212 Galle Road, Mount Lavinia
Open until 11:00 PM
To quote the Notorious BIG, it looks like Softlogic is representing BK to the fullest. The Whopper tastes authentic, the service is competent and the location is well equipped and smart. The restaurant doesn't go beyond the usual Burger King flavor, but it's not supposed to. It's very new, but we'd say that this franchise hits the mark.
කෑම කඩවල් නම් කොයි තරම් අළුතෙන් එනවද. ඒත් ඒවගෙන් දිගටම පවතින්නෙ බොහෝම සුළු ප්‍රමාණයයි. ඒ වුනාට 'බර්ගර් කිංග්' කියන්නෙ නම් ලඟකදී විවෘත වෙලා හොඳ ප්‍රසිද්ධියක් ලබපු අවන්හලක්. පාර තොටේ යන එන වෙලාවට දියවන්නාව ඉස්සරහ තියෙන බර්ගර් කිංග් එක දැකල දැකලම මගේ ඇහැට හරිම හුරු පුරුදුයි. අනිවාර්යයෙන්ම දවසක මේකට ගොඩවෙලා බර්ගර් එකක් රස බලන්න ඕන කියන අදහසකුත් මගේ හිතේ තිබුණා.
ඒත් සිද්ධ වුනේ වෙන දෙයක්. පහුගිය දවසක යාළුවෙක්ගෙ වැඩකට ගල්කිස්සට ගියපු මට, දැණුන ලොකු බඩ ගින්න නිසාම යාළුවවත් කතා කර ගත්තු මම ගල්කිස්සෙ බර්ගර් කිංග් එකට ගොඩ වුනා. ඉස්සරහ තියෙන ලොකු වාහන අංගනයෙ කෙලවරට වෙන්න බයිසිකලේ නතර කරපු අපිට අවන්හලට ඇතුල් වෙද්දි දැනුනෙ පුදුම සනීපයක්. මොකද අවන්හල ඇතුලෙ නියම ගාණට වායු සමනය කරල තිබුණ. ඇතුල් වෙන තැනම ඉස්සර තියෙන කැෂියර් එක ලඟට ගියපු අපි දෙන්න, අපි දෙන්නට ආස කෑම ඕඩර් කලේ කැෂියර් එකට පිටිපස්සෙ උඩ බිත්තියෙ ෆොටෝ එකයි ගාණයි දෙකම දාලා තියෙන මෙනුවෙන් බලාගෙන. ඇත්තටම ඒක නම් ගොඩක්ම පහසු ක්‍රමයක්.
Spicy crispy chicken with cheese එකකුයි (රු. 480) Big king chicken එකකුයි (රු. 480) Burger king chicken rice එකකුයි (රු.300) එක්ක Iced coffee එකකුයි (රු. 170) Iced milo එකකුයි (170) ඇණවුම් කරපු අපි දෙන්න භෝජනාගාරෙ ටිකක් ඇතුලට වෙන්න තිබුණ මේසෙකින් තමයි වාඩි වුනේ. බැලූ බැල්මට මැක්ඩොනල්ඩ් එකේ තරම් සැරසිලි නැති වුනාට පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් විදියට තමයි මේකෙ නිර්මාණකරනය කරල තියෙන්නෙ. කොහොම වුනත් හොඳ සුව පහසුවට වාඩිවෙලා කන්න පුළුවන් විදියට කුෂන් බංකු දාපු හතර දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් මේසයි කුෂන් පුටු දාපු දෙන්නෙක්ට වාඩි වෙන්න පුළුවන් මේසයි හරිම පිළිවෙලට තියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හැම මේසෙකටම වගේ පේන විදියට බිත්තිවල තැනින් තැන හයි කරපු ටි. වී. ටික නිදහසේ කෑම කන්න ගොඩක් උදව් වෙනවා.
සුවපහසු භෝජනාගාරයටම හරියන කාර්යක්ෂම සේවාවකුත් තියෙන එක තමයි බර්ගර් කිංග් එකේ තියෙන විශේෂත්වය. කෑම ඇණවුම් කරල විනාඩි දහයක් යන්නත් කලින් ලොකු තැටියක තියපු අපේ කෑම බීම ටික මේසෙට ගෙනාවෙ හරිම සුහදශීලි සේවක මිත්‍රෙයක්. අපි දෙන්න ඉඳපු බඩ ගින්නෙ තරම කියන්නෙ සේවක මිත්‍රයා කෑම ටික මේසෙ උඩින් තියල අනිත් පැත්ත හැරෙද්දි අපි දෙන්න බර්ගර් දෙක අතට අරගෙනත් ඉවරයි.
මම ඉල්ලපු ස්පයිසි චිකන් බර්ගර් එක යාළුවගෙ බර්ගර් එක තරම් ලොකු වුනේ නැතත් රයිස් එකකුත් තියෙන නිසා මම බය නැතුව වැඩේට බැස්සා. මගේ බර්ගර් එකේ නම් සලාද කොලයකුයි ළූණු පෙත්තකුයි විතරයි තිබුණෙ. තක්කාලි පෙති නෑ. හැබැයි ඒ වෙනුවට මැද්දට දාපු ක්රස්පි චිකන් පෙත්තට උඩින් ලොකු චීස් පෙති දෙකක් නම් තියෙනවා. ඇත්තටම ස්පයිසි කිව්වට මට නම් කිසිම ස්පයිසි ගතියක් දැනුනෙ නෑ. ඒ වුනාට මිරිස් කුඩු එක්ක තව මොනවහරි කුළු බඩු වර්ගයක් දවටපු රසක් නම් ලාවට වගේ තිබුණ. කොහොම වුනත් මස් පෙත්තෙ ක්රස්පි ගතිය නම් අඩුවක් නෑ. මස් පෙත්තක් කිව්වට ඇත්තටම ඒක මස් කුට්ටියක්. සෙන්ටිමීටරයක් විතර ඝනකමයි. ඇතුලෙ තියෙන මස් ටිකත් හොඳ රස්නෙට තියෙනවා. ඒ රස්නෙට පොඩ්ඩක් විතර මෙලෙක් වුනු චීස් එක්ක බර්ගර් කෑල්ලක් හැපෙද්දි දිවට දැනෙන්නෙ නම් නියම රසක්.
රස ඩබල් කර ගන්න කියල හිතාගෙන ගත්තු අයිස් කෝපි එක නම් ටිකක් සවුත්තුයි. කෝපි රස අඩු වෙලා වතුර ගතිය වැඩි වෙලා. පැණි රස පදමට තිබුණට ඒ අයිස් කෝපි එකට වඩා රස අයිස් කෝපි නම් මම ඕන තරම් බීලා තියෙනවා. යාළුවගෙ මයිලෝ එකෙත් වැඩි වෙනසක් නෑ. මයිලෝ රස අඩු වෙලා කිරි රස මිශ්‍ර වතුර ගතියක් තමයි එන්නෙ. ඒකට බලන්න එපැයි බිග් කිංග් චිකන් බර්ගර් එක. මගේ බර්ගර් එක වගේ දෙගුණයක් විතර ඇති. බිග් කිංග් එකේ නම් බනිස් එක තුනට පලල තමයි මස් පෙති ඇතුලට දාලා තිබුනෙ. වැඩේ කියන්නෙ ඒකට දාපු මස් පෙති ක්රස්පි නම් නෙවෙයි. සෙන්ටිමීටරයක් විතර ඝන කම සාමාන්‍ය මස් පෙති. ඒ වුනාට හොඳ පදමට ළූණු පෙතියි සාලාද කොලයි නම් දාලා තියෙනවා. මස් පෙති දෙකට යටින් දාපු චීස් පෙති දෙක භාගෙට මෙලෙක් වෙලා තියෙනව දැක්කාම කටට කෙල උනනවා.
බලන් ඉන්න බැරිම තැන මම යාළුවගෙන් බිග් කිංග් කෑල්ලක් ඉල්ලගෙන රස බැලුවා. ෂහ්, ටොප් නෙ. ක්රස්පි ගතිය නැති වුනාට චීස් රස ඉස්මතු වෙලා ඒ අතරට චිකන් රසත් එකතු වුනාම කියල වැඩක් නෑ. බඩ පැලෙන්න කන්න පුළුවන්. යාළුව බිග් කිංග් එකට වග කියද්දි මම ඊලඟට දිග ඇර ගත්තෙ චිකන් රයිස් එක. සුවඳේ බෑ. වැඩි හරියක්ම රයිස් එකට ආපු රසම් එක තමයි සුවඳ. හප්පේ.. මේකෙ තියෙන චිකන් පළුවෙ ලොකු. ක්‍රිස්පි චිකන් ගාතයක්ම තියෙනව. රයිස් එක ඉවර කරන්න නම් යාළුවගෙත් උදව් ඕන වෙයි වගේ. කොහොම වුනත් කහ බත් එකේ පැත්තකට වෙන්න තිබුණ ළූණු සම්බෝලෙ නම් මරු. කොටුවට කපපු ළූණු කෑලියි තක්කාලි කෑලියි එකතු කරල හදපු සම්බෝලෙට රස පදමට ලුණු ඇඹුල් ටික දාලා තියෙනවා. ක්රස්පි චිකන් කෑල්ලක් කඩා ගත්තු මම රසම් එකතු කර ගත්තු බත් කටක් රස බලන ගමන්ම චිකන් කෑල්ලත් කටට දාගත්තා.
යම්ම්... පංකාදු පහයි. රසම් එක නම් සුපිරිම සුපිරි. මිරිස්, තුන පහ මදි නොකියන්න දාලා හදපු රසම් එක කහ බත් කටට එකතු වුනු චිකන් කෑල්ලත් එක්ක දිවට ගේන්නෙ අපූරු රසක්. වෙනසකටත් එක්ක මම තව චිකන් කෑල්ලක් කඩාගෙන රසම් වල ගාගෙන බත් නැතුව රස බැලුවා. කියන්න වචන නෑ. කරස් ගාලා හැපෙන චිකන් කෑල්ලට රසම් එකේ මිරිස්, තුන පහ රස එකතු වෙලා, පිස්සු හැදෙන රසක්නෙ තියෙන්නෙ. බඩත් හොඳට පිරිලා තිබුණ නිසා බත් කන එක අඩු කරපු මම මගේ අළුත්ම සොයා ගැනීම හිතේ හැටියට රස බැලුවා. මගේ කෑම වේලට මගදි එකතු වුන යාළුවටත් චිකන්, රසම් පදම හොඳටම අල්ලල ගිහින්.
යාළුව ක්රස්පි චිකන් එකේ අන්තිම ටික රස බලන අතරෙ මම ගිහින් අතුරුපසට චොකලට් අයිස් ක්‍රීම් එකක් අරන් ආවා. ඇත්තටම චොකලට් කිව්වට ඒකෙ වටේ විතරයි චොකලට් තිබුනෙ. මැද්ද තනිකරම සුදු පාට ක්‍රීම් විතරයි. අයිස් ක්‍රීම් එකත් මගේ හිතට එච්චර අල්ලපු නැති නිසා ආසාවට කටක් දෙකක් කාලා ඒකත් යාළුවට දුන්නු මම ඉස්මුරුත්තාව බහින කම් දිග කුෂන් බංකුවෙ අත පය දිග ඇරලා හොඳට වාඩි වෙලා හිටියා. කොහොම හරි දෙන්නම ඉස්මුරුත්තාව බස්සගෙන බර්ගර් කිංග් එකෙන් එලියට බැස්සෙ බඩ කට පිරෙන්න කාපු සතුටෙන් වුනාට හිත පිරෙන්න නොදැනුනු රසකුත් ඒ අතරෙ තිබුණ.
ආදරණීයයන් එක්ක, පවුලේ උදවිය එක්ක විතරක් නෙවෙයි තනියෙන් වුනත් ගිහින් හොඳ බර්ගර් එකක් නිදහසේ රස බලන්න බර්ගර් කිංග් එක හොඳ තැනක් වුනාට ඇත්තම කියනවනම් ඩයින්මෝර් එකේ, වී. ඕ. සී. කැෆේ එකේ දෙනව වගේ ලංකාවෙ අපිට නියමෙටම ගැලපෙන රසක් තියෙන බර්ගර් නම් බර්ගර් කිංග් එකේ නෑ. අනිත් කාරණේ තමයි බර්ගර් කිංග් එකේ කෑම වල රස එක්ක වියදමයි බැලුවාම ඩයින්මොර් එක නම් සෑහෙන්න උඩින් තියන්න පුළුවන්.
To quote the Notorious BIG, it looks like Softlogic is representing BK to the fullest. The Whopper tastes authentic, the service is competent and the location is well equipped and smart. The restaurant doesn't go beyond the usual Burger King flavor, but it's not supposed to. It's very new, but we'd say that this franchise hits the mark.
සිංහල ඒ වුනාට 'බර්ගර් කිංග්' කියන්නෙ නම් ලඟකදී විවෘත වෙලා හොඳ ප්‍රසිද්ධියක් ලබපු අවන්හලක්.
Address
Directions
Head down the Galle Road towards Mt. Lavinia. It's on the seaside past the Arpico and before Hotel Road.
Contacts
Report InaccuracyOpen until 11:00 PM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
A well run Burger King franchise with a nice…
The Subway franchise opened their second outlet in the suburbs…
4/5
I dont understand y are people complaining about how small the burgers are compared to Mc Donald's. I dono if u guys r out of ur minds or are simply MC Donald's fanboy ! I have always had the double whooper beef with cheese as well as the whooper beef with cheese and I can attest to the fact that these burgers taste just like the ones I have tasted abroad having lived my whole life in a middle Eastern country. Not only do they taste the same but size wise as big as the ones served abroad. Try comparing the double whooper to the biggest burger of MC Donald's and see for ur selves. These can't get even close to the size of the double whooper of burger king. Compared to the standards of kfc Sri Lanka which by the way serves chicken tikka, buriyani and hot and crispy chicken which according to KFC Sri lanka is the colonel's original secret receipe and people here buy that idea ! Ever heard of "colonel's original receipe chicken" ? And these same people r here taking shit about burger king standards compared to the ones abroad?
3/5
Burgers are small again. There are still reasons to drop in, the cheesy fries are good, the ice milo is good value, The ice cream is good and the Hershey Pies are super, the breakfast menu range is pretty good, specially the scrambled egg and chicken bacon burger, but for a place calling itself BURGER King, the headline item is very disappointing. KFCs Zinger burgers are better, and thats not even their thing.
3/5
Burger King in any country is known for it's large burgers (larger than usual, kfc, McD etc) and here in SriLanka its comparatively smaller. That said, the variety is fewer and the burger is nothing special in terms of taste, atleast not as much as we expected. Not a good choice for those who have tried Burger King in many other countries. Cant avoid comparing. Decent for the price I must say as for Lanka. OK!
4/5
I was at the Mt Lavinia restaurant on the 24th of December. They got me my order but billed me more and then had to refund as there was a manager who was very attentive. Fantastic food and friendly staff. They were very apologetic for the mistake!
2/5
Visited the Rajagiriya outlet on the 2nd.
1.) It was 10 a.m. and they were still cleaning the place. Security guard nearly sent me away before calling me back. : )
2.) The counter was empty. No one in sight for a few minutes.
3.) The burger was very small. I actually thought they had given me the junior burger.
4.) Burger patty tasted like the usual bland stereotyped thing they heat and serve everywhere. Small amount of veg as well.
5.) The fries were the star of the meal. Really nice, big and nicely crisped.
6.) Drink size was Ok. Too much fizz with so much carbs is not too good anyway : )
7.) Staff needs to be much more friendly and customer oriented.
Agree with Arshadj, it was overall an average experience.
3/5
A few things to consider!
1. size of the burger very small compared to McDonalds
2. Loved the french fries!
3. BBQ Turkey strips burger contained a beef patty which needs to be communicated as many dont consume beef
4. price is on the higher side compared to McDonalds as a big mac costing the same will make one a happy tummy!
Overall an average experience!!
2/5
ah agreed ^ BK 's burger is very small and for the last year or so most of the attempts trying to establish international franchises have failed. Ie - MFM, TGI FRIDAYS, and now Burger King :/ Are the Sri Lankans expecting more than what the brands can axtually offer! I understand that a burger is over $5 in USA or Canda however so is their per capita and external costs… So I don't see no reason why franchises can't establish themselves… so I agree with raj better to a eat a masala kottu few meter away from BK and others too :)
2/5
It's nice to have a BK here but the whole concept is really different. Where I used to live overseas the idea was that it was quick service, cheap and sustaining food (great for hangovers). But don't we already have restaurants/cafes that deliver these things for better quality using local ingredients? Much rather go to Commons, pay a little extra and leave the place with a full stomach than donate to Softlogic on how they think BK should be run in this country.
3/5
Food and service is really good, but the floor should have been tiled or whatnot. Cz it looks a little dusty. Might wanna consider that in the other outlets?
4/5
Went today to Mount branch. Does not keep up to international Burger King standards , yet. Burgers are too small. I was expecting Quads and more variations but had only double Whoppers and a very small selection. Branch manager said they'll be bringing down more options within another month or two, Anyway the fries exceed expectations. That's a plus point - huge and very fresh ; way better than KFC or McDonald's. Anyway so far it seems pretty good :)
4/5
I quite liked the food, but they kind of skimped on the ketchup but hey they do that at maccas too. The fries were great as you said big fat ones. the burger erm not so much so maccas takes that one. The customer service was great! I walked and they guys there almost hugged me with joy like i was their first customer of the day, and this was at 8 PM. All in all a great start :)
The fact that the staff were geared up for the crowd was great. I was prepared for long lines, messy service, but managed to get the food quickly and got a table… Had the Whopper and the burger was big n filling unlike McD's…Looking forward to going and trying different items from the menu
After visiting many BKs in the world, the taste is more or less the same. Only variety of burgers need to be more. Taste is same anywhere. Well done soft logic for bringing bk to lanka
Great to have BK in Sri Lanka. Their food is far superior & wholesome compared to Mac's. Burger pattie not wafer thin like Mac's. Always prefered a BK to Mac's. Welcome to Sri Lanka & waiting patiently for my Favourite The Mushroom Swiss mmmmm
Loved the fries, snap 'em open and you actually SEE some potato in there as opposed to the hollow things KFC and Maccy D try to pass off as fries. The chicken burgers we got weren't that exciting, the fish was slightly more interesting and the whopper was the best. The un-whoppery ones were small in comparison.
Overall I was meh-d out but I'm going back for fries.
Awesome. Only thing at mt. There was a fire in the kitchen m no whoppers…but the burgers were really good… miki dees needs to buck up. Felt pretty home made …anyone try the hershey sunday pie?…
i feel sorry for mount burger a few doors next. I hope they dont go n sue him with tje same logo n all…lol…
Good trip… im a bk fan…
Not serving pork really is a bit of a loss… actually, it's a big loss. I firmly believe every restaurant should have the right to choose what it serves and doesn't serve, but crispy bacon strips are what make a Whopper whopping good! Sometimes I wish my Muslim brothers and sisters would ease up just a little and avoid dishes with pork instead of avoiding restaurants with pork.
The onion rings were not that great, didn't taste like anything. So don't bother with it. You might end up with a gassy stomach and the smell will follow you around for a couple of days.
But overall better than Maccas. Hope it stays that way.
I don't know why Sri Lankan's get so excited about places like BK and Maccas… The local Saiwar kade (or Burgers King) is so much better… These are just cheap fast food outlets abroad that are marketed as something prestigious in SL.
Good review. Also, you can order a DOUBLE WHOPPER which is simply phenomenal! Problem is that it's not on the menu and only people who know of it's existence actually tried it. Plus, the Hershey Sundae Pie is amazing!
Buggers are too small. definitely not worth the price. they seriously need to look in to this if they want to continue business in SL. they need to improve the taste as well. its not up to the international std. i would say.
Burgers are too small .it's wasting .it's really smaller than Mc Donald or kfc burgers .and it's not worth for that tiny burger.before the selling burges they have to think about value for money .
Went on Opening Day Saturday to Colpetty Branch and it was packe as predicted, Burgers were extremely small compared to the burger king's overseas…Fries were very good…The flavour of the burger was good but considering sri lankan appetitites,the size should be definitely improved…was told that the Hersheys pie was yum did not try as yet…prices for the sizes are unreasonable…
Today was my first visit to the newly opened Burger King in Mount Lavinia, Sri Lanka. And this is my review of the newly opened world famous American food chain.
They officially launched on 26th December 2013 and all of us were super excited. Crowds were flowing, heavy traffic and no parking space. It was such a drama, such a rush. The whole situation made me visit them even more. And finally today was that day for me to visit Burger King in Sri Lanka and it sucked!!! I think this is the most horrible fast food joint I’ve ever visited.
Let me start from the hygiene point of view. After my order was placed, I visited their ladies washroom. It’s not even 5 days since the opening and the sink was already leaking and the wash room basically reeked. The little sanitizer bottle I had was not enough to take the germs off my hands.
And talking about the meal, I must say, it’s not worth the money. The burger is so freaking tiny, in order to fill your hunger, you must at least eat 3 to 4 expensive burgers/ meals. This is a total rip off. The burger would have been the size of my palm and the bites could be counted. 4 bites and puff the burger was gone! Same goes for the fries, onion rings and the drink. The Mc Donald kiddie’s meal is more filling and bigger than this main meal. Value for money? Oh please . . .
Today was my first visit to the newly opened Burger King in Mount Lavinia, Sri Lanka. And this is my review of the newly opened world famous American food chain.
They officially launched on 26th December 2013 and all of us were super excited. Crowds were flowing, heavy traffic and no parking space. It was such a drama, such a rush. The whole situation made me visit them even more. And finally today was that day for me to visit Burger King in Sri Lanka and it sucked !!! I think this is the most horrible fast food joint I’ve ever visited.
Let me start from the hygiene point of view. After my order was placed, I visited their ladies washroom. It’s not even 5 days since the opening and the sink was already leaking and the wash room basically reeked. The little sanitizer bottle I had was not enough to take the germs off my hands.
And talking about the meal, I must say, it’s not worth the money. The burger is so freaking tiny, in order to fill your hunger, you must at least eat 3 to 4 expensive burgers/ meals. This is a total rip off. The burger would have been the size of my palm and the bites could be counted. 4 bites and puff the burger was gone! Same goes for the fries, onion rings and the drink. The Mc Donald kiddies meal is more filling and bigger then this main meal.
Value for money? Oh please . . .
The turkey strip burger is nice but it's the size of a Mcjunior and it costs 570 for the meal! I've been to burger king in many other countries and they maintain a high standard with the quantities and especially the size of the burger. Was really disappointed with burger king in Sri Lanka
Have not been there, but from the looks of it, it does not look like the proper whopper you get outside of the country
I have to say the burgers were surprisingly small as were the drinks.The fries by far were the best, much better than Mc Donald's fries.
Visited Rajagiriya and Mount Branch. Tried only the burgers, not the meals.
Pros
--Burgers are tasty
--Rajagiriya branch is nice and has a nice view
--Good customer service
Cons
--Burgers are too small, I actually had to eat three burgers.
--Need more selection.
--Parking at the outlets are very limited and tend to be cramped.
I believe the "Turkey Strips" Burger is euphemism for "Turkey Bacon". It's just word play.
Was super excited. Crowds were flowing, heavy traffic and no parking space. It was such a drama, such a rush. The whole situation made me visit them even more. And finally today was that day for me to visit Burger King in Sri Lanka and it sucked!!!
I think this is the most horrible fast food joint I’ve ever visited.
Let me start from the hygiene point of view. After my order was placed, I visited their ladies washroom. It’s not even 5 days since the opening and the sink was already leaking and the wash room basically reeked. The little sanitizer bottle I had was not enough to take the germs off my hands.
And talking about the meal, I must say, it’s not worth the money. The burger is so freaking tiny, in order to fill your hunger, you must at least eat 3 to 4 expensive burgers/ meals. This is a total rip off. The burger would have been the size of my palm and the bites could be counted. 4 bites and puff the burger was gone! Same goes for the fries, onion rings and the drink. The Mc Donald kiddies meal is more filling and bigger then this main meal.
i loved the whopper meal, till i opened up the burgher to add my fries in like i usually do and saw the patty :( it had these gross things on them that really really put me off so bad, but i scraped off as many as i could and still ate the burger which was still yummy. I m really put off tho i will probably check another burger or stick to something chicken
burgers are rubbish and tasteless nothing comparing to the burgers others supply local and foreign suppliers
\
I had had the veggie burger and it was so much better than Mc's horrible veggie burger. The patty inside was crispier and a lot more tastier. The fries were really good too. It's been nearly 2 years since I had a burger coz McD's veg. burger is almost inedible so BK was a refreshing change. The Hershey's Sundae Pie was excellent too but very rich (huge calorie buff) so not something to eat often.
Portions were horrible… the turkey strip burger is a disgrace to the burger king franchise…
We tried out this place going specially all the way from Borella to Mount. The place looked nice from the out side and the atmosphere was similar to any other fast food franchise (with the noisy kiddies play area). Ordered two BBQ Turkey Strips Burger Meals after checking out the awsome pictures displayed on the overhead menu. But we were in for the biggest surprise when we saw our meal on the tray!!! The Burger was the size of the palm of my hand (which is small) about 3inches in diameter!!! So misleading as the pictures displayed on the overhead menu were made the burger look bigger when you compare it with the drink cup.The chips were big and nice but had to open the sause schets and put the sause on the the paper the burger was wrapped in to have it with the chips!!! Dont know whether this is usual way at BK, but I didnt like it. Coming back to the burger the meat patti was about 8mm in thickness and there were only two bacon slices and I think the taste only came because of the BBQ Sauce!!! The Burger just vanish in four bites!!! This was such a disappointing meal unless ofcourse you are on a huge diet and have a very small portion serving of meals!!!
Not having bacon is a shame, like the previous comments people should be given the choice. The size of the burgers are extremely small and not worth it. Even the females we were with were like 'Is that it'? :)
I will stick to having burgers at places like the Cinnamon Lakeside coffee shop. Cost is more but worth the money spent.
we asked for a dish or sumthin to put the ketchup and they said they dont have any and asked us to use the burger wrap for that!! the fries were fat nd okay nice… the drink cup was comparably smaller.
Visited the Rajagiriya outlet. The service was fast and good. The burgers were a disappointment as mentioned above. Small, and the grilled chicken burger and the burger royale tasted pretty much the same! The fries were yummy though… Not sure that I will go again just for the fries!
Having has the Burger s at Burger King in many other countries the sizes here are definitely not upto international standards they are tiny and like the kids portion…the fries are good however. Dissapointed with BK sri lanka and they have a long way to catch up wih Mc Donalds and the entire international men is not in SL just a selected few…Prices too are steep for the size and taste…two burgers and fries cost 900 bucks which was def not worth…
Having had the Burger s at Burger King in many other countries the sizes here are definitely not upto international standards they are tiny and like the kids portion…the fries are good however. Dissapointed with BK sri lanka and they have a long way to catch up wih Mc Donalds and the entire international menu is not in SL just a selected few…Prices too are steep for the size and taste…two burgers and fries cost 900 bucks which was def not worth…
i must say im so impressed with burger king!… was expected to be hit by another franchise not living up to the standards. But i was pleasantly surprised! The staff is well trained and super quick! (mine was a rather large order and they manged to give it all correctly under a few mins). The whopper was the best i have tasted! its fresh and flame grilled to perfection. kudos to to burger king! keep up the good work!
Went to Colpetty BG last week and experience was disappointing. It was half full on a Sunday and they said out of Cheese burgers and out of all beef items. That was the first for me in any junk food joint in the world. Burger too small. Ambiance was not good either.
disappointed!!! having visited both the rajagiriya and colpetty outlets I must say that I was very disappointed overall. Starting from car park mess, to taking the order, cleanliness and finally the food it self. burgers are way too small for the price we pay. and cleanliness of the outlet floor and tables were a serious issue!!! and finally the girl who took my order looked a bit harassed and annoyed when asked questions about the meals:-(
I have eaten at Burger King almost all over the world. And in Colpetty, this is NOT burger king, this is some kind of softlogics strange idea of what a hamburger is. taste, size, etc have nothing todo with burger kings. Its disgrace for burger king this!
These franchises simply don't work in SL. The value does not flow to the end customer. The price we buy a burger includes:
1) The premium price of the franchising license fee incurred by (softlogic to Burger king/abans to McDonalds/cargils to KFC)
2) The premium price for importation of patented ingredients and frozen meat/patty's.
3) Since the cost per unit is high the SL vendor has to target the upmarket, therefore the restaurant ambiance needs to be top notch. Hence the price of restaurant maintained and service includes in the price.
In the end we are getting a cheap product at a premium price. These are supposed to be 'Fast Food' eateries like when we run to a pettie kade for a quick bite when we have skipped a meal or need a snack in a hurry with some friends. With these prices these franchises are quoting I'd rather go to a nice cafe which has a wide verity and more attention is given to the products and great ambiance.
Yamu: Suggestion… use a 10 rupee bill or a 2 rupee coin in your food portraits so we have a good idea of the size of the item.
Cream banis (buns) in our bakery is bigger than the burgers served in this joint. what a waste of money. Wasana bakers does a good job with their banis (buns) than this. Wade ekkak kala plane tea ekka bona eka hodi halo meeta wada.
Came to Burger King just to have the Hershey's Sundae Pie. It wasn't as great as they market the product. I'd rather spend that money at Mc Donalds and have the Sundae.
Came to Burger King just to have the Hershey's Sundae Pie. It wasn't as great as they market the product. I'd rather spend that money at Mc Donalds and have the Sundae.
Horrible food. Not enough mayonnaise on the burger and its too small for 590 rupees. And Please you think the fries are good? The fries are big and not prepared well at all. I rather go for Burger's king in SL than this Burger king.
Why open a different Burger franchise if they are not gonna give out the whole menu due religious reasons? Useless. Sri Lanka might as well call for a nation wide Pork ban like India did with beef. Pathetic.
Also too expensive. they should at least try to compete like Dominos does with PH. :S
This place really sucks!!! The drink size is like for a 2 year old. Burger size was small too. Fries were good, but overall a real rip off!!!!
Horrible french fries in colombo at least. Same goes with onion rings, WHY can't the personal have proper training for once????
absolutely terrible franchise. a tiny burger with an even tinier patty for a ridiculous price tag. not to mention the bun being a tad bit dated. BK needs to take drastic measures fast or sink into the depths of failed sri lankan restaurants before long.
if those at BK still dont get it. tell em to visit the other burger's king for a lesson on how to do burgers well.
I went today coz my friend wanted to taste BK burgers.
Surprisingly today, the burgers were awesome….
Not like last time i been there
Are your Hamburgers full of black pepper and chilli. I cannot eat Sri Lankan spicy food
The whopper offered by BK SL is definitely not the BK whopper I have had the pleasure of experiencing overseas.
Disappointing……
Okay, Question why is this under the list of halal resturants? I just visited the website and the salad has bacon. Last time I checked bacon wasn't halal… Get your shit together Yamu. Appreciative of the fact that you have a section for the halal restaurants, but if you're not going to be accurate you better remove it. Very misleading.
Hi Azzi, which website did you check?
While there are pork or bacon products in branches else where, there's none in BK Sri Lanka. We ARE in fact, quite accurate where this is concerned.
You can either check this up with Burger King themselves, or, simply check it up with the Halal Accreditation Council. Here's the link to the exact page, if you're interested. http://www.hac.lk/certified/brands/burger-king
just horrible!! went there with my friends, the prices are so high but the portions are simply tiny!!!!! and also, unfortunately we had to go to the washroom, and my good ,,, its stench,, the smell of a dead corpse!! what kinda place is that?? normal potti kadey in the pavement is better cuz they are clean,,, this place is just simple horrible!! if you think im lying just go visit the mount branch :/
4/5
weladama
very good place. Foods are great as well.
4/5
Double whooper
I dont understand y are people complaining about how small the burgers are compared to Mc Donald's. I dono if u guys r out of ur minds or are simply MC Donald's fanboy ! I have always had the double whooper beef with cheese as well as the whooper beef with cheese and I can attest to the fact that these burgers taste just like the ones I have tasted abroad having lived my whole life in a middle Eastern country. Not only do they taste the same but size wise as big as the ones served abroad. Try comparing the double whooper to the biggest burger of MC Donald's and see for ur selves. These can't get even close to the size of the double whooper of burger king. Compared to the standards of kfc Sri Lanka which by the way serves chicken tikka, buriyani and hot and crispy chicken which according to KFC Sri lanka is the colonel's original secret receipe and people here buy that idea ! Ever heard of "colonel's original receipe chicken" ? And these same people r here taking shit about burger king standards compared to the ones abroad?
5/5
keetthana
good