Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

3/5

a & m Cupcakes

469C Galle Road, Colombo 3

A&M cupcakes is a charming little cupcake boutique located on the Galle Road, opposite Barefoot. Cupcakes are trendy, tasty little treats - good for eating and even better for instagramming.

A&M කියන්නේ ගාලු පාරේ පිහිටි සිත් ඇදගන්නාසුළු කුඩා කප් කේක් කඩයක්. එය පිහිටා තිබෙන්නේ  Barefoot ඉදිරිපිට. කප් කේක් කියන්නේ ජනප්‍රිය රැල්ලේ රසවත්, කුඩා කැවිල්ලක්. ඒවා බටහිර රටවල ඉතා ජනප්‍රිය වුණා. කප් කේක් නිෂ්පාදනය හා අලෙවිය සඳහාම වෙනම සමාගමුත් බිහිවුණා. කප් කේක් මෝස්තර සහිත ඇඳ ඇතිරිලි, 'කප් කේක් එකක් කාලා සන්සුන් වෙන්න' වැනි යෙදුම් සහිත පෝස්ටර් ආදිය පවා පැතිරුණා. කප් කේක් සෞන්දර්යය අභ්‍යන්තර අලංකරණ විලාසිතාවකුත් වුණා.

මේ පැණිරස කැවිල්ල පිළිබඳ කොළඹ අවදි වුණේ මේ මෑතකදී. අපේ ගෘහස්ථ බේකරිකරුවන් එකිනෙකා පරයන රසයෙන් යුත් කප් කේක් වර්ග ඉදිරිපත් කරන්න පටන් අරන්. මිනි කප් කේක්, රතු වෙල්වට්, කේක් පොප්ස් ආදිය ඒවායේ නම්. කප් කේක් උන්මාදය ඔන්න දිවයිනට කඩාවැදිලා.

ඉතින් මේ නවරැල්ලේ කුඩා අතුරුපස ආශ්‍රිතව A&M තිබෙන්නේ කොතැනද? ඒවා හොඳයි.  ඒත් මන්ච්කින් හෝ සීතා තරම් නැහැ. ඒත්, මිළ සාධාරණයි. එක් කප් කේක් එකක් රු. 100යි. ඒවායේ සිත් ඇදගන්නාසුළු රස එකතුවක් තිබෙනවා. දොඩම්, ඔරියෝ, මින්ට් චොකලට් චිප්, කෝපි ආදී වශයෙන්. ඔබ මේ පැත්තේ ඉන්නවානම්, ඒ හරහා යනවානම් රසබර කප් කේක් රසයක් විඳගන්න යන්න තැනක් A&M. රෝස පාට බිත්ති කඩදාසි ඇලවූ එය කප් කේක් කඩයක නියම ප්‍රීතිමත්, සුන්දර පෙනුමින් යුත් තැනක්. එහි කප් කේක් ඇසුරුම්ද හරිම ලස්සනයි.

TIP

That Mocha Cupcake though!

Address

469C Galle Road, Colombo 3

Directions

It's right opposite Barefoot on Galle Road. The location on gmaps might have a slightly different navigation so be mindful.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Less than 200

Dish Types

Brownies Cupcakes Iced Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
2
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

5/5

0

Smore

the best ever cup cakes in town…. moist (every time i buy them they have been super moist) yummmy… the best is choco addict… new STAR flavours r great at Rs. 140 each… hope they way a wee cheaper… :P but i guess they r yummmmm love them… delivery is rs 200 sumthing…

A
1

5/5

0

Amina

I love the Original Vanilla and Strawberry Dream cupcakes! Great flavours, not overly sweet or synthetic tasting like some outlets. And their packaging is totally adorable.

A
1

5/5

0

AdnaanDawoodbhoy

A&M Cupcakes are just awesome!!!! I love the vanilla cupcakes. they are the best in town!

See 22 Comments