Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

2/5

Alumka Food Cabin

Pannipitiya Road, Sri Jayawardenepura Kotte, Sri Lanka


Hopeless...!



වසර කීපයකට කලින් බත්තරමුල්ලේ පිටත කෑම ගෙන යා හැකි අවන්හල විවෘත කළ තැන් පටන් ඇලුම්කා ෆුඩ් කැබින් දිනෙන් දින සාර්ථක වුණා. ඔවුන් බත්-මාළුපිනි, චීන ෆ්‍රයිඩ් රයිස් පාර්සල්, කොත්තු, ආප්ප මෙන්ම එළවළු රොටි හා වඩේ ද පිරිනමනවා. දැන් රෑ කෑම වෙලාවට මේ කුඩා කඩය බඩගිනිකාර මිනිසුන්ගෙන් පිරී ඉතිරෙනවා.

කොළඹ නගරයේ හුඟක් බත් කඩ වගේ ඇලුම්කාත් ව්‍යංජන හතරක් එක්ක ඔබ කැමති නම් මාළු, චිකන් හෝ තැම්බූ බිත්තර හෝ තෝරාගන්න දෙනවා. ඔවුන්ගේ වීදුරු ප්‍රදර්ශන කවුළුවෙන් බැලූ මම චිකන් සහ කැරට්, කට්ට කරවල, පරිප්පු හා මුං ඇ‍ට වෙන්න ඇති ය කියා මා සිතූ අමුතු පෙනුමැති එළවළුවක් තෝරා ගත්තා. ඒත්, ඒ වෙන මොනවද මා අකැමැති ජාතියක්. ඔවුන් තෝරාගැනීම සඳහා ව්‍යංජන රැසක් සපයනවා. චිකන් කෑම එකක් රු. 160යි. මම හිතන්නේ එය මුදලට ලොකු වටිනාකමක්.

බත් මෘදුයි, සරුයි. ක‍ට්ට කරවල ලුණු අධිකයි. ඒත්, ඒ එහි හැටි ‍වෙන්න ඇති. පරිප්පු හොද්ද පරිසමාප්තයි. ඕනෑවට වඩා දියාරු හෝ උකු හෝ නැහැ. රස අති විශිෂ්ටයි. කැරට් හොද්ද උකුයි. යුෂ ගතියෙන්, රසෙන් අනූනයි. මම හිතන්නේ ඒ එය පිසිය හැකි හොඳම ආකාරයක්. ඒත්, එදා නම් චිකන් නම් ‍ටිකක් ලුණු වැඩියි. කන්න බැරි තරම් නොවුණාට මම හිතන්නේ ඒ චිකන් කරිය වරදක් නැති ඔවුන්ගේ බත් පත‍ට නිගරුවක්.

සති අන්ත‍යේ මම ඔවුන්ගේ චිකන් ෆ්‍රයිඩ් රයිස් කාලා බැලුවා. එයත් හොඳයි. එහි පුංචි චිකන් කැබැල්ලකුත්, රසබර උකු චොප්සියකුත්, චිලි පේස්ටුත් බත් කන්ද උඩට බෙදලා. මේ බත් එක පොඩ්ඩ පොඩ්ඩ කන දෙදෙනෙකුට ඇති. ඒත්, චිකන් කෑල්ල නම් බෙදා ගන්න බැරි තරම් කුඩායි.

ගෙදර කෑම කාලා එපා වෙලා පිටින් කෑමක් කාලා බ්‍ලන්න හිතෙනවානම් මෙතැන යන්න හොඳ තැනක්. මම නිර්දේශ කරන්නේ බත් හා ව්‍යංජන (දිවා ආහාරය සඳහා) හා චීන චිකන් ෆ්‍රයිඩ් රයිස්. නියම චීන කෑම නොවුණාට ශ්‍රී ලාංකික චීන විලාසිතාවේ හොඳ සංයෝජනයක්.

TIP

Try the Wade (but ask for lots of green sambol)
All Reviews

Alumka Caterers have been very successful since they opened up their take out restaurant in Battaramulla several years ago. They offer a variety of food from Rice and Curry and Chinese Fried Rice Packets to Kotthu, Hoppers and even Vegetable Rotti and Wadè. Nowadays, come dinner time, you will find their little hole in the wall frenzied by crowds of hungry people.

සිංහල ඒත්... ගිහින් බලද්දිනෙ! සිහින සියල්ල ම නිකම් ගංවතුරෙ ගියා වගේ අප්ප. හයියෝ... දීසි ටිකකට කෑම ටික දාලා මම මුලින්ම වැඩේට බැස්සෙ ඉඳි ආප්ප, කිරි මාළු, චිකන් කරි පොල්සම්බෝල ගැළපුමෙන්. සත්තයි... කෝකිය හිටය නම් ගහක ගැටගහල කවන්න හිතෙන තරම්.

සිංහල වසර කීපයකට කලින් බත්තරමුල්ලේ පිටත කෑම ගෙන යා හැකි අවන්හල විවෘත කළ තැන් පටන් ඇලුම්කා ෆුඩ් කැබින් දිනෙන් දින සාර්ථක වුණා. ඔවුන් බත්-මාළුපිනි, චීන ෆ්‍රයිඩ් රයිස් පාර්සල්, කොත්තු, ආප්ප මෙන්ම එළවළු රොටි හා වඩේ ද පිරිනමනවා. දැන් රෑ කෑම වෙලාවට මේ කුඩා කඩය බඩගිනිකාර මිනිසුන්ගෙන් පිරී ඉතිරෙනවා.

Address

Pannipitiya Road, Sri Jayawardenepura Kotte, Sri Lanka

Directions

Turn to Pannipitiya Road from Battaramulla Junction, it will be on your Left about 400m down.

Contacts

Website

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
2
Ambience Rating
3

Similar Places

User Reviews
J
1

3/5

0

JanithDeZoysa

Love the food, portions are amazing! But the service quality is sooo low! The workers that work look so frustrated and dirty and sweaty which is not a really good sight to see! Doubting if the food is clean….overall the food can be balanced with the seasoning! they sometimes season it waaay too much!

S
1

5/5

0

Sabby

LOVE this place! Portions are massive. Roti rolls are the bomb!

J
1

3/5

0

JanithDeZoysa

Love the food, portions are amazing! But the service quality is sooo low! The workers that work look so frustrated and dirty and sweaty which is not a really good sight to see! Doubting if the food is clean….overall the food can be balanced with the seasoning! they sometimes season it waaay too much!

S
1

5/5

0

Sabby

LOVE this place! Portions are massive. Roti rolls are the bomb!

See 11 Comments