Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for SRI LANKA GOOGLE SEARCH SIDEBAR 2

4/5

Amro Vegetarian Cafe

22 Old Kesbewa Road, Nugegoda


At the point where Jambugasmulla runs into Old Kesbewa Road lies AMRO Vegetarian Cafe, a little oasis of calm amidst the noisy Nugegoda soundscape. Run by four charming aunties, AMRO serves up your basic kade style Sri Lankan food - except not in a kade.



නුගේගොඩ කෑම කන්න හොඳ තැන කුමක්ද? මැක්ඩොනල්ඩ්, KFC, පීසා හට් හා ඩොමිනෝස් තිබෙනවා. ඒත්, නුගේගොඩ සූපශාස්ත්‍ර විශාරදත්වය ඇත්තේ  Fab අලෙවිහලේ ව‍ගේයි, අපට හැඟුණේ.

ඒත්, අද අපි සොයාගත්තා තැනක්. ජම්බුගස්මුල්ල පාර පරණ කැස්බෑව පාරට වැටෙන මුල්ලේ තිබෙනවා ඇම්රෝ නිර්මාංශාහාරහල හෙවත් AMRO Vegetarian Cafe. එය නුගේගොඩ ශබ්ද ලෝකයේ නිසංසල කෙම්බිමක්. සිත්ඇදගන්නට සමත් ආන්ටිලා සිව්දෙනෙකු විසින් පවත්වාගෙන යන මෙතැන කඩයක් නොවී කඩේ විලාසිතාවට කෑම සපයනවා.

ඔවුන් සතුව පුදුම හිතෙන තරම් ලොකු අවකාශයක් තිබෙනවා. ඇති තරම් වාහන නැවතුම් ඉඩ, හැබැයි සිමෙන්ති පොළව, ලී පුටු හා මේස මෙන්ම සුදු පටි වැටකුත් තිබෙනවා. දිය උල්පතක් හා රතු හා කහ මල් පිපුණු ගස් ඇතුල්වෙන තැනම. අවට වාහන තදබදය අමතක කර දැම්මොත්, එතැන සහමුලින්ම වගේ සාමකාමීයි.

ආහාර අපේ ප්‍රියතම නිර්මාංශාහාරහල වන දුන්හිඳ තරමට රස නැතිවුණාට හොඳයි, සෞඛාරක්ෂිතයි.

දිවා ආහාර වෙලාවට ඔවුන් පිරිනමනවා, එළවළු ව්‍යංජන සමග බත් වේලක් රු. 140කට. ඔවුන් ළඟ පලතුර යුෂ එකතුවකුත් තිබෙනවා. පැපොල් යුෂ වීදුරුවක් රු. 130යි. අමුතු රෝල් වර්ගත් තිබෙනවා. මුංඇට පිරවූ රෝල්එකක් රු. 60යි. මෙනුවක් තිබෙනවා. ඒත්, පලතුරු යුෂ වර්ග කියන්නේ නම් එදාට තිබෙන දේ. දිවා ආහාරය අතරතුර විශේෂිත දේ ඇණවුම් කරන්න බැහැ.

මේස, පුටු වගේම කුස්සියත් සුපිරිසිදුයි. එහි සිටින ආන්ටිලා එහි හිමිකරුවන් විය යුතුයි. ඔවුන් ඒ නිසා සියල්ල අකුරටම කරනවා. ඔබට නුගේගොඩ නෑදෑයෙක් නැතිනම්, මෙතැනට ගියාම නෑදෑ ගෙදරකට ගියා වගේ දැනේවි.

TIP

If you're in Nugegoda, eat here.

Address

22 Old Kesbewa Road, Nugegoda

Contacts

Report Inaccuracy

Open 7.45 AM to 7.30 PM (Closed Sundays)

Price Range

Less than 200

Dish Types

Vegetarian

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
D
1

5/5

0

DhanushkaV

For a vegetarian, this is one of the best places around Nugegoda area to get good and hygienic food. Wish them all the very best!!!!

E
1

3/5

0

Elltino

Rice was raw but the curries were good. It was all right.

D
1

5/5

0

DhanushkaV

For a vegetarian, this is one of the best places around Nugegoda area to get good and hygienic food. Wish them all the very best!!!!

E
1

3/5

0

Elltino

Rice was raw but the curries were good. It was all right.

See 15 Comments