Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

BMICH Model Farm

BMICH, Bauddhaloka Mawatha, Colombo 07


There's a farm in the Bandaranaika Memorial International Conference Hall grounds. I know that sounds odd as the BMICH is the nation's principal conference center and located in the center of Colombo, so not really what you'd think of an as agricultural spot, but nevertheless someone has installed rows of fruit trees, vegetable plots and even a cattle shed with a few cows in it.



හරකුන්ගේ උම්බෑ හඬක් බංඩාැරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ඇසුණා. එය ලංකාවේ ප්‍රධාන සම්මේලන මධ්‍යස්ථානය. පිහිටලා තිබෙන්නේත් කොළඹ නගරය මැද. කෘෂිකාර්මික ස්ථානයක් නෙවෙයි. මට හිතුණා කවුරුහරි අනවසර පදිංචිකරුවන් පිරිසක්වත් හරකාබාන එහෙම අරගෙන එතුළට රිංගලාද කියලා.

දන්නවද? එහි ආදර්ශ ගොවිපළක් තිබෙනවා. අඹ, තක්කාලි, දෙළුම් ආදී පළතුරු ගස් හා වම්බටු බංඩක්කා වැනි එළවළු පැළත් ඕකීඩ්, ඇන්තූරියම් වැනි මල් පඳුරුත් පේළි පේළි තිබෙනවා. ඒ විතරක් නොවෙයි ගවමඩුවකුත් තිබෙනවා, ඇත්තම එළදෙනුනුත් එක්ක. පිහිටුවා තිබෙන්නේ සීඅයිසී සමාගම විසින්. අක්කර භාගයක් පමණ වන මේ සුන්දර ගොවිපළ දැක්කාම ඔබට ඔබේ වත්තේත් එවැන්නක් පිහිටුවන්න හිතෙනවා.

එහි ගිය වෙලාවක ඒ පැත්තේත් යන්න. එළදෙනකගේ හිස අතගා සුරතල් කරන්නත් පුළුවන්. මේ තමයි, ලාංකික සුන්දරත්වය.

TIP

It's to the east of the main building. If you're approaching from the front, you go left in front of the main building and go round past the Sarana Road exit.
All Reviews

There's a farm in the Bandaranaika Memorial International Conference Hall grounds. I know that sounds odd as the BMICH is the nation's principal conference center and located in the center of Colombo, so not really what you'd think of an as agricultural spot, but nevertheless someone has installed rows of fruit trees, vegetable plots and even a cattle shed with a few cows in it.

සිංහල හරකුන්ගේ උම්බෑ හඬක් බංඩාැරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ඇසුණා. එය ලංකාවේ ප්‍රධාන සම්මේලන මධ්‍යස්ථානය. පිහිටලා තිබෙන්නේත් කොළඹ නගරය මැද. කෘෂිකාර්මික ස්ථානයක් නෙවෙයි. එහි ආදර්ශ ගොවිපළක් තිබෙනවා. අඹ, තක්කාලි, දෙළුම් ආදී පළතුරු ගස් හා වම්බටු බංඩක්කා වැනි එළවළු පැළත් ඕකීඩ්, ඇන්තූරියම් වැනි මල් පඳුරුත් පේළි පේළි තිබෙනවා. ගවමඩුවකුත් තිබෙනවා, ඇත්තම එළදෙනුනුත් එක්ක.

தமிழ் பண்டாரநாயக்க ஞாபகார்த்த சர்வதேச மாநாட்டு மண்டபத்தில் நாம் சொல்லப்போகும் பண்ணை அமைந்திருக்கின்றது. கொழும்பின் இதயத்தில் அமைந்துள்ள; நாட்டின் ஒரேயொரு சர்வதேச மாநாட்டு மண்டபத்தில் மாதிரி பண்ணை என்றதும் உங்களுக்கு அது விசித்திரமாக தோன்றலாம். நீங்கள் நினைப்பதுபோல் அது பெரியதொரு பண்ணையாக இல்லாவிட்டாலும் வரி வரியாக பழ மரங்களும் மரக்கறி பாத்திகளும் வேளாண்மை நிலமும் அதன் நடுவே ஒரு சின்ன தாமரை குளமும் சில மாடுகளை கொண்ட கொட்டிலும் கொண்ட ஒரு சிறிய பண்ணை அது!

Address

BMICH, Bauddhaloka Mawatha, Colombo 07

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments