Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF free for 2000 Offer sidebar banner Artwork for Promotional Artwork

3/5

Cafe Chill

Wellawaya Road, Ella

This is truly a chill spot with beanbags, good food and decent WiFi.

අතීත ආදරයක් එක්ක මියගිය වර්තමානයක්!

හ්ම්...

ලොකු හුස්මක් මම පහතට හෙලුවෙ ප්ලේස් එකෙන් එළියට බහින්න ඔන්න මෙන්න තියල.

අනේ! ඇත්තටම එදා ඒ තිබුණු පුංචි ‘චිල්’ එක...

අද ලොකු ඉලන්දාරියෙක් නම් වෙලා.

ඒත්...

හදවතින් ම කියනව නම් යාළු මගේ ඇල්ල සංචාරක ඉතිහාසය අවුරුදු අටකටත් වැඩියි. ඒ වගේම තමයි ඒ ඉතිහාසයෙ අමතක නොවුණ අපූරු, සුන්දර තැන් අතරෙ පෞද්ගලිකවම මම ආදරය කරපු තැනක් තමයි ‘චිල් කැෆේ’ කියන්නෙ. ඉස්සර මෙතන හරි පොඩියට, ලස්සනට කරගෙන ගියපු තැනක්. ඒ වගේම ඒකෙ කෑමබීම, කොළිටිය, සේවාව පවා නූලට තිබ්බ.

ඒත් අවාසනාවට…

මන්දාරම් ගතියක් එක්ක පටන් ගත්තු හැන්දෑවක්...

පුරුද්දට වගේ මම ගොඩවුණේ ඒ කාලෙ ඉඳන්ම තිබ්බ පිවිසුමෙන්මයි. හැබැයි එතනත් දැන් ටිකක් වෙනස්. වැඩේ කියන්නෙ, බැලූබැල්මට එලියට ලොකු වෙනසක් නොපෙනුණාට... පඩිපෙළ නැගල ඇතුළට ගියාමනෙ!

ෂැහ්! ඒ ඉන්ටිරියර් එක නම්... මුළුමනින්ම ලී සහ ස්වභාවික දේවල් පාවිච්චි කරල කරපු අලංකරණ, එතකොට සුවපහසු ආසන, මද ආලෝකකරණය... ආයෙ තරු පන්තියෙන්මයි ඈ... ඇත්තටම උඩ ම තට්ටුවට ගොඩවුණත් හරි මට නම් ඇස් අදහගන්න බැරුව ගියා.

“දැන් නම් චිල් එක, ඩබල් චිල් ඇති” හිත හිත ඔන්න මම වාඩි වෙන්න තැනක් හොයනව. කොහෙද, ඒකත් බලන බලන අතේ ගෙස්ට්ලනෙ. කරන්න ම දෙයක් නැති තැන තමයි ළඟපාතින් ම තිබ්බ බීන්බෑග් ප්ලේස් එකට සෙට්වුණේ. සෙට්වෙලා... බඩුබාහිරාදියත් ළඟින්ම තියලා, උඩ බැලින්නම්...

ටීවි එකක්!

‘චිකේ.. මේක බල බල ඉන්න සෙට්වුණොත් ඇල්ල නෙවෙයි විඳින්න වෙන්නෙ’

මම ආයෙත් ගිහින් වාඩිවුණා අනික් පැත්තෙන්.

වාඩිවෙලා... ඉතින් ඉන්නව. පොඩ්ඩක් වටපිට බැලුවා... හරිබරිගැහුණා.. ඒත් ඉන්නව. සේවක මිත්‍රයොත් ළඟපාතින් එහෙමෙහෙ යනව. නිකමටවත් නෑ බලන්නෙ. මොකද කරන්නේ... කියල මම පොඩ්ඩක් බැලුව එබිල කැෂියර් එක පැත්ත. බැලින්නම්…

අපි කෙසේවෙතත් එයාලා හොඳ ‘චිල්!’ එකේ. මැද්දට සෙට්වෙලා අර තඩි ටීවි එකේ මැච්එක බලනව.

එතනින් එහාට ඉතින් මම මුකූ...ත් කියන්නෙ නෑ. කොහොමහරි අත වනල සේවක මල්ලියෙක් ගෙන්නගත්ත. ඒ ගෙන්නගත්තත් හරි මගෙ වටපිටාවෙ ඉඳපු ගෙස්ට්ලත්,

“එක්සියුස්.. බ්‍රෝ, ඩූඩ්...” බැලින්නම් එයාලත් මම වගේ සෑහෙන්න වෙලා ඉඳලද කොහෙද.

මෙනුව අතට ගත්ත සනික මම පටපට ගාලා බලල ඕඩරේ දැම්මෙ, වැඩේ යන විදිය ගැන තිබ්බ අවිශ්වාසය නිසාමයි. ඇයි ඉතින් මේ විදියට කවුද දන්නෙ කෑම කවද එයිද කියල.

ඒකෙත් මහ හරි අමුතු වැඩකුත් වුණානෙ. මම මුලින්ම බියර් (ලාගර් 1ක් රු. 390) දෙකක් ඉල්ලල, සේවක මල්ලි දෙවනි වටේ යද්දි එක බියර් එකක් විතරක් ගේන්න කිව්ව. ඒ වෙද්දිත් මේසෙට මෙලෝ ම දෙයක් ගෙනැල්ල තිබ්බෙත් නෑ. ඒත් මෙන්න මේකා කියාපි, “එහෙම නම් බෑ. බිල් එකට ඇඩ් කළොත් කළාමයි” කියල. මට නේද...

මම ඇහුව ඉතින්, ‘මම බිල් එකක් ගේන්න කිව්වෙ නෑනෙ. කවුද බිල් එකට ඇඩ් කරන්න කිව්වෙ කියල’ පස්සෙ තමයි එයා කිව්වෙ. අපි ඕඩර් කරන ඒවා මේසෙට එන්න කලින්ම බිළට වැටෙනව කියල. ඒකෙන් මේකෙන් කොහොමහරි මට අන්තිමට, බියර් එකේ ගාණ අඩුකරල හැබැයි මුළුගාණටම සෙට්වෙන්න සර්විස්චාජුත් ගෙවන්න වුණා.

ඔක්කොමත් කමක් නෑ, එච්චර හයිෆයි නම් කෑම ටික හරි රහට දෙන්න!

අයියෝ... නිකම් ආසාවට කියල ගෙන්නුව චිල් ස්පයිසි ස්පෙෂල් පීසා (රු. 1400) කියල එකක්. අඩියයි විශ්කම්භය හැබැයි කෑලි අටකට කපල. රොටිය තුනීයට හදල තිබ්බට ටොමැටෝ, මොසරැල්ල බේස්... හරි වෙන මොකක්හරි බේස් එකක්වත් නෑ. කෙලින්ම ටොපින්ග්. ඒකත් හිතාගන්නකො, හැපිකව්ද අඹේවෙලද කොහෙද චීස් දාලා හදල තියෙන්නෙ කිව්වාම? බොරුවට බැසිල් කොළ ටිකක් නම් උඩින් දාලා. පෙපරෝනි වගයකුත් හීනියට ලියල තැනින් තැනට දාලා, බෙල්පෙපර්ද මාලුමිරිස්ද කියල හිතාගන්න බෑ කොහොම හරි එහෙම එකකුත් දාලා. ආයෙ ඉතින් තිබ්බ අවාරෙට අඹ වගේ බැදපු මස් කෑලි වගයක්. ඒවත් එසේ මෙසේ කාලයක් එහෙම නෙවෙයි ෆ්‍රීසර් එකේ තිබිල තියෙන්නෙ ඈ...

වැඩේ තවදුරටත් තහවුරු වුණේ පස්සෙ දාපු මික්ස් රයිස් (රු. 950) එකෙන්. හපොයි, ඉස්සො, දැල්ලො, මාළු එක්ක චිකන්, බිත්තර එහෙම දාලා... කැරට්, ලීක්ස්, ලූනු, තක්කාලි මදි නොකියන්න ම දාලා, කිරි සම්බාහාලෙන් හදල තිබුණෙ. ඒත් උණුඋණුවෙ කද්දිත් සීෆුඩ් පරණයි කියල තේරෙනව කියන්නෙ? හ්ම්... ඊටත් බතෙත් ලොකු රසක් නෑ. විශේෂයෙන්ම ෆ්‍රයි වෙච්ච රස එහෙම ගෑවිලාවත් නෑ.

ඊට පස්සෙ ඉතින් මම තව එක එක ඒවා ට්‍රයි කරන්න ගියෙත් නෑ. මොකටද නිකම් බොරුවට සල්ලි නාස්ති කරගන්නෙ. බොන්න කියල ගෙන්න ගත්ත ‘ඇල්ල මුලේ’ කොක්ටේල් එකක්, එච්චරයි.

අවංකයෙන්ම කියන්න එපැයි. අන්න ඒ කොක්ටේල් එක නම් පංකාදු පහයි. කුරුඳු රසත් එක්ක, රම් වෙන්න ඕන හොඳහැටි දාලා, ලයිමුත් පදමටම ගලපල... ටොප් ඈ... අනික හොඳහැටි වදිනවත් එක්කනෙ.

මේ අතරට මම තව කාරණයක් කියන්න ඕන, විශේෂයෙන් ම...

සුන් වෙච්ච බලාපොරොත්තුත් එක්ක පහුවෙනිදා හැන්දෑවෙ මම ගොඩවුණානෙ, චිල් එකට අල්ලල ම තියෙන ඩ්‍රීම් කැෆේ එකට. ඒකත් අතීතය අමතක කරල, මොඩ් වෙන්න ගිහින් අවුල් වෙලාද කියල බලන්න.

අනේ.. ඒකෙ එහෙම නෑ යාළු! සේවක මිත්‍රයන්ගෙ සුහදශීලි පිළිගැනීමයි, වැදගත් පෙනුමට ඇඳල කරල ඉන්න එකෙන්මයි බඩ බාගෙට පිරෙනව. හැරත් එයාලගෙනුත් මම ගත්ත ‘පීසා මිලොනෝ’ එක! යම්… ආදරෙයි පැළෙන්න.

TIP

This place gets super crowded at night. Go early.

Address

Wellawaya Road, Ella

Directions

It's on the main road in Ella, past the rail tracks and just before Dream Cafe.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Western

Price Range

More than Rs.1500

Dish Types

Lamprais Rice And Curry Burgers Pizza Alcoholic

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
5

Similar Places

User Reviews
O
1

1/5

0

Orwa K

I went with my mother, I called the waiter (Salindar) twice until he came, he didn't even look at us while he took the order and his breath smells alcohol. A dog came next to my mom and she is scared of dogs, we called him to help us let the dog go away, he didn't assist us at all, we had to talk to another waiter, and on the spot he assisted us. When the food arrived, we asked for an extra plate, he told us he’ll bring one, after 8 minutes of waiting, we told another waiter, he brought it in 5 seconds. He never came to our table to check as he went to all the other tables around us, which was very rude. We tried to speak with the manager, but apparently they work like a gang and none of them want us to speak to the manager, they even brought one waiter and tried to fake it by saying he’s the manager and when we asked for evidence he ran away. It was just pathetic how they dealt with us. Maybe because my mother wore a hijab or something, I’m not sure, but he was very nice to everyone except for us. Very disappointed!!!

S
1

3/5

0

Siddharth

I could have given 4 but the reason for giving 2 is because if Samar the guy in the red sweatshirt he will spoil your mood for sure.Really bad service from him , I have travelled all over the world and never ever given a bad review .This guy trust me has a major attitude problem and should be in some other industry not the hospitality industry.
I need to add the positives as well the the beer was chilled and the other guy serving us was very helpful and polite his name was ranjith kumar.The pizza was very good but the Greek fish was average.
Hope someone in the management tells Samar to treat guests with respect and not lie to them.
Overall I would give this place 4

S
1

5/5

0

Suhana Lye

Great vibe, great staff, great drinks! Must visit!

I
4

5/5

0

imajeed

They've upgraded as of January 1, 2017 and it looks amazing! The structure is turpentine and palmyrah on the top floor with a high ceiling. Ambience upgrade, say whaaa! The drinks are fab and the food is on point as expected

See 6 Comments