Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Copper Chimney (Hunupitiya)

Hunupitiya Road, Colombo 2


Copper Chimney, the Hunupitiya branch appears to be the original in what has now become a franchise. This is an underrated lunch time only fried-rice kade.



තඹ චිමිනිය. Copper Chimney. දැන් කඩ දෙකක් තිබෙන මේ ව්‍යාපාරයේ මුල් 'ශාඛාව' මම හිතන්නේ හුණුපිටියේ බත් කඩයයි. මැරීන් ඩ්‍රයිව්හි බත් කඩය ඉතා හොඳයි. ඒත්, හුණුපිටිය තවමත් එයට ඉදිරියෙන්.

බත්වලට කැපවුණු මේ කඩ දෙක පිරිනමනවා එළවළු මිශ්‍රිත සම්බා ෆ්‍රයිඩ් රයිස්, තැඹිලි පාට බදින ලද චිකන්, පැණිරස කෙචප් හා චිලි පේස්ට් සමග. දෙකම එක වගේ වුණාට හුණුපිටියේ කිසියම් රස රහසක් තිබෙනවා.

මුලින් ඇරුණේ හුණුපිටිය කඩේද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඒත්, මැරීන් ඩ්‍රයිව්හි කඩේ නැති මොකක්දෝ විශේෂ රසයක් හුණුපිටියේ බත් කඩේ තිබෙනවා. තෙල්මුසු බතට ගැඹුරින් අජිනොමොටෝ මුසුකරලා. බැදපු කන්කුන් ඉසලා. එහි තිබෙන දුඹුරුපාට මස් කැබලි චිකන් හෝ බීෆ් වෙන්න ඇති.

චිකන් ෆ්‍රයිඩ් රයිස් රු.130යි. එළවළු ෆ්‍රයිඩ් රයිස් විස්මිත රු. 60යි. ගිහින් කෑම කන්න වෙන්නේ තදබදවයි. ඉතා සෞඛ්‍යාරක්ෂිතයි කියන්න බැහැ. ඒත්, කාලර්යාල ප්‍රදේශයේ තිබෙන අඩු මිළ, රසවත් විකල්පයක්.

TIP

If you don't like ketchup with your rice, make sure you tell them before they serve you.

Address

Hunupitiya Road, Colombo 2

Directions

It's on the corner of Hunupitiya Road and W. A. D. Ramanayake Road.

Contacts

Facebook

Report Inaccuracy

Open 11.00AM to 3.00PM

Price Range

Less than 200

Dish Types

Fried Rice

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 14 Comments