Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

5/5

Giovanni's

No. 145, Thimbirigasyaya Road, Colombo 5.

Giovanni's is a little Italian pizza place run by a chef who uses his own recipes, and serves fresh from a clay oven.

කොළඹ අවට පීසා කඩ සෑහෙන්න තිබුණත් ගොඩක් තැන්වල අපට දකින්න ලැබෙන පීසා ඉතාලියේ හදන ඒවට වඩා සෑහෙන්න වෙනස්. පීසා ඉතාලියේ කෑමක් වුණාට දැන් ලෝක පුරා එක එක තැන්වල ඒ ඒ අයට අනන්‍ය විදිවලට හදන නිසා ඒක අවුලක් නෑ. ඒත් ලංකාවේ සමහර පීසා කඩවලට ගියාම ලැබෙන්නෙ සෝස් ටිකකුයි එළවළු ටිකකුයි දාපු රෝස් පාන් ගෙඩියක් කියලයි අපේ සමහර යාළුවෝ විහිළුවට වගේ කියන්නේ.

ජොවානිස් කියන්නෙ සාම්ප‍්‍රදායික ඉතාලි ක‍්‍රමේට ගොඩක් කිට්ටුවෙන් යන විදියට පීසා හදන තැනක් කියලයි ප‍්‍රසිද්ධ. මයිකල්ආන්ජලෝ, රොකෝස් වගේ පීසා කඩ පටන්ගන්නත් මුල් වුණු දිමුතු තමයි මේ කඬේ කරගෙන යන්නේ. මිල ගණන් සහ කොලිටි එක බැලුවම කොළඹ තියෙන හොඳම පීසා කඩවලින් එකක් කියල තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.

කෑම

ගොඩක් පීසා කඩවල වගේ මෙතනත් හාෆ්-බයි-හාෆ් ගන්න පුළුවන්. ඒ කියන්නෙ එක ම පීසා එකේ බාගයක් එක ටොපින් එකකින්, අනිත් බාගෙ වෙන වෙන ටොපින් එකකින්. අපි අපේ පීසා එකෙන් බාගයක් සලාමි ටොපින් එකෙන් ගත්තා. අනිත් බාගේ හැම් ඇන්ඞ් මෂ්රූම්. පීසාවලට අමතර ව ගාලික් බ්‍රෙඩ් වගේ ස්ටාටර් වර්ග කීපයකුත් දැන් එයාලගේ මෙනු එකේ තියෙනවා. සාමාන්‍යයෙන් මුලින් ස්ටාටර් එකයි, ඊට පස්සෙ මේන් කෝස් එකයි වගේ පිළිවෙලට කන පුරුද්දක් නැතත්,  මීට කලින් කාලා නැති නිසා රස බලන්නත් එක්ක බෘෂ්කෙටා එකකුත්  ඕඩර් කළා. ස්ප‍්‍රයිට්, කොකාකෝලා වගේ සාමාන්‍ය කඩවල තියෙන සෝඩා වර්ගත් මෙතන තියෙනවා.  ඕන නම් අපිට එළියෙන් බොන්න අරන් එන්නත් පුළුවන්.

ඉස්සර ඔක්කොම දේවල් ටික දිමුතු තනියෙන් කළත් දැන් ඉල්ලුම වැඩි නිසා කීප දෙනෙක් ඉන්නවා එයාගෙ උදව්වට. අපේ  ඕඩර් එක බාර අරන් මේසෙට කෑම ගෙනත් දුන්න මහත අයියා (සමීර) හරිම මිත‍්‍රශීලියි. මුලින් ම මේසෙට ආවේ බෘෂ්කෙටා එක. ඒකත් බැලූබැල්මට පීසා එකක් වගේ, හැබැයි ඊට වඩා ටිකක් පොඩියි. මම හිතන්නේ පීසා එකට ගන්න රොටියමයි මේකටත් ගන්නේ. ඒක උඩට තක්කාලියි බැසිලූයි දාලා, ඉතාලි සීසනින් එක්ක ගාණට ලූණු දාලා. මේක නම් මාර ම රසයි. කොච්චර රසද කියනව නම් මගේ යාළුවා හිතුවේ එයාලා මේක හදන්නේ  ඕගනික් තක්කාලිවලින් කියලා. (ඒත් සමීරගෙන් ඇහුවම එයා කීවේ මේක හදන්නේ සාමාන්‍ය තක්කාලිවලින් කියල) තක්කාලිවල ඇඹුල් රසයි, බැසිල්වල රසයි එක්ක ලුණු රස එකතු වෙලා සීසනින් එකේ රසත් එකතු වුණාම මාර ගති.

මෙයාලගේ කොකාකෝලා, ස්ප‍්‍රයිට් වගේ බීම වර්ග එන්නේ මි.ලී 400 ප්ලාස්ටික් බෝතල්වල. (සාමාන්‍යයෙන් අපි දැකල තියෙන්නෙ මි.ලී. 500 ස්ලාටික් බෝතල් නේ. මේක අලුතින් ආපු එකක්) බෘෂ්කෙටා එක කාලා ස්ප‍්‍රයිට් ටිකක් බොනකොට අපේ පීසා එකත් මේසෙට ආවා. කලින් වතාවෙ නම් පීසා එක එන්න මීට වඩා වෙලා ගියා. දැන් ඉස්සරට වඩා සර්විස් එක ඉක්මන් වගේ.

අපි මුලින් ම කාලා බැලුවේ බේකන් ඇන්ඞ් මෂ්රූම් කොටස. වෙනද වගේ ම පීසා කෑල්ල අතට ගද්දි දෙපැත්තෙන් හැලෙන තරමට ටොපින් දාලා තියෙනවා. හැබැයි රසේ නම් කියන්න තරම් ලොකු දෙයක් නෑ. හතුවල එච්චර රසක් තේරෙන්නෙ නෑ. බේකන් නම් අවුලක් නෑ. ඒත් ඔක්කොම එකතුවෙලා එද්දි ලොකු රසක් දැනෙන්නෙ නෑ. මම කොහොමත් සෝස්වලට ආස නිසා මට හිතුනා තව සෝස් ටිකක් වැඩිවුණා නම් මීට වඩා හොඳ වෙයි කියලා. ඒත් සාමාන්‍යයෙන් ජොවානිස් එකේ පීසාවල රස සෝස් පැත්තට වඩා චීස් පැත්තට තමයි බර.

ඊළඟට සලාමි ටොපින් දාපු පැත්ත: පීසා එක වැහෙන්න සලාමි පෙති දාලා. ඒක නම් බේකන් ඇන්ඞ් මෂ්රූම් එකට වඩා රසයි. ඒත් සලාමි එකෙන් පොඩි අමු මස් සුවඳක් එනවා. මගේ යාළුවාට නම් ඒ සුවඳ නිසා කෑම එක එපා වුණා. ඒත් සලාමි එකට උඩින් දාලා තියෙන බැසිල් කොළත් එක්ක කද්දි මට නම් ඒක ලොකු අවුලක් වුනේ නෑ.

මගේ යාළුවා නම් කීවේ සලාමි එක හරියට පදම්වෙලා නැති වුණාම ඒ වගේ වෙන්න පුළුවන් කියලා. ඇත්තට ම අපි හරියට ම දන්නෙ නෑ මොකක්ද ඒ අවුල කියලා. ඒත් ඒ සලාමි නරක්වෙලා නම් නෙවෙයි. මොකද ඉතිරි වුණු පීසා ටික ගෙදර ගෙනිහින් ෆ‍්‍රිජ් එකේ දාලා පහුවෙනිදා උදේ කද්දි ඒ අමුතු සුවඳ ආවේ නෑ. මම හිතන්නෙ පීසා අවන් එක ඇතුලේ රත්වෙද්දි සලාමි එකේ මේ අමු මස් සුවඳ එළියට එනවා ඇති.

සමහර විට වැඩිවෙන ඉල්ලූමට සපයන්න ට‍්‍රයි කරද්දි මෙහෙම වෙනවද දන්නෙ නෑ. ඒත් මේ තත්ත්වය දිගටම තියෙන එක, කොළඹ තියෙන හොඳම පීසා කඩය කියල ගොඩදෙනෙක් කියන ජොවානිස් එකට එච්චර හොඳ නෑ.

තැන

මේක හරි පොඩි කඩයක්. දිමුතු අපේ ශිෆානිට කියල තිබුණු විදියට, ඉතාලියේ තියෙන පොඩි පීසා කඩවල විදියට තමයි මේක හදල තියෙන්නෙ. සාමාන්‍යයෙන් කෑම කන්න තියෙන්නෙ උඩ තට්ටුවේ. පොඩි වුණාට මාර ලස්සන තැනක්. 15කට විතර තමයි ඉඳගන්න ඉඩ තියෙන්නෙ. මුලින් ම මෙතනට ගිය දවසෙ මට මතක් වුණේ Wild at Heart චිත‍්‍රපටියේ තියෙන ගෙයක් වගේ කියලා. පොඩි 80 දශකයේ නොස්තැල්ජික් ගතියක් දැනෙනවා. වහලේ පිරෙන්න ඇඳලා තියෙන ග‍්‍රැෆිටි, අනිත් දේවල් වල මූඩ් එකත් එක්ක හරියට ම යන්නෙ නැති වුණත් ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.

අපි ගිය දවසේ අපේ පීසා එක මේසෙට එනකොට ම වගේ කරන්ට් එක ගියා. හැබැයි ඉටිපන්දම් එළියත් එක්ක මෙතන තවත් ලස්සනයි. එදා වැස්ස දවසක් නිසා ජනේලෙන් පෙනෙන, වැස්සට තෙමිලා දිළිසෙන පාරයි, පාරෙන් එහාපැත්තෙ තියෙන කඩේ ලයිට් එළියයි (එයාලට ජෙනරේටර් තියෙනවා) එක්ක මාර ලස්සනයි. කෙල්ලෙක් (හරි කොල්ලෙක්) එක්ක යන්න මරු තැනක්.

අවසාන වශයෙන්

මොකක් හරි හේතුවක් නිසා මේ පාර නම් අපේ පීසා එක පොඞ්ඩක් අවුල්. ඒත් මම මීට කලින් ගිය වතාවෙ වගේ ම අපේ අනිත් කට්ටිය ගිය වතාවලත් එහෙම අවුලක් තිබුණෙ නෑ. අපට කෑම ගෙනාපු සමීර වගේ ම මෙතන වැඩකරන හැමෝම වගේ හරිම මිත්‍රශීලියි. ලෝබ නැතුව ගෙදර වගේ ටොපින් දාලා පීසා කන්න  ඕන නම් මෙතන තමයි හොඳම තැන කියල මම තවමත් හිතනවා.

TIP

If you're going late at night, call first since he doesn't have a specific closing time (if he's done selling 50 pizzas by 9, he closes shop!). Also, parking is a little tough. Just park on the side of the pavement and hope you don't annoy drivers on the road.
All Reviews

The best pizza place in town now has a delicious pasta range too.

Since they first opened their doors a year ago, Giovanni’s has been our go-to spot for wood-fired pizzas. This time around, even in Dimuthu’s absence on the day, they still dished out the quality that we've come to expect.

Giovanni's is a little Italian pizza place run by a chef who uses his own recipes, and serves fresh from a clay oven.

සිංහල Giovanni's කියන්නේ කට්ටියගේ ම පීසා දොළදුක් යවාගන්න පුළුවන් සුපිරිම තැනක්.

සිංහල වැඩේ කියන්නෙ එච්චර රස වෙලත් බියර් බෝතල් 3 ඉවර වෙද්දි වෙජි පීසා භාගයක් ඉතුරුයි කියන්නකො. එක අතකින් වෙරි මරගාතෙ කියවනව. අනිත් අතින් ඉස්මුරුත්තාවට එන්න ඔන්න මෙන්න. කොහෙට කියල කන්නද අප්පේ… මේ පීසා.

සිංහල ජොවානිස් කියන්නෙ සාම්ප‍්‍රදායික ඉතාලි ක‍්‍රමේට ගොඩක් කිට්ටුවෙන් යන විදියට පීසා හදන තැනක් කියලයි ප‍්‍රසිද්ධ. මයිකල්ආන්ජලෝ, රොකෝස් වගේ පීසා කඩ පටන්ගන්නත් මුල් වුණු දිමුතු තමයි මේ කඬේ කරගෙන යන්නේ.

Address

No. 145, Thimbirigasyaya Road, Colombo 5.

Directions

It's just opposite Moon River Chinese restaurant on Thimbirigasyaya Road, near Sen Saal and Jawatte Road.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open 6 PM–11 PM

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
4
Ambience Rating
4
User Reviews
P
6

1/5

4

Phillybuster

I had a lovely evening with my wife soured at the end by an immature, arrogant “owner.” Here’s the story;

My wife and I weren’t particularly hungry this evening so we opted for one pizza with half-an-half on the toppings (they have a non-cheese pizza which my wife likes but I find an abomination). Anyway, with the bill, I was surprised by the fact that they had charged us the higher priced pizza (which was mine @ 1700, but my wife’s being cheese-free was 1,100) so logic would have it that our half-an-half should have been priced at 1400 (which is the case at literally any pizza place in my experience). I asked the waiter about it later (after we had paid and were about to leave) but he simply said this is how they do it all the time (not helpful and not trying to be either - I regretted the tip I left him). I was not particularly bothered by any of this but I was still curious and felt I should ask the owner/manager if there was any rationale why I overpaid 300 bucks because it just didn’t make sense to me - and having come here several times in the past, I knew the place to have a friendly and helpful vibe. Boy was I wrong, and this is when my evening was essentially ruined.

I asked to speak to the owner if he was around and this guy who was perched on the front steps near the entrance said it was him. I was a bit sceptical coz he didn’t look like anyone in charge who I had been acquainted with in my past visits. Regardless, I didn’t question him on that but asked if there was any reason why he charged my half-an-half at the highest rate. (More as a matter of genuine inquisition than a complaint but he got defensive and quite rude from the start). He said that he did me a “favor” by doing half-an-half and that he won’t usually do it. I asked if there was a problem doing it but he said no (so what’s the favour?!!?) I told him that we like his pizza and he said if we like it, I shouldn’t complain (I wasn’t really complaining), then he said if I have a problem with the pricing or anything, just not to come and eat their pizza, and that they have enough people who come (he was right - the place was crowded, but it was a weekend night). I was disappointed by his attitude, but not entirely surprised. You see, when this was going on, there were no less than 10 other boys who worked there (including my waiter) surrounding us (did I mention that this “owner” was also a boy), so maybe he wanted to assert some dominance in front of his posse (who looked more like they were cutting classes and smoking for the first time with their parents’ money than they did running a restaurant).

The reason why I also keep using quotes on “owner” is I’m not sure if he really is the owner either. He did not have the mentality, attitude, temperament, charm, or maturity to own a pizza, let alone a pizza place. I don’t know if he was pretending to be the owner or whether he was put in charge by the actual owner, but he clearly had no place representing an establishment which my wife and I have enjoyed for many years.

When I told my wife (who was in the car during all this) what had happened, she too was surprised and confused, and we were both sad together. We both enjoyed the pizza here and the service in the past has been excellent. Whoever this guy was (owner or not) is essentially ruining its reputation. The crowds may come in now, and we may just be two customers they can afford to lose, but it only takes a few more of us to turn back and never return for the winds to shift.

L
6

5/5

0

lankangirl

one of the best pizzas in town!

D
3

5/5

0

Duminda

Hands down the best pizza I have tried in Colombo. Great hosts, quick service and fantastic thin crust pizza.

I
1

5/5

0

Indi90

This has become me and my partner's fav places. If you want authentic pizza your money's worth with great toppings there's nothing that beats Giovanni's. Excellent staff too.

P
1

3/5

0

PrasadK

Half-and-half pizza priced at the more expensive topping's price. Not half-and-half price.

R
1

5/5

0

Ranmali K

Easily the best pizza joint in Colombo. Value for money, delicious and a heaven for vegetarian pizza lovers :)

S
1

5/5

0

Sanjeewa Dasanayaka

What can I say , we just love the place for its chilled out ambiance. Pizza is great and one need not worry about the pizza being packed with toppings. Dimuthu and team are generous. Good wine (BYOB) and GREAT pizza . Not to mention excellent service. Dimuthu mentioned adding some starters to the menu which I am looking forward to.

P
1

5/5

0

PunkAss

Bacon Pizza all the way!

S
1

5/5

0

sanj1984

Giovanni's lived up to its name and the hype! The best wood fire pizzas I've had hands down. Tried out most of the pizzerias around Colombo including Wijaya beach at Una (one of the best as well)
These guys serves proper thin crust elegant pizzas bursting with flavor , generous toppings and topped of with fresh basil. Hope they will continue the same standard and service in future. A must visit for all pizza fans!

Avatar for Shanaka Wick
1

5/5

0

Shanaka Wick

Everything was EXCELLENT as usual… Food, Service, staff & even that cozy place…
undoubtedly Giovanni's is the best place in town for pizzas.
yesterday was my 3rd visit this year looking forward for more of that Italian Delicacy…

B
1

4/5

0

Bechamel

This is my first review on Yamu. I decided to become a reviewer as I find most reviews on this site to be, frankly speaking, crap! Most seem to be witten by people with the culinary expertise of a Bubalus bubalis.

On to the review as they say… Giovannis is probably the best place in town for pizzas. They have best pizza base of all the pizzas that I have tried in town (and I have pretty much tried all the pizza places). Whilst they do have a selection of toppings, I would recommend the Pizza Margherita. It's simple, fresh and with a tomato sauce this good, why bother with other toppings? For those carnivores out there, try the All Meat pizza. Generous and chunky blocks of meat on that lovely base.

In summary, excellent pizza at very affordable prices.

Avatar for janith
9

5/5

0

janith

This is our go-to spot for Italian. පීට්සා ගන්න කොළඹ හොඳම තැන.

See 79 Comments