Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

5/5

Butter Boutique

70 Rosmead Pl, Colombo 07


Butter Boutique has moved now! They're officially setting up shop at Rosmead Place so we went to check them out.



බටර් බුටික් කියන්නේ කොළඹ හෝම් බේකර්ස්ලගේ බලකායේ තවත් එකක්. දැන් එයාල හැම බ්‍රහස්පතින්දාම එයාලගේ බේකරි නිෂ්පාදන ගුඩ් මාර්කට් එකේ විකුණනවා.

ගුඩ් මාර්කට් එකේ කප් කේක්වල අඩුවක් නෑ. ඔයාගෙ අතේ තියෙන එකක් කටට දාගන්නත් ඉස්සර ඊළඟ මේසෙ දීප්තිමත්, සීනි දැමූ කප් කේක් ගොඩක් අසුරලා තියේවි. දි ඉංග්ලිෂ් කේක් කම්පනි, බේක් දැට් තිං, ස්වීට් විෂස් බයි විෂ්, බටර් බුටික්. ලැයිස්තුව දිගටම යනවා. ඒ වගේම ලැයිස්තුව වර්ධනය වෙනවා.

බටර් බුටික් ගුඩ් මාර්කට් එකට ආව අළුත් සාමාජිකයෙක්. එයාලා සාමාන්‍ය අතුරුපස විසුරුමක් පිළිගන්වනවා. කප් කේක් (රුපියල් 100) වගේ දේවල්. ඒ වගේම ගෙදර හැදූ අයිස් ක්‍රීම් සහ අයිස් පලම්. අතුරුපස සහ කප් කේක් හොඳ උණත් ඒවගේ කිසිම උද්දීපනයක් නැහැ. ලෙමන් පවුන්ඩ් කෙක් ගොඩක් හොඳයි. ඒත් චොක්ලට් ටාර්ට් සාමාන්‍යයි. ඒකෙ මට දැනුණේ ජෙලටින් වගේ රසයක්. ඒ වගේම ඒවා මිල අධිකයි. එක කෑල්ලක් රුපියල් 350ක්. ඒත් එයාලගේ අයිස් ක්‍රීම් නම් නියමයි. (ලොකු ස්කූප් එකකට රුපියල් 250ක්) අපි බ්ලූබෙරි චීස්කේක් කාලා බැලුවා. ඒක සීතල ක්‍රීම් සහිත හැඩයක් නැති ගුලියක් වගේ එකක්. ඒක හරියට වැරදි විදිහට හදපු බ්ලූබෙරි චීස්කේක් ගොරෝසු කෝන් එකකට දාලා වගේ. ඒත් ඒක හරි රසයි. අපි අනිත් දේවල් කාලා බැලුවේ නැහැ. ඒත් ඒවා හොඳයි වගේ තමයි පෙනුණේ. රොකී රෝඩ්, වැනිලා බ්‍රව්නී, සෝල්ටඩ් කැරමල් වගේ ෆ්ලේවර් වලින් තමයි ඒවා තිබුණේ.

අයිස් පලම් (පොප්සිකල්) කාලා බලන්න වටිනවා. ඒවා රසවත් නාරං, පැෂන්, අඹ වගේ ඝර්ම කලාපීය රසයන්ගෙන් තමයි එන්නේ. මැන්ගෝ ලොලි එක දැනුණේ සීතල අඹයක් කෝටු කෑල්ලකට ගහලා වගේ. ගොඩක් නැවුම්, හරිම රසයි. ඇත්තටම ඔයාලට දකින්න පුළුවන් චූටි අඹ රේණු අයිස් අතරින් එළියට පේන හැටි. මේව ඔයාලා සුපර්මාර්කට් එකෙන් ගන්න කෝඩියල් වලට වතුර පුරවපු අයිස් ලොලි වගේ නෙවෙයි. මෙයාල නියම පලතුරු පාවිච්චි කරනවා.

මෙතන කේක් හොඳයි. ඒත් එයාලගේ ගෙදර හදපු අයිස් ක්‍රීම් සහ පොප්සිකල් වලටනම් ගිනි අව්වේ පෝලිමේ ඉන්න තරම් වටිනවා. එයාල ගෙවල් වලින් එන ඇණවුම් වුණත් භාර ගන්නවා.

TIP

They've got a bunch of ice creams which aren't on display so ask and ye shall receive.

Address

70 Rosmead Pl, Colombo 07

Directions

It's just up from Wijerama Mw on Rosmead Place.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Western American Bakery

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Cakes Coffee

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
User Reviews
C
1

1/5

0

cwishva

This place treat their customers terrible and threatened customers. They used to have good products but now with they trying to introduce some food change that makes them racist.

D
2

1/5

1

Dinu Horadugoda

Very poor customer service

R
2

5/5

0

RMT2019

Iced espresso was A1. Get some

C
1

1/5

0

cwishva

This place treat their customers terrible and threatened customers. They used to have good products but now with they trying to introduce some food change that makes them racist.

D
2

1/5

1

Dinu Horadugoda

Very poor customer service

R
2

5/5

0

RMT2019

Iced espresso was A1. Get some

Avatar for Binu
1

3/5

0

Binu

Butter Boutique is a place I hangout often after school and most have gotten it right when saying that they are overpriced. But they have quite a variety, and if it’s your first visit you might actually get a bit overwhelmed. On the plus side you can almost never finish a slice of cake (usually clocks around 600 bucks) on your own with the exception of cheesecake. Honestly in my opinion 580 bucks for a measly slice of cheesecake is…. Idk what to say.
Take my advice, you are better off walking a few meters further and having Caramel Pumpkins’ cheesecake.
Coffee isn’t that bad with the exception of last week. Me and my friend ordered iced caramel coffee as I vaguely remember (apologies if I’ve gotten the name wrong) and to my great disappointment I did not taste a hint of caramel ☹
It is usually quiet inside the café and I would personally prefer more lighting but the setting is okayish.
Tip- Never go ask for the Golden Oreo cuz every time their answer would be no

U
1

5/5

0

umairah Abdul Khalik

Awesome 👏🏻
They r dng a very great job , I’ve never tasted such tasty cakes ever in my life . I love their cookie dough cheesecake and their signature cake “Tres Leches” ,Those two are the awesome ones . When I think of cakes no other place cms to mind except for Butter Boutique . HATS OF TO TO YOU ALL . 😍😍😘😘😘

C
1

5/5

0

Chanduni bandRa

Love their cakes and coffee so so much❤️

Avatar for Dinithi
1

5/5

Dinithi YAMU STAFF

Rated 5/5

B
6

5/5

0

BaileyDar

NIce place with so many cakes to try out. Best cake shop in Colombo I've come across so far. The staff was very friendly too.

C
1

5/5

0

Charith Abeyratne

Love the coffee and the cakes! The blueberry cheesecake is my personal fav. I keep coming back for more!

Avatar for sharafi mihran
1

3/5

0

sharafi mihran

*Very good selection of cakes
*Not the best coffee +smoking space
*Very limited inner space
*

Avatar for Malinthe
21

5/5

0

Malinthe YAMU STAFF

Excellent coffee and really good cake. Don't forget to try their tres leches and the iced espresso. Their Matcha Latte is quite good too. You can't go wrong with most of their options.

N
2

3/5

0

neshane

It's ok, tried few, but it did not have that wow factor…

See 44 Comments