No. 120/A, Havelock Road, Colombo 05
Open until 12:00 AM
E-Cafe has a nineties - early 2000s vibe going on, burgers, desserts, coffee, drinks, and bready stuff. All of them pretty good.
“කීයටද මිනිහො එනව කිව්වෙ, දැන් වෙලාව බලනව.
මම යනව යන්න, ඕන මගුලක් කරගන්නව”
හෑ… හුටා!, හැන්දෑවෙ 5ත් වෙලා කියන්නකො. මට හාංකවිසියක් නෑ. ඒත් අන්තිම කෝල් එක ගන්නකොටත් වෙලාව 3යිනෙ. මට පිස්සුද කෙල්ලට පිස්සුද කියල කල්පනා කර කර ඉන්න ගියොත් තව පරක්කු වෙන නිසා මම සෙනිකව ඔපිස් එකෙන් එළියට බැස්සා.
ආ.. කියන්න බැරි වුනානෙ. කෙල්ල කෑ ගැහුවෙ පරක්කු වුන නිසාමත් නෙවෙයි, බර්ත් ඩේ එකට පාර්ටියක් දෙන්න එනව කියල, පොල්ල තිබ්බොත් කියල. කොහොම හරි අඩියට දෙකට මම පොලිස් පාර්ක් ඊ කැෆේ එක ලඟට කිට්ටු කළේ වලියකට පෙර සූදානමත් ඇතිවමයි. යද්දි මෙන්න ඉන්නව, මූණ දෙක කරගෙන, දතකට විකාගෙන, හප්පොච්චියේ, මට හීන් දාඩිය දැම්මා.
ඉස්සෙල්ලම ෂේප් කරගන්න පුළුවන්ද බැරිද කියල බලන්නෝනි නිසා හීන් හිනාවකුත් දාගෙනම තමයි මම ඉස්සරහට ගියේ. බර්ත්ඩේ පින නිසාද කොහෙද ගෑනු ළමයත් තරහව හංගගෙන හිනාවක් දැම්මා. යාන්තං ඇති. වැඩි කතා බහ නැතුවම කැෆේ එකට ගොඩවුන මම මෙනුව බලන්න පටන් ගත්තෙ මොනව හරි බොන්න කියල.
ඉතිං ටික වෙලාවක් මෙනුව උඩ පල්ලෙහා පීරුව අපි හොට් චොකළට් එකකුයි (රු. 530), හේසල්නට් ලැටේ එකකුයි (රු. 560) ඕඩර් කළා. පාර්ටිය නිසා කන්නත් මොනව හරි ගන්න ඕනනෙ. නැත්නං හරි නෑනෙ. අවුරුදු කාලා සතේට හිඳිලා තිබුණට මොකද වට පිට බලල අඩුම ගාණකට තිබුනු ස්පයිසි නිව්යෝර්ක් හොට්ඩෝග් එකකුත් (රු. 430) මම ඒ ඕඩරේටම දැම්මෙ නම්බුව ගැන හිතලමයි.
ඊට පස්සෙ ඉතිං දෙන්නත් එක්ක කැෆේ එකේ අයිනක් අල්ලල වාඩි වුනා. මොකද පොඩි ආදර කයියක් දාන්නත් එපැයි. කතා බහ අතරෙ මට පොඩි පොඩි තෑගි අනංමනං ටිකකුත් නොලැබුනාම නෙවෙයි. කොහොම හරි අපි ඉල්ලපු හොට් චොකලට් එකයි ලැටේ එකයි මේසෙට එන්න ගියේ විනාඩි 5ක් විතර.
ෂම්මේ… සුවඳ. ඒත් ඉතිං උණු උණුවෙ දුම් දදා තියෙද්දි බිව්වොත් හෙම කපෝතියි. අාහාර ජීර්ණ පද්ධතිය පිච්චිලා මැරෙන්නෙ. කරන්න වෙන දෙයකුත් නැති නිසා ඒසී. එකට ඔන්න ඔහෙ ටිකක් නිවුනාවෙ කියල අපි දෙන්නා ආයෙත් කතාවට බැස්සා.
මෙන්න බොලේ එතකොටම හොට් ඩෝග් එක මේසෙ උඩ. ඒකනං බැලූ බැල්මට නොකා ඉන්න බැරි තරම්. තක්කාලි, පිපිඤ්ඤා, අමු මිරිස්, ළුෑණු හීනියට ලියල දාපු සලාදයකින් ජම්බො සොසේජ් එක වැහිලා. ඒ මදිවට ක්රීම් චීසුත් දෙපැත්තෙන් බේරෙන තරම්. පේන්න නොතිබුනාට මොකද පෙපර් සෝස්ද කොහෙදත් සලාදෙට එකතු කරල තියෙනව. මස් රසින් අනූන තඩි සොසේජ් එකට නියමෙට ගැලපෙන සලාදෙ, වැඩියෙන්ම තියෙන්නෙ ඇඹුල් රස මිශ්ර එළවළු රසක්. හොඳ සැර ගතියකුත් තියෙන නිසා තලු මර මර කන්න පුළුවන්. අනික පොඩි බඩ ගින්නට අවුලක්මත් නෑ, ගාණ පොඩ්ඩක් අඩුවුනා නං.
හොට් ඩෝග් එක කාලා ඉවරවෙද්දි ලැටේ එකයි චොකළට් එකයිත් ගාණට නිවිලා. අපි දෙන්නටත් නිවිහැනහිල්ලක් නැතුවනෙ හිටියෙ ඔය දෙක රස බලනකං. ඉතිං සෙනිකව වැඩේට බැස්සා.
කියල වැඩක් නෑ යාළු හොට් චොකලට් එක නං පංකාදු පහයි. රියල් බෙල්ජියම් චොකලට්ද කොහෙද. පැණි රස මැද්දෙන් ලා තිත්ත ගතියක් එන්නෙ මයෙ හිතේ ඩාර්ක් චොකලට් පොඩ්ඩකුත් දාපු නිසා වෙන්නෝනි. ඔයාලට කියන්න, උගුරු දෙකයි බිව්වෙ බඩ පිරුනා කියන්නකො. ඒ තරම් පෝසනේ.
හේසල් නට් ලැටේ එකත් සුපිරි. ඒත් කොහෙද ඉතිං උගුරු දෙකයිනෙ බොන්න හම්බුනේ, ගෑනු ළමයට ඕනමයි කිව්වනෙ. ඒක නෙවෙයි, ඒකෙ තිබ්බ හේසල් නට් ක්රීම් තමයි පට්ටම රස. ඒ අතරට ළා කෝපි රසකුයි, පදමට එකතු වුනු කිරි රසයි එක්ක උණු උණුවෙ රස බලද්දී.. කියල වැඩක් නෑ, බොන්නම ඕනි ඒ රස විඳින්න. හැබැයි මට නං ලැටේ එකේ පැණි රස පොඩ්ඩක් වැඩියි කියලයි හිතුනෙ. ඒත් ඒක නං එක එක්කෙනා අනුව වෙනස් වෙනවනෙ.
කොහොම වුනත් ඊ කැෆේ එකෙන් එළියට බහිද්දි හොට් චොකලට්, ලැටේ මිශ්ර ගුඩුස් දෙක තුනකුත් උගුර කට ආයෙ ආයෙ රස කළා. අන්න ඒ නිසාම, ලබන මාසෙ දිහාවට එන ගෑනු ළමයගෙ බර්ත් ඩේ එකත් ඊ කැෆේ එකේම ගන්න තමයි අපි කල්පනා කළේ.
එහෙනං හරිනෙ ඔන්න, ඔයාලටත් කාගෙන් හරි බර්ත්ඩේ පාර්ටි ගන්න තියේනං, නිදහසේ වයිෆයි පාරකුත් දාගෙනම වැඩේ කරගන්න, යන්න පොලිස් පාර්ක් ඊ කැෆේ එකට, හරිය!
A 90's themed cafe in front of Police Park that does a pretty solid Spaghetti.
Good place to grab a book, some coffee, or settle down with your laptop. Somewhat pricey, but ok if you're gonna spend your day there.
සිංහල එහෙනං හරිනෙ ඔන්න, ඔයාලටත් කාගෙන් හරි බර්ත්ඩේ පාර්ටි ගන්න තියේනං, නිදහසේ වයිෆයි පාරකුත් දාගෙනම වැඩේ කරගන්න, යන්න පොලිස් පාර්ක් ඊ කැෆේ එකට!
Address
No. 120/A, Havelock Road, Colombo 05
Directions
Almost right opposite Police Park. A bit past the Vajira Road turnoff if you're heading towards Thunmulla on Havelock Road.
Contacts
Report Inaccuracy
Open until 12:00 AM
Cuisine
Price Range
Dish Types
Ratings Breakdown
One of the best place to eat delicious authentic Sri Lankan…
Great place to have a delicious Sri Lankan buffet…
2/5
This place makes my blood boil. the cafe staff here are creeps. all of them.
how is the wifi? and enough power outlets to plug in laptops? include them to your future reviews as well?
They pump very loud 80s power ballads across the entire space, which makes it a bit hard to get stuff done despite the plentiful power outlets and wifi.
I did, however, make a long list of songs to tackle next time I go for karaoke. So that was good.
Also: Potato wedges accompanying prawn burger was super undercooked (basically raw)
Also: Chairs are very comfy
Checked out the place yesterday and was thoroughly disappointed.
The oreo cake lacked flavor and was tiny. We got a cookie which looked like a papadam and tasted eggy. Lackluster beverages, some extremely sweet. Tea served for 300 bucks is basically a dilmah tea bag (whyyyy?!) Iced coffee was watery. Hot chocolate was basically milk with hint of chocolate and a ton of sugar.
Got a few tuna sandwiches and they were pretty nice. The hotdogs weren't bad either.
Staff was a bit morose and was staring at us as if we were some exotic creatures (A smile won't kill you bruh)
The place does have bucketloads of space. You'll find plenty of tables and rooms upstairs. They do have not so great speakers pumping loud but tinny music so that's not fun. Maybe bring some headphones to block out the noise if you're working.
I guess what you're paying for is basically the space.
Absolutely disappointing. NEVER going back!
So I just went there at 1 pm to get lunch on my quick lunch break from work. I was excited that they actually have parking space; but it's small so a bit tight to park even though only one of four or five spots were taken. Anyway, after maneuvering my car in and walking in and the security guard asked me to move my car 'cos it wan't in between the lines - now, don't get me wrong, i'm usually a stickler for correct parking - but the lines (rope) was barely visible under the mud and the place was not at all busy - I would have obliged; but I was irked that he didn't help out or suggest that while I was parking and decided to tell me to move only after I was inside the shop after all that effort. He said, if I was leaving quickly then it's fine - so I said: fine. I'll just get take away.
And it was "just" take away. my ridiculously expensive 830 rupee "pototo" (i.e., regular fries (not that great); a super oily hash brown, and small salad - not at all healthy in my book, but they were so want of options. While I was pleasantly surprised by the interior, I was annoyed that this simple order took a whole 20 minutes - despite the ONLY order they had! There were literally two other people in there, both of whom were busy doing their own thing and had already had their food. So after my long wait for my simple take away I come back with very expensive packaging; very crappy food; and literally nothing else. I requested plastic utensils since they didn't put any in the bag and i'm not particularly thrilled to eat a salad with dressing by hand back at my desk or anywhere! - but NO, they only have metal silverware! So I have the only thing that looks halfway decent (albeit tiny) in a plastic container but no way to eat it!! So I proceed with the fries: No condiments. No ketchup. No salt. No pepper. Just deep fried potato (!!!!). I did get some paper napkins - after I requested for them, of course. And I'm not even going to start with that "oil infused piece of potato" (what they call a hash brown).
I imagine/hope that baked goods are better. But no, I am never going back there.
Hey so my boyfriend and I were looking for a place to work for our project and stumbled on e cafe we entered and we found it reall spacious and comfortable so we chose the big couch chairs upstairs however the problems started when I tried to plug my laptops the plugs did not work and when we went to order the food which was a English breakfast meal (990) we wanted to share it as I don't eat egg or sausages (one of each) so I could have the salad the buns and hash brown and we ordered a green tea (300) and a coffee (550) however when the order came there was no hash brown and the salad was crap and I was not pleased with the tea as I paid 300 for a tea bag and hot water. We decided to leave has we weren't happy with he service and our bill almost reached 3000 which I was not happy about as the service was rubbish.
It's Horrible. Simple and plain horrible. from the food to the service to pretty much everything. I just don't understand how YAMU can give it a 4. Deserves a big fat ZERO.
I've noticed since of late YAMU has been getting a lot of reviews wrong. It's very miss leading. This is why Zomato is still #1.
An amazing place to come and have a brunch. Inside looks great and has a very laid back atmosphere. I ordered a honey pizza out of curiosity and was pleasantly surprised. There was also a number of bread items to chose from.
The ambiance and set up is really good but the food is a real rip off
The portions are small,lack flavour anf overpriced while the beverages are mot worth it at the price.
2/5
Djjggau
Their staffs are not friendly at all.
2/5
chilledbaileys
This place makes my blood boil. the cafe staff here are creeps. all of them.
5/5
Nilupul Weerasinghe
Rated 5/5