Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Dolce Italia

5, Skelton Road, Colombo 05


Dolce Italia's Skelton Road outlet is a beautiful house-turned-restaurant with a warm ambience and some stellar dessert options. Their pizza is alright, too.



ඉතාලි කෑම ඉතාලි විදියට ම කන්න කැමති අය අතර ගොඩක් ජනප්‍රිය හැව්ලොක් පාරෙ තිබුණු ඩොල්ෂෙ එක දැන් අලුත් තැනකට අරන්ගිහින්. ඉතිං අපි ගිය සතියෙ ගියා ස්කෙල්ටන් පාරෙ තියෙන අලුත් ඩොල්ෂෙ එකට.

තැන

කලින් තිබුණු හුන්ඩුවක් විතර කඩේ වගේ නෙවෙයි, මෙතන සෑහෙන්න ඉඩකඩ තියෙනවා. එළියෙ ඉඳගෙන කන්නත් මේස දාන්න හිතාගෙන ඉන්නවා කියල තමයි මේක අයිති ලේඩි අපට කීවේ. ඒ වගේ ම කෝකේජ් එකක් නැතුව එළියෙන් බොන්න අරන් එන්නත් පුළුවන්.

කෑම

මෙයාලගෙ තියෙන්නෙ චිකන් බේකන් විතරක් නිසා අපි හිතුවා බේකන් නැති ෆෙතුචිනෙ ෂ්‍රිම්ප් පාස්තා එකක් ගන්න (චිකන් බේකන් කන්න පුළුවන් කාටද). ටොමාටෝ සෝස් එක්ක. ඩොල්ෂෙ එකේ කවදත් පුරුදු ක්ලැසික් ටොමාටෝ සෝස් රසත් එක්ක හොඳට මැරිනේට් වුණු ඉස්සෝ 10-12ක් විතර මේකත් එක්ක එනවා. වැඩි වැඩ නැති වුණාට සිම්පල් ක්ලැසික් ඩිෂ් එකක්.

ඩොල්ෂෙ එක මුලින් පටන්ගද්දි වැඩිපුර තිබුණෙ බේකරි අයිටම් සහ පාස්තා වගේ දේවල්. ඒත් මෙයාලගේ රාජගිරිය බ්‍රාන්ච් එකේ වගේ ම මෙතනත් දැන් පීසා එහෙමත් තියෙනවා. පීසා එක හාෆ් බයි හාෆ් ගන්නත් පුළුවන්. අපි ගත්තේ පෝලෝ ස්පේසි බාගයයි, කොත්‍රො ෆොර්මාචි, තේරෙන සිංහලෙන් කියනව නම් ෆෝ චීස් බාගයයි.

කොත්‍රො ෆොර්මාචි එකෙන් වැඩිපුර ආවේ හරිම ලයිට් කිරි රසක්; තැනින් තැන තිබුණු බ්ලූ චීස්වලින් ඒකට තව පොඩි කලර් එකක් එකතුවෙනවා. අපි අහපුවම කීවේ එයාල චීස් ගෙන්වන්නෙ කෙළින් ම ඉතාලියෙන් කියලා. පොලේ ස්පේසි කියන්නෙ නම් ලංකාවේ අපිට පුරුදු ස්පයිස් දාලා පොඩි ෆියුෂන් එකක් කරන්න දාපු ට්‍රයි එකක්. අපි වේටර්ගෙන් ඇහුවම එයා ම තමයි මේක හොඳයි කියලා අපට තෝරලා දුන්නේ.

හොදයි තමයි; හැබැයි පීසා වගේ නෙවෙයි; හොඳ චිකන් කරියක් එක්ක බිත්තර රොටියක් කනව වගේ! මේක ලංකාවේ අපට නම් නැගලා යන රහක්, හැබැයි චිකන් හොද්ද නිසා පීසා එකත් ක්‍රිස්පි නැති නිසා රසින්වත් ටෙක්ස්චර් එකෙන්වත් පීසා එකක් කියල කියන්න බැරි ගානයි.

මේක කකා ඉද්දි තමයි මේක අයිති ඉතාලි ලේඩි කිනිටව අඳුනගෙන ඇවිත් අපිත් එක්ක කතාවට වැටුණෙ. එයා අපට එයා ගානෙ අරන් දුන්නා එයාලගේ අලුත් කුරක්කන් පීසා එක. මේකේ චීස්, සෝස්, ටොපින් මුකුත් නෑ; පීසා ඔලිව් ඔයිලුයි ඔරිගානෝයි විතරයි. හැබැයි නිකං ඉන්න වෙලාවට හපන්න වගේ නම් මරු. තව බාගයක් වෙජිටේරියන් සහ බාගයක් එග් ඇන්ඩ් (චිකන්) බේකන් දාපු පීසා එකකුත් එයා එව්වා. ඒත් ඉතිං අපි නොමිලේ හම්බවෙන කෑම රිවිව් කරන්නෙ නෑනේ.

කිනිටා ගත්ත කැෆචිනෝ එකත් හොඳ මට්ටමක තිබුණා. ගෝතමාලාවෙන් තමයි මෙයාලා කෝපි ගෙන්වන්නෙ.

කාලා බීලා ඉවර වෙලා අපි පොඩ්ඩක් ඉස්සරහා තියෙන ෂෝකේස් එක ළඟට ගියා අතුරුපසට මොනවද තියෙන්නෙ බලන්න. අතුරුපස ජාතිත් ඉස්සරට වඩා ගොඩක් තියෙනවා වගේ. අපි තිරමුසු ප්‍රොෆිටරෝල් එක මාර සොෆ්ට්. ළා කෝපි රසක් එක්ක කූල් ක්‍රීමි ගතිය එකතු වුණාම මරු.  

සර්විස් එක

ගොඩක් ලොකු වෙලාවක් ගියේ නෑ කෑම ටික මේසෙට එන්න. හැබැයි අපේ වේටර් අපට රෙකමන්ඩ් කරපු පෝලෝ ස්පේසි එකට වඩා හොඳ පීසා මෙතන තියෙනවා කියල තමයි අර ඉතාලි ලේඩි අපට කීවේ. ලංකාවේ සමහර තැන්වල ටේක්-අවේවලටත් සර්විස් චාජ් එකතු කළාට මෙයාල නම් අපි කෙළින් ම කවුන්ටරෙන් ගත්ත කෑමවලට නැතුව ඇත්තට ම මේසෙට සර්ව් කරපු කැමවලට විතරයි සර්විස් චාජ් දාලා තිබුණේ.

අවසාන වශයෙන්

චිකන් කරි රස පීසා, කුරක්කන් පීසා වගේ ඒවා දැක්කම අපට හිතුණේ දැන් දැන් ටිකක් ලංකාවේ දේවල් එකතුකරලා ෆියුෂන් පැත්තට යන්න ට්‍රයි කරනවද කියලා. ඒත් තාමත් ක්ලැසික් ඉතාලි කෑම වර්ග ටිකත් මෙනු එකේ තියෙන නිසා ඉතාලි කෑම ඉතාලි රසටම කන්න ඕන නම් යන්න තියෙන තැන්වලින් එකක් තමයි මේක.


TIP

Get the custard Cannolo, or the tiramisu.

Address

5, Skelton Road, Colombo 05

Directions

The new location is on Skelton Road, just off Dickman's Road.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Italian Bakery

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Pasta Cakes Bready Pizza Short Eats Coffee Tea Bites


Similar Places

User Reviews
A
10

4/5

0

AdamG

Food is delicious. Nice restaurant

C
1

5/5

0

cantstopeating

I love this place! Their staff are very friendly, as is the very jolly owner. The food, though, renders me speechless. It's incredibly good. I go there all the time and every time, I've had a five star experience. They also sell Italian food products there, like a mini grocery store, and I think they also have rooms. All in all, one of the best places to eat in Colombo!

R
2

5/5

0

RMT2019

Good quality bruschetta
Coffee okay.
Loved the macaroons
Be back for pasta and supplies soon
Ciao

A
10

4/5

0

AdamG

Food is delicious. Nice restaurant

C
1

5/5

0

cantstopeating

I love this place! Their staff are very friendly, as is the very jolly owner. The food, though, renders me speechless. It's incredibly good. I go there all the time and every time, I've had a five star experience. They also sell Italian food products there, like a mini grocery store, and I think they also have rooms. All in all, one of the best places to eat in Colombo!

R
2

5/5

0

RMT2019

Good quality bruschetta
Coffee okay.
Loved the macaroons
Be back for pasta and supplies soon
Ciao

S
1

5/5

0

Sandro Milan

I think it is difficult to find such good dishes in Italy for this when I found them in Colombo I was amazed but above all pleasantly impressed thank Manuela

N
1

1/5

0

Nimmi

Had a terrible experience at this place. Went there for the first time to get their Tiramisu, only to be completely ignored by the staff, while they greeted and served their foreign customers who came after me, even though I had repeatedly tried to get their attention at the counter! A man who I believe was the owner saw this and asked the rude male staff member to see to me. I complained about what had just happened, very politely, bought my tiramisu to go, and left. Afterwards I see that in an act of petty revenge against myself, and I believe the owner too, this staff member had twisted and broken the spoon I had asked for!
All I can say is that although the dessert was good, I will never go back here again! The owner may have been nice but his staff are awful. Either my appearance wasn't fancy enough (I wasn't wearing makeup) to warrant being served or I wasn't white enough, meaning that this place is either elitist or racist! All reasons to stay well clear. To the owner I will say, the food is good, and I could see that you try to keep a close eye on your staff, as am guessing this must have happened before, but you really need to replace that employee, as he clearly has no respect for customers and most importantly for you!

A
1

4/5

0

AmandaG

DELICIOUS Buffalo Mozarella pizza. Convincingly genuine thin napolitan-style crust with generous topping. The waiters were rather confused, but very friendly. They did need a gentle reminder now and then. Most importantly - the pizza we had was delicious, followed by a satisfyingly strong little espresso.

H
1

1/5

-1

Hiran De Silva

Service needs to improve! They bring in the wrong pizza and just keep quite… When request to correct it, the topins are just sprinkled on top :@ The ඉස්සෝ වඩෙ cart guys in galleface can do a better job…urgh

H
1

2/5

0

Hashinka Wickramaratne

Tried the new place in Rajagiriya for the first time. Food was good as usual. Had a large number of flies flying around the entire restaurant. Our table itself had 3-4 roaming at any given time.

Avatar for indi
21

4/5

-1

indi YAMU STAFF

Consistently good, and the owner is usually there like all the time keeping an eye on things. The only slight bummer is that they don't use pork products, but I guess that makes more people happy. Their ricotta ravioli is good, and the salads are huge and a great value.

See 39 Comments