Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Colombo Fort Cafe (Dutch Hospital)

Dutch Hospital, Bank of Ceylon Mawatha, Colombo 1


Colombo Fort Cafe is a Harpo's run restaurant located in the popular Dutch Hospital shopping complex, serving up delicious pizzas, pastas and burgers.



කලම්බු ෆෝට් කැෆේ කියන්නේ හාර්පෝ විසින් කරන අවන්හලක්. ඒක තියෙන්නේ ජනප්‍රිය ඩච් හොස්පිටල් සාප්පු සංකීර්ණයේ. එකේ ටපැස්, කොක්ටේල් සහ පබ් වල තියෙන දේවල් අලෙවියට තියෙනවා.

කවුද හාර්පෝ ගැන නොදන්නේ. කොළඹ අවන්හල් අතර යෝධයෙක්. DJ බවට හැරුණ වෙළඳ නාමයක්. නවීන, හොඳින් සැලසුම් කළ ඉඩකඩ වලදී නගරයේ අහඹු ලෙස කෑම කන සංකල්පය වෙනස් කළේ හාර්පෝ. හාර්පෝගේ පළමු තැන වුණේ කොමන්ස්. මුල් කාලයේදී කොමන්ස් හොඳ තැනක්. හොඳ කෑම මෙන්ම කල් ගත කරන්න හොඳ තැනක් වුණා ඒක. තවමත් ඒක නරකම නෑ. ඒත් කෑම නම් තරමක් රස අඩු වෙලා. මිල නම් ගොඩක් ඉහළ ගිහින්. හාර්පෝ වෙළඳ නම තියෙන හැම තැනක්ම ලස්සනයි. පාර්ක් ස්ට්‍රීට් මිව්ස්, බේලීෆ් වල කෑම අපේ බලාපොරොත්තු තරමටම හොඳ නැහැ.

කලම්බු ෆෝට් කැෆේ එක සම්බන්ධයෙනුත් සත්‍ය ඒකමයි. තැන ලස්සනයි. ලා නිල් පාට මේස, පුටු, චාම් මෙවලම්, පැල්ලම් ගැහුණ තීන්ත ගෑ බිත්ති. ඒත් කෑම නම් හොඳත් නැති නරකත් නැති මට්ටමේ. අපි ටපැස් ඇණවුම් කළා. chorizo stuffed tomatoes (රු. 375), steak and onion flatbread (රු. 525), baked crab (රු. 650), mushroom and bacon crostini (රු. 475) සහ chilli cheese wedges (රු. 475). බේක්ඩ් ක්‍රැබ් තමයි හොඳම. තද කකුළු කටු දෙකක් ඇතුළට චීස් දැමූ කකුළු මස් දමලා. ඒක ටිකක් පුංචියි. ඒත් ටපැස් ලෝකේ එහෙම තමයි. කොරිසෝ ස්ටෆ්ඩ් ටමැටෝ වතුර ගතිය වැඩියි වගේම රසක් නෑ. බොහොම බලාපොරොත්තු කඩවනසුලුයි. මට හරියටම තහවුරු වුණේ නැහැ ඒවගේ කොරිසෝ තිබුණා කියලා. (කාර්ගිල්ස් හැම් එකක් කෑලි වලට කපල වගේ තමයි තිබුණේ.)  අනිත් ඒවා රසයි. ඒත් අති විශිෂ්ටයි කියන්න බෑ. අනිත් එක තමයි මේ නිගමනවලට අපි ආවේ කිහිප වරක්ම මේවගේ රස බලලා. අපි කිහිප වරක්ම ආවේ අපි මේ කැෆේ එකට ආස නිසා. ඒක තියෙන්නේ කදිම තැනක. සේවාව (සාමාන්‍යයෙන්) හොඳයි. හොඳ සංගීතය ඇහෙනවා. බීම සහ පෙනුම සඳහා කලම්බු ෆෝට් කැෆේ එක කදිමයි. ඒත් කෑම ගැන කිව්වොත් නම් ඩච් හොස්පිට්ල් එකේ වෙන හොඳ විකල්ප තියෙනවා.

TIP

Reserve your table because it can get crowded.

Address

Dutch Hospital, Bank of Ceylon Mawatha, Colombo 1

Directions

The Dutch Hospital precinct is right opposite Bank of Ceylon, near The Kingsbury. The cafe is right in front of you as you walk in through the main entrance, next to Colombo Jewellery.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

Similar Places

User Reviews
Avatar for sabreta
2

3/5

0

sabreta

Pizzas: not bad at all, considering the offer in Colombo. I tried the vegetable ones because I cannot conceive chicken pizzas (there were too many on the Menu…)
Mains: not a great experience. We ordered seer fish (1600 approximately). A small seer fish (grilled perfectly though), accompanied by 2 (LITERALLY TWO!!) green beans, 1 broccoli, 1 raw carrot and a very very tiny portion of rice (almost invisible).
Overall experience: OK. I would just stick to the Pizzas…

Avatar for sabreta
2

3/5

0

sabreta

Pizzas: not bad at all, considering the offer in Colombo. I tried the vegetable ones because I cannot conceive chicken pizzas (there were too many on the Menu…)
Mains: not a great experience. We ordered seer fish (1600 approximately). A small seer fish (grilled perfectly though), accompanied by 2 (LITERALLY TWO!!) green beans, 1 broccoli, 1 raw carrot and a very very tiny portion of rice (almost invisible).
Overall experience: OK. I would just stick to the Pizzas…

See 16 Comments