Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

4/5

Carnival Ice Cream Parlour

263 Galle Road, Colombo 03

  • Open until 10:00 PM


Carnival is a Sri Lankan institution, serving not great but cheap ice cream in an accessible and interesting location.



කානිවල් කියන්නේ ලාංකික ආයතනයක්. හොඳම ඒවා නොවුණත්, සාමාන්‍ය අයිස්ක්‍රීම් අඩු මිළට පිරිනමන තැනක්. පිහිටා තිබෙන්නේත් සිත් ඇදගන්නාසුළු තැනකයි. කානිවල් ගොඩනැගිල්ල පරම්පරා ගණනාවක් තිස්සේ ජනප්‍රිය යටත් විජිත ගොඩනැගිල්ලක් වැනි තැනක්. ඇත්තෙන්ම කීවොත් අයිස්ක්‍රීම් නම් විශිෂ්ට නැහැ. එහෙත්, ඒවා මිළ අඩුයි. එතැන ගිහින් ගැවසෙන්න හොඳ තැනක්.

කානිවල්හි තිබෙන ආකර්ශනයේ එක් පැතිකඩක් වන්නේ එය සියලු පංතිවලට අයත් සෑම ආකාරයකම මිනිස්සු යන එන තැනක් වීමයි. කොල්ලුපිටිය හංදියේ පිහිටි එහි ඇති තරම් වාහන නැවැත්වීමේ පහසුකම් තිබෙනවා. ගාලු පාරේ බසයෙන් පැමිණ එතැනට ඒමත් ඉතා පහසු නිසා බොහෝ අය එහෙමත් එනවා. කානිවල් හැමදාමත් පවුල්වලට, ජෝඩුවලට, සංචාරකයන්ට ආදී සෑම දෙනාටම කන්න පුළුවන් අයිස්ක්‍රීම් පිරිනමනවා.

රුපියල් 100කට ඔබට ලොකු අයිස්ක්‍රීම් ගුලියක් කන්න පුළුවන්. රුපියල් 200කට මතුපිට දැවටුම්, නට් ආදිය සමග සන්ඩේ හෝ බනානා බෝට් වැනි අයිස්ක්‍රීම් වර්ග කන්න පුළුවන්. සේවාවන් සිදුවන්නේ සෙමින්. ඒත්, නරක නැහැ. කාලය නැවතිලා වගේ දැනෙන, ලොකු වෙනස්කම් සිදු නොවන ගාලු පාරේ ඇවිත් යන්න, මඳක් ගැවසෙන්න හොඳ තැනක් තමයි, කානිවල්.

TIP

Try the Nut Cracker!

Address

263 Galle Road, Colombo 03

Directions

From the south, head up the Galle Road past the Hotel Juliana. Carnival is on the landside, just before Colpetty junction.

Report Inaccuracy

Open until 10:00 PM

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
User Reviews
W
2

5/5

0

walkingdead

Wonderful ice cream at good price. Got a double scoop in waffle cone for 370 LKR compared to the tiny 1 scoop for 350 LKR at il gelato at liberty plaza - biggest rip off ever. I'm sticking with carnival as much better value and staff more pleasant. Great location and atmosphere as well,

W
2

5/5

0

walkingdead

Wonderful ice cream at good price. Got a double scoop in waffle cone for 370 LKR compared to the tiny 1 scoop for 350 LKR at il gelato at liberty plaza - biggest rip off ever. I'm sticking with carnival as much better value and staff more pleasant. Great location and atmosphere as well,

See 19 Comments