි රු.4000ක මුදල ඉසව්වට දින 2කට පෙර ගෙවිය යුතුය

•සංචාරය සඳහා සහභාගී වන සියළුම දෙනා 2016 ජනවාරි 12 වනදා උදෑසන 05:30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න:

✆ මිහිරාන් -+94777793009

✆අනුසාන්ත්- +94774068648

--චාරිකා කාලසටහන--

--පළමු දිනය-2017 ජනවාරි 12--

•කොළඹ කොටුවේ සිට යාපනය දක්වා යාපනය දක්වා යාල්දේවී දුම්රියෙන් ගමන

•සවස යාපනය නගරයේ ඇවිදීම

--දෙවන දිනය-2017 ජනවාරි 13--

•යාපනය කොටුව

•යාපනය පුස්තකාලය

•නල්ලූර් කෝවිල

•මන්තිරිමුනේ

•කදුරුගොඩ විහාරය

•කීරමලෙයි පොකුණ

•කන්කසන්තුරේ සිමෙන්ති කම්හල

•දඹකොල පටුන

•කැසුවරීනා වෙරළ තීරය

•සාප්පු සවාරිය

•හැමන්හීල් කොටුව

--තුන්වන දිනය-2017 ජනවාරි 14

•තෛපොංගල් උත්සවය

•නිලවරායී පතුල නොපෙනෙන ළිඳ

•සෙල්වා සන්නිති මුරුගන් දේවාලය

•පේදුරුතුඩුව ප්‍රදීපාගාරය

•පේදුරුතුඩුව ජැටිය

•මානල්කාඩු

•ඕලන්ද සමයේ පල්ලිය

•සරුංගල් සැණකෙලිය

--සිව්වන දිනය-2017 ජනවාරි 15--

•යාපනයේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවී දුම්රියෙන් පැමිණීම


Leave A Comment