Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Ace Pub

14 Narahenpita Road, Nawala

Ace Pub is a great rooftop bar located above the Steam Boat/Naniyori restaurant building in Nawala. It's got a lovely view of the city at night and they serve reasonably priced drinks, inoffensive sushi and decent Chinese

ඒස් පබ් යනු නාවල  වහල් තලයක පිහිටි අනර්ඝ බාර් එකක්. රාත්‍රියේදී එහි සිට නගරයේ මනරම් දර්ශනයක් දැකගන්න පුළුවන්. ඔවුහු සාධාරණ ලෙස මිළ ලකුණු කරන ලද බීම, වරදක් කියන්න බැරි සුෂි හා හොඳ චීන කෑම පිරිනමනවා.

අසුන්දර භූමි දර්ශන සහිත නාවල නගරයේ කාර්ය බහුල නාරාහේන්පිට පාරෙන් මතු වූ වීදුරු මාළිගාවක් සේ අහසට විහිදුණු මේ ගොඩනැඟිල්ලේ තමයි ස්ටීම් බෝට් හා නැනියෝරි අවන්හල් පිහිටා තිබෙන්නේත්. විවෘත වහල් තලය මත පිහිටි ඒස් පබ් ද මේ අවන්හල් ජාලයේ ම කොටසක්. ඒ නිසා ඔබට ඒ අවන්හල්වල මෙනූපත්වලිනුත් ආහාර ඇණවුම් කරන්න පුළුවන්.

මෙතැන ස්ථානයක් වශයෙන් ගත්තාම කිංස්බරිහි ස්කයි ලවුන්ජ් වගේ මනස්කාන්ත තැනක්. ඒත්, එහි වඩා ලාභ බීම හා වඩා හොඳ සේවාවක් තිබෙනවා. නැනියෝරි සුෂි නිහොන්බෂිහි සුෂි තරම් විශිෂ්ට නැති වුණාට එය සාධාරණ මිළට ලැබෙන හොඳ භෝජසයක්. අපි එහි ගියේ සඳුදා දිනයකයි. ඉතින් සති අන්තයේත් එතැන ඒ වගේම ද කියලා සැකයි. එතැනදී ඔබ දකින රාත්‍රී දර්ශනය ස්කයි ලවුන්ජ්හි දර්ශනය තරම් මනරම් නැහැ. එහෙත් ලස්සන දර්ශනයක් ඇති හොඳ සේවාවක් ඇති තැනක් සොයනවා නම් මෙතැන හොඳ විකල්පයක්.

කාර්ය මණ්ඩලය මිත්‍රශීලීයි. කාරුණිකයි. ඔබට රු. 650ක් වැනි මුදලකට ලොකු ටූනා මැකී පිඟානක් ඇණවුම් කරන්න පුළුවන්. සුන්දර රාත්‍රී දර්ශනයක් නරඹමින් එය රස විඳින්න පුළුවන්. එවැනි රුචියක් ඇති අයට අපි මෙතැන නිර්දේශ කරනවා.

Similar Places

User Reviews
M
1

5/5

0

madison

They have renovated the balcony area and it is such a cozy place for a hangout! Very safe and friendly service! Drinks are cheaper and they have offers too! Their seafood rice is amazing and also the chicken satay

B
1

3/5

0

Brad

I like how folks talk about "smart" shorts… there is no such thing as "smart-shorts" if you really want to go out to a pub, wear pants. If you go to a beach, wear shorts! So simple right :-)

Apart from that nonsense, this place is nice, and you CAN order from the Steamboat Menu and Naniyori at one point, you just have to be slightly assertive. Service is good, but the food is terrible (not a fan of steam-boat, here, sorry)

Nice atmosphere and pricing of drinks are not so bad. 3/5

See 18 Comments