Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

Harpo's Pizza (Colombo 7)

79 Gregory's Road, Colombo 7

  • Call 0114869000
  • Open 11 to 10 PM from Sun-Thursday, open till 12 PM on Friday and Saturday


Harpo's is known for their premium pizzas. The delivery though was an arduous process and took way longer than we expected.



මේ විවරණය දිගුකලයක් තිස්සේ පමාවෙමින් තිබුණා. සමහරවිට ඒ එය එතරම්ම ගෙදරට ළඟ නිසා වෙන්නඇති. මම කොයිතරම් නිතර Harpo's Pizza වෙත යන පාරිභෝගිකයෙක්ද කියනවානම් ඔවුන් ම‍ට කතා කර ස්තුති කර විවිධ දේ සඳහා ආරධනා කර තිබෙනවා. එය ඒ වගේ හොඳයි. අපි මෙය සේවාවක් ලෙස මෙහි අඩංගු කරනවා. 4869000 දුරකථනය ඔස්සේ කරන ඇණවුම් කොළඹ කගරය තුළ ගාස්තුවකින් තොරව ගෙදරටම ගෙනත්දෙනවා. අවට නගරවලට ප්‍රවාහන ගාස්තුව රු. 100යි.

Harpo's Pizza යනු Bayleaf Restaurantහිම තවත් ව්‍යාපාරයක්. ඔවුන්ගේ අලෙවිහලක් ODEL සාප්පුවේත් තිබෙනවා. Colombo Fort Cafeහි ඔවුන්ගේ පීසා තිබෙනවා. හාපෝස් පීසා එක්කෝ මිළ අඩුයි, නැතිනම් Pizza Hut හා Domino's වැනි තැනකම මිළ. ඒත් ගුණයෙන් ගොඩක් ඉහළයි. පීසා හැමදාමත් හොඳයි. ඒත්, ඒ ස්ථාවරබව දැන් වෙනස්වෙනවා. බඩගිනිවුණාම කුස්සිය තමයි තැන. ඒත්, හාපෝස් ගෙදරට ගෙනත් දෙන සේවාව ඊට වඩා වේගවත්.

මෙන්න අපේ නිර්දේශ කීපයක්. අපි මේ මිළ ගණන් දෙන්නේ අඟල් 12 ප්‍රමාණයට. ඒ කියන්නේ දෙදෙනෙකුට සෑහේ යයි කියන ප්‍රමාණයට. ඒත්, අවංකව කියනවානම් මට තනිවමත් එය කන්න පුළුවන්.
  • පීසා ග්‍රෙෂියා - Pizza Grecia (රු. 1300): ඔවුන්ගේ බැටළු මස් පීසාව අලුත් අදහසක්. ඔබ ඒ මසට කැමතිනම් හොඳයි. එය  මගේ ප්‍රියතම එකක්.
  • පීසා ටික්කා - Pizza Tikka (රු. 1300): තවත් අලුත් දෙයක්. මෙහි ඉන්දියන් විලාසිතාවේ ටික්කා චිකන් පීසා මත දමලා. හරිම අපූරුයි. රසයි.
  • පීසා මැරීනා - Pizza Marinara (රු. 1480) මෙයට උටෝපියා කියාත් කියනවා: මුහුදු ආහාර කැමති අයට මෙය හොඳ තේරීමක්.


සමස්තයක් ලෙස ගත්තාම හාපෝස් පීසා තවමත් සම්භාව්‍යයි. (අවුරුදු පහක් වුණාට පරණ) අතිශය වෘත්තික මට්ටමේ කුස්සියක ඔවුන් අමුතු හා රසවත් දේ මුසුකරනවා. ඒ වගේම කදිම ගෙදරට ගෙනත් දීමේ සේවාවක් ඔවුන් සතුයි. ඔබට සාදයක් තිබේනම්, රෑබෝවනතුරු වැඩනම් හා උයන්න කම්මැලිනම්, Harpo's Pizza තරම් තවත් තැනක් නැහැ.

TIP

Try the Apple Crumble dessert pizza.
All Reviews

Harpo's serves up some good pizza but they had a huge site glitch when we ordered through their new online-order option.

Harpo's Pizza does some pretty great pizzas using high quality ingredients. They're not cheap, but the pizzas are authentic and you get more bang for your buck than most other places.

Harpo's Pizza is still a classic (though only five years old). They combine strange and interesting ingredients with a highly professional kitchen and delivery outfit. If you're having a party or working late or just don't want to cook, Harpo's Pizza still can't be beat.

සිංහල හාපෝස් පීසා තවමත් සම්භාව්‍යයි. (අවුරුදු පහක් වුණාට පරණ) අතිශය වෘත්තික මට්ටමේ කුස්සියක ඔවුන් අමුතු හා රසවත් දේ මුසුකරනවා. ඒ වගේම කදිම ගෙදරට ගෙනත් දීමේ සේවාවක් ඔවුන් සතුයි. ඔබට සාදයක් තිබේනම්, රෑබෝවනතුරු වැඩනම් හා උයන්න කම්මැලිනම්, Harpo's Pizza තරම් තවත් තැනක් නැහැ.

தமிழ் ஒட்டுமொத்தமாக பார்க்கையில்; ஐந்து ஆண்டுகளே வயதான ஹார்போஸ் பிட்ஸா தரமான பிட்ஸாக்களைத்தருகின்றது. அதுமட்டுமல்லாது டெலிவரி கூட நல்லதொரு தரத்தில் இருக்கின்றது. கொழும்பு 1 முதல் 15 வரையான இடங்களுக்கு இலவசமாகவும் அயற்பிரதேசங்களுக்கு ரூபா 100 கட்டணத்திலும் ஹோம் டெலிவரி சேவை கிடைக்கிறது (அழைக்க - 4869000). உங்கள் வீட்டில் ஏதேனும் கொண்டாட்டமா, நேரஞ்சென்று வீட்டிற்கு வருகிறீர்களா அல்லது சமைக்க சோம்பலாக இருக்கின்றதா? ஹார்போஸ் பீட்ஸாவை முயற்சித்து பாருங்கள்.

Address

79 Gregory's Road, Colombo 7

Contacts

E-Mail Facebook Website Website

Report Inaccuracy

Open 11 to 10 PM from Sun-Thursday, open till 12 PM on Friday and Saturday

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
2
Ambience Rating
3
Similar Places

User Reviews
F
1

1/5

0

food_adict

Can somebody from Harpo's let me know why the staffs are not using any gloves and masks when they are handling the food?

Avatar for Marvel
6

1/5

1

Marvel

Harpo's is the third best pizza chain in colombo.(Giovanni's and Michaelangelo staying at the top)when it comes to pizza taste. However,delivery service is hopeless and absurd. Made an online delivery via card payment at 9.30 pm and received a notification saying that my order has been placed. However I didn't receive a confirmation sms and I called them. The customer service representative was very kind to let me know that online orders don'f get accepted after 9.30pm. Only pick harpo's if you are willing to dine-in. Delivery is a no go

Avatar for Acesticks
14

5/5

0

Acesticks

Got The 19" Pizza with 4 Different Toppings, and received free Garlic Bread and Chicken Lollipops and a Bottle of Coke Free, As for Quality to Quantity its Fully Worth it for Just under Rs.5000/- But one of the toppings had Pineapple which i feel they should have informed while ordering. But all in all its worth it.

F
1

1/5

0

food_adict

Can somebody from Harpo's let me know why the staffs are not using any gloves and masks when they are handling the food?

Avatar for Marvel
6

1/5

1

Marvel

Harpo's is the third best pizza chain in colombo.(Giovanni's and Michaelangelo staying at the top)when it comes to pizza taste. However,delivery service is hopeless and absurd. Made an online delivery via card payment at 9.30 pm and received a notification saying that my order has been placed. However I didn't receive a confirmation sms and I called them. The customer service representative was very kind to let me know that online orders don'f get accepted after 9.30pm. Only pick harpo's if you are willing to dine-in. Delivery is a no go

Avatar for Acesticks
14

5/5

0

Acesticks

Got The 19" Pizza with 4 Different Toppings, and received free Garlic Bread and Chicken Lollipops and a Bottle of Coke Free, As for Quality to Quantity its Fully Worth it for Just under Rs.5000/- But one of the toppings had Pineapple which i feel they should have informed while ordering. But all in all its worth it.

T
1

2/5

0

TopseyKret

Extremely disappointed and will not recommend this place to anyone.

We are in Nawala and ordered 5 large pizzas from Nugegoda outlet at about 12:45pm. The pizzas were delivered to us around 2:40pm. That is nearly 2 hours. We had to call them twice and ask what happened to our order. When we ask why it got so delayed, they say, they are delivering it from Gregories road outlet.

When the pizzas were finally arrived, they were cold (like it was made yesterday) and no salt or spices added to it, nor they have provided any salt packets. No taste at all.

This is a very bad experience and without a doubt, the worst pizza I ever had. Do not order from this place.

T
1

5/5

0

Tj153

Amazing pizza best I have had in a while

See 23 Comments