Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Diyatha Uyana Aquarium (Battaramulla)

Diyatha Uyana, Parliament Road, Battaramulla

  • Open 24 hours


There's a lovely new aquarium at Diyatha Uyana, the site of the Good Market, near Water's Edge. Each tank is run by a different fish store. It's not Sea World, but it's still a worthwhile stroll in a circle.



ලස්සන මින්මැදුරක් තියෙනවා වෝටර්ස් එජ් ළඟ ගුඩ් මාර්කට් භූමියේ දියත උයනේ. හැම ටැංකියක්ම පවත්වාගෙන යන්නේ වෙනස් මාළු වෙළඳසැලකින්. ඒක සී වර්ල්ඩ් නෙවෙයි. ඒ වුණත් ඒ වටා සක්මන් කරන්න වටින තැනක්.

2008දී වෝටර්ස් එජ් ආණ්ඩුවේ පාලනයට පවරාගන්නකොට එතන තිබුණ පෞද්ගලික ගොල්ෆ් පිට්ටනිය පොදු ඉඩකඩක් බවට පත් කරන්න පටන් ගත්තා. වෝටර්ස් එජ් ගොඩනැගිල්ල පුද්ගලික උත්සව වලට විතරක් වෙන් කෙරුණත් ඒ අවට ජලතලය සහ භුමිය ස්වභාව ධර්මයට සහ පොදු විනෝදාස්වාදය සඳහා ගොඩාක් දුරට වෙන්කරලා තියෙන්නේ.  පොදු ඇවිදින ස්ථානයෙන් සතිපතා ගුඩ් මාර්කට් එකටත්, ඊට පස්සේ දියත උයනත් නගරයට ලස්සන ආකර්ෂණයක් ඇතිකරලා තියෙනවා.

අලුත්ම වැඩිදියුණුව තමයි පාර්ලිමේන්තු පාරටත් පෙනෙන රවුම් මින්මැදුරක් ස්ථානගත කිරීම. අලුතින් ආරම්භ කළ ස්ථානයේ තියෙනවා මාළු වෙළඳසල් දුසිමක් විතර. ඒ හැම එකක්ම පාලනය කරන්නේ වෙනස් පුද්ගලික මාළු වෙළඳසලක් මගින්. එයාලා ගෝල්ඩ් ෆිෂ්ගේ සිට ලොකු මාළු දක්වා මාළුත්, ෆයින්ඩින් නිමෝ එකේ ජිල් වගේ මාළුත් ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේක සිංගප්පුරු මින් මැදුර නෙවෙයි. ඒත් විවිධ වූ විදෙස් මාළු වර්ගත් එක්ක මේක අළුත් හොඳින් පවත්වාගෙන යන විනෝදාස්වාදය දෙන තැනක්.

අපි යන වෙලාවේ එතන කටයුතු ආරම්භ කෙරෙමින් තිබුණා. පවුල් වගේම ජෝඩුත් එතනට ඇවිදගෙන එමින් තිබුණා. රෑ 10 වෙද්දීත් දියත උයන ෆුඩ් කෝර්ට් එක කාර්යබහුලව තිබුණා. පාර්ලිමේන්තු පාර දිගේ එන සමහරු මෙතන ට්කක් නතර කරලා ඇවිදින්න පටන් ගත්තා.

අපි හිතන්නේ මින් මැදුර 24/7 පුරාම ඇරලා තියෙනවා කියලා. විවෘත මහජන ඉඩකඩක් නිසා අපිනම් නිර්දේශ කරන්නේ  මිනිස්සු ඇහැරිලා ඉන්න වෙලාවෙම ගිහින් බලන්න කියලා. රාත්‍රියට මෙතන විශේෂයෙන්ම ලස්සනයි.

TIP

It's especially beautiful at night.

Address

Diyatha Uyana, Parliament Road, Battaramulla

Directions

Take the Parliament Road out of Colombo. At the Parliament Roundabout, you'll see the aquarium. Turn left into Water's Edge for parking.

Report Inaccuracy

Open 24 hours

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments