Artwork for Coke with food - top banner
Artwork for Promote YAMU Top Banner
Artwork for PMF Free delivery Artwork for PMF essentials sbb 2

4/5

Caffe Michelangelo

530 Nawala Road, Nawala


Thin crust, wood-fired pizza, with toppings like Pol Sambol. Michaelangelo is good for delivery, if you're really patient.



ඔබ ෆ්රැන්චයිස් පිට්සා එකකට කැමති නැත්නම්, ඒ කියන්නේ ඩොමිනොස් ගේ තද කට්ට තියෙන තෙල් බේරෙන පයි එකක් හරි පිට්සා හට් එකේ තද, හැපෙන පිට්සා වලට හරි අකමැතිනම්, තවත් විකල්ප පිට්සා සේවා කිහිපයක් තියෙනවා. ෆ්රැන්චයිස් නොවන පිට්සා රජ තුන්කට්ටුව තමයි පැරණි හාර්පෝ’ස් , තරුණ රොකෝ’ස් සහ කැෆේ මයිකල්ආන්ජිලෝ.

කැෆේ මයිකල්ආන්ජිලෝ ගැන තියෙන කටකතා වලට අනුව ඒකෙ ආරම්භය ඉතාලි ටෙලිනාට්‍යක් සැදීමට සම්බන්ධ වන අතර ඔවුන්ගේ පිට්සාද කටකතා තරම්ම රසවත්. රොකෝ’ස් පිට්සා අපේ බලාපොරොත්තු වලට ළඟටවත් ආවේ නැහැ. මයිකල්ආන්ජිලෝ අපේ බලාපොරොත්තු වලටත් වඩා ඉහළින් හිටියා. රැවියෝලි (රු. 1000) ඇති විශිෂ්ටයි. මෘදු ඩම්ප්ලිං බීෆ් වලින් පුරවලා. බටර්වලින් නාවලා. ශ්‍රී ලංකන් ස්පයිසි පිට්සා (රු. 1,200) රසවත්, උණු චිකන් කෑලි උඩට නූල් ඇදෙන මොසැරල්ලා, බිම්මල් සහ අමු මිරිස් දාලා. එයාලගේ මෙනූ එක රොකෝ’ස් ලගේ තරම් සිත් ගන්නා එකක් නොවුණත් - පාමා හැම්, ඉතාලි සලාමි, කොරිසෝ නැහැ. (මූලික වශයෙන්ම ඌරුමස් නැහැ.) පිට්සා දර ලිපෙන් හැදු විශිෂ්ට ඒවා. අඩිය සිහින්. තද එහෙත් පහසුවෙන් කැඩෙන කට්ට සහ උඩට දාලා තියෙන ඒවා හොඳට ලෝභ නැතුව විසුරුවලා තියෙනවා.

මෙනූ එකේ ලසක්ඤා සහ පාස්තාත් තියෙනවා. මිල අඟල් 9 එකක් රු. 700ටද, අඟල් 12 එකක් රු. 1,600 ටද ආදී වශයෙන් වෙනස් වෙනවා. ඇණවුම් කරනවානම් ඇමතුමක් දෙන එක වටිනවා.

TIP

Try Beef Pethi Pizza
All Reviews

Pol Sambol Pizza is on point. Generous toppings, good rates. Decent delivery.

Cafe Michealangelo does an interesting take on wood fired pizzas. We wouldn't really call it authentic, more like Sri Lankanized wood fired pizzas, but it tastes pretty darn good.

While rumours of Caffe Michaelangelo's origins are spiced with all the makings of an Italian soap opera (opened by the former lover of the now defunct Regina Margherita), their pizzas, also, live up to the spicy hype.

සිංහල අපි දන්න මයිකල්ආන්ජෙලෝ කලේ චිත්‍ර අඳින එක වුණාට දැන් ඉන්න මයිකල්ආන්ජෙලෝ කරන්නෙ පීසා හදන එක. බලන්නකො ඉතින් නේ, කාලය මැව් වෙනසක අරුමෙ!

සිංහල ඔන්න එහෙනම් කොළඹ පැත්තෙන් දර පෝරණු පීසා කන්න පුළුවන් තැන් ලිස්ට් එක මේකත් එකතු කරගන්නකො.

සිංහල ඔබ ෆ්රැන්චයිස් පිට්සා එකකට කැමති නැත්නම්, ඒ කියන්නේ ඩොමිනොස් ගේ තද කට්ට තියෙන තෙල් බේරෙන පයි එකක් හරි පිට්සා හට් එකේ තද, හැපෙන පිට්සා වලට හරි අකමැතිනම්, තවත් විකල්ප පිට්සා සේවා කිහිපයක් තියෙනවා. ෆ්රැන්චයිස් නොවන පිට්සා රජ තුන්කට්ටුව තමයි පැරණි හාර්පෝ’ස් , තරුණ රොකෝ’ස් සහ කැෆේ මයිකල්ආන්ජිලෝ.


Similar Places

Have you visited this place?

Write your own review!
See 17 Comments