Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

2/5

Cafe On The 5th

108 5th Lane, Colombo 3


Cafe On The 5th has been a local favourite for years, serving tasty food in a comfortable al fresco style atmosphere. Their quality has taken a nose-dive recently, though.



කැෆේ ඔන් ද ෆිෆ්ත් (Cafe On The 5th) විවෘත පරිසරයක විශ්වසනීවය ලාංකික ආහාර පිරිනමන හොඳ තැනක්. ඔවුන් ළඟ තිබෙනවා, බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොංගෝලියන් බාබකියු ආදිය. සමහර දිවා වෙලාවට ඔවුන් කොත්තු හා ආප්පත්  පිරිනමනවා. ඒවා ඒ වෙලාවට ලබාගැනීම අමාරුනේ.

ඔබ ලොකු මිතුරන් පිරිසක් මුණගැසෙන්නට හෝ නිකම් පිටත ගැවසෙන්නට අදහස් කරනවානම්, මේ වනාහි බොයාෆුට්ට වඩා මධ්‍යම පංතික විකල්පයක්. මෙහි චිකන් මොංගෝලියන් බාබකියු (ෆ්‍රයිඩ් රයිස් හෝ ඉඳියාප්ප සමග කන්න) රු. 350යි. බුරියානි එකක් රු. 400යි. බොහෝ ප්‍රධාන බොජුන් මිළ වන්නේ රු. 200ත් 500ත් අතර. සාමාන්‍ය බත් කඩේට වඩා මිළ අධිකයි. ඒත් හොඳ පරිසරයක්, වාතාවරණයක් එක්ක.

බොහොමයක් අසුන් පිහිටා තිබෙන්නේ පිටත. ඇතිතරම් ආසන තිබෙනවා. මිළ අධික කොල්ලුපිටියේ විශාල ඉඩකයි, කැෆේ ඔන් ද ෆිෆ්ත් පිහිටා තිබෙන්නේ.

කෑමවල කිසිදු වරදක් සොයාගන්න බැරිවුණා. ඒත්, ඒවා අති විශිෂ්ටනම් නැහැ. මොංගෝලියන් බාබකියු එක හොඳයි. Bars Cafeහි වගේ. හැමදෙයක්ම විශිෂ්ට නැතිවුණත් හොඳයි. යහළුවන් සමග යන්න හොඳ තැනක්.

TIP

Try their hoppers.
All Reviews

The Cafe on the 5th has been the go to spot for many after-school outings and a watering hole for many mums waiting to pick the kids up. Recently though, they've slowly receded into the nether in terms of quality so our experience here was disappointing all the way.

Cafe On The 5th is a local favorite for good reason. They serve filling, tasty food in a comfortable al fresco style atmosphere. They do good short eats and eclairs as well.

Cafe On The 5th serves reliable Sri Lankan fare in an nice, open setting. They have short eats, biriyani, fried rice, Mongolian BBQ, etc. They also sometimes serve kottu and hoppers during the day, which is rare.

සිංහල මතක ඇති කාලයක් තිස්සේ කුරුඳුවත්තෙ පස්වන පටුමගේ කන්න හොඳ තැනක් කියල කැෆේ ඔන් ද ෆිෆ්ත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. දැන් නං තත්ත්වේ ඊට හුඟක් වෙනස් කියල තමයි කියන්න තියෙන්නෙ.

සිංහල කැෆේ ඔන් ද ෆිෆ්ත් විශ්වාසදායක ශ්‍රී ලාංකික කෑම කදිම එළිමහන් අවන්හලක පිළිගන්වනවා. එතැන ෂෝර්ට් ඊට්ස්, බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොන්ගෝලියන් බාබික්යු වගේ දේවල් හදනවා. එතැන සමහරදාට දවල්ටත් කොත්තු, ආප්ප වගේ දේවල් හදනවා. ඒක හරි දුර්ලබයිනේ.

සිංහල කැෆේ ඔන් ද ෆිෆ්ත් (Cafe On The 5th) විවෘත පරිසරයක විශ්වසනීවය ලාංකික ආහාර පිරිනමන හොඳ තැනක්. ඔවුන් ළඟ තිබෙනවා, බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොංගෝලියන් බාබකියු ආදිය. සමහර දිවා වෙලාවට ඔවුන් කොත්තු හා ආප්පත් පිරිනමනවා. ඒවා ඒ වෙලාවට ලබාගැනීම අමාරුනේ.

Address

108 5th Lane, Colombo 3

Directions

Turn off Thurstan Road just past the Thurstan College, going past Flower Drum. From Duplication Road, it's the left turn after the Bellagio Casino.

Contacts

Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Sri Lankan Mongolian Bakery

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
1
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
A
5

4/5

0

ajlalwani

Hoppers n curries are good. service is a bit slow.

A
5

4/5

0

ajlalwani

Hoppers n curries are good. service is a bit slow.

See 28 Comments