Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Adma Agro

Peradeniya-Badulla-Chenkaladi Highway, Nuwara Eliya


Adma Agro in Nuwara Eliya is well known for their fresh strawberries and strawberry products. The store itself isn't in the best shape, but thankfully their desserts are still pretty tasty.



අවුරුද්ද පුරාම ස්ට්‍රෝබෙරි වගාවට නුවර එළිය කදිමයි. එහෙ හැම වෙළෙන්දෙක් ලංගම වගේ ස්ට්‍රෝබෙරි ගොඩවල් තියෙනවා. ඒත් ඔබට ටිකක් වෙනස් දෙයක් අත්විඳින්න ඕනේ නම් අපේ නිර්දේශය තමයි ඇඩ්මා ඇග්‍රෝ එකට ගිහින් බලන්න කියන එක. එයාලගේ වත්තේ හදපු ස්ට්‍රෝබෙරිවලින් එයාලා වෙන කොහෙවත් නැති විදිහේ මෙනූ එකක් හදලා තියෙනවා. ස්ට්‍රෝබෙරි ජෑම්, මිල්ක්ෂේක්, රසවත් ස්ට්‍රෝබෙරි ක්‍රේප්ස්, ඒ ඔක්කොටම වඩා මෙන්න මේක ගන්න - ස්ට්‍රෝබෙරි පීට්සා!

ග්‍රෙගරි වැව පහුකරගෙන යන්න වුණොත් ඔබ ඒක කාල බලන්නම ඕනේ.  කරකර ගාන ෂෝර්ට්බ්‍රෙඩ්  පීට්සා උඩට හතරැස්වට කපපු ස්ට්‍රෝබෙරි, චොක්ලට් සෝස්, විප්ඩ් ක්‍රීම්. කොහොමද කියන්නේ කන්න බෑ කියලා?

මේක මට පෙන්නේ ප්‍රසිද්ධ හික්කඩුව බනානා ඇන්ඩ් චොක්ලට් රොටී වගෙයි. මට අවංකවම කියන්න බෑ ඇයි මේක රස නොවෙන්නේ කියලා.

කෑම මිල ගණන් රු. 600 සිට 1000 දක්වා. බීම රු. 300ක් විතර.

TIP

They boast about their Strawberry Pizza!
All Reviews

Adma Agro in Nuwara Eliya is well known for their strawberries and strawberry products. The store itself isn't in the best shape, but thankfully their desserts are still pretty tasty.

Nuwara Eliya is perfect for year round cultivation of strawberries. Nearly every vendor in town has stacks of strawberries for sale. But if you want to experience something a bit different, we recommend going to Adma Agro. They have an exclusive menu commemorating their lovely home-grown strawberries: Jams, Milkshakes, Cream, Delicious Strawberry Crepes, and get this - Strawberry Pizza!

සිංහල අවුරුද්ද පුරාම ස්ට්‍රෝබෙරි වගාවට නුවර එළිය කදිමයි. එහෙ හැම වෙළෙන්දෙක් ලංගම වගේ ස්ට්‍රෝබෙරි ගොඩවල් තියෙනවා. ඒත් ඔබට ටිකක් වෙනස් දෙයක් අත්විඳින්න ඕනේ නම් අපේ නිර්දේශය තමයි ඇඩ්මා ඇග්‍රෝ එකට ගිහින් බලන්න කියන එක. එයාලගේ වත්තේ හදපු ස්ට්‍රෝබෙරිවලින් එයාලා වෙන කොහෙවත් නැති විදිහේ මෙනූ එකක් හදලා තියෙනවා. ස්ට්‍රෝබෙරි ජෑම්, මිල්ක්ෂේක්, රසවත් ස්ට්‍රෝබෙරි ක්‍රේප්ස්, ඒ ඔක්කොටම වඩා මෙන්න මේක ගන්න - ස්ට්‍රෝබෙරි පීට්සා!

Address

Peradeniya-Badulla-Chenkaladi Highway, Nuwara Eliya

Directions

Adma Agro is located about 1 km past the Gregory Park (Lake) away from Nuwara Eliya town. It's just past the bridge on a hill to the right.

Contacts

Report Inaccuracy

Open 9.30 AM - 6.00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Milkshakes

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments