Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Mr Gamarala

If you're going through Embuldeniya junction, it's hard to miss Mr Gamarala. With a palm-thatched roof

Kamu

Mama’s Brownies

Mama's Brownies on PickMe Food is an affordable option for brownies.  The Brownies They do

Kamu

Trending.

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා… 4 කොටස

“ලැජ්ජාවෙ බෑ ….ටෝ. ගෙයක් ළඟටම ඇවිල්ලා කැලේට වෙලා කෑම උයං කෑවා කිව්වාම. කාටවත් කියන්න එපා හොඳේ.
ඒනං යමං. ..””

Sinhala Trending

එළවළු, මස්, බිත්තර පදමට… තාච්චියෙ ගින්දර දැල්ලට රස වෙන උඩදාන බතේ කතාව!

ක්‍රිව. 1368-1644, මිං රාජවංශයේ අවසාන භාගයේදී ෆ්‍රයිඩ් රයිස් නැවත හඳුන්වා දීලා තියෙනවා ඉතිරි වූ ආහාර යළිත් භාවිතා කිරීමේ ක්‍රමයක් විදියට. ඒ විතරක් නෙවෙයි, රයිස්වලට වැඩිපුර මස් සහ එළවළු එකතු වෙන්න පටන් අරගෙන තියෙන්නෙත් මේ කාලයෙදිමයි.

Sinhala Trending

‘ජර්මන් නාසි’ නෙවෙයි, මේ ‘ඉන්දුනීසියන් නාසි’ බතේ රසම රස කතාව!

නාසි ගුරාන්හි මුහුදු ආහාර මිශ්‍ර බත අතිශය ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ හැරුනු කොට කුකුළු මස්, හරක් මස්ද අඩංගු කොට නාසි ගුරාන් පිස ඇත. ඊට එළවළු, සුදුළූණු, තක්කාලි, ගම්මිරිස් සහ මිරිස් නොවරදවාම මිශ්‍ර කොට ඇත. තවද ස්වීට් සෝයා සෝස්, ඉස්සන් පේස්ට්, බැදපු ලූනු එකතු කිරීම නාසි ගුරාන්හි විශේෂත්වයකි.

Sinhala Trending

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ස්ට්‍රීට් ෆුඩ් ‌ප්ලේස් 5ක්

පප්රි චාට් ඇතුළටත් හොඳහැටි මික්ස්චර් දාලා, කොත්තමල්ලි කොළ, අල, කඩල එක්ක, ලූනු, සියඹලා චට්නි, යෝගට් සියල්ලත් මික්ස් කරලා රස නහර පිනායන්න. ඒ නිසා මේකෙ පැණි රස, කිරි රස වගේ ම හොඳ ඇඹුලකුත් තියෙනවා. 

Sinhala Trending

Yamu Guide.