Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Heaven's Kitchen

Rajagiriya


Heaven's Kitchen, which apparently used to be called Hell's Kitchen, is a small but obviously successful bath kade in Rajagiriya, just past the junction down the Borella-Rajagiriya road where it snakes towards Buthgamuwa Road and the Fairmount/Fairway apartments. They have an excellent pork curry.



මේපුංචි බත් කඩේ සෑම ආගමකමටම තරහ වීමට හේතු ඇති, එහෙත් ඉරිසියා හිතෙන තරම් රසවත් බත් හා ව්‍යංජන පිරිනමනවා. තෙල් සහිත ඌරු මස් හොද්ද විශේෂයි. බුරියානි බත්, කුකුල් මස් හා බිත්තර බැදුම් සමග එය රස විඳින්න. හරක් මසුත් එක් කර ගත්තා නම්, එයසියලු ප්‍රධාන මස් වර්ගවලින් සම්පූර්ණයි.

අපායේ කුස්සිය කියා ද කියන්න පුළුවන් මේ දේව්ලොව කුස්සිය, Heaven's Kitchen, කුඩා වුණත් අතිශය සාර්ථක බත් කඩයක්. එය පිහිටා ඇත්තේ රාජගිරිය හන්දිය පසු කර බොරැල්ල පාරෙන් Fairmount/Fairway නිවාස දෙසට යන බුත්ගමුව පාර අසලයි. තැන හරි පටුයි. කොතරම් පටුද කියනවා නම්, එහි වරකට අසුන් ගන්නට පුළුවන් අටදෙනෙකුට පමණයි. ඒ නිසා බොහෝ අය කෑම එතැනින් පිටතට රැ‍ගෙන යනවා.

එහි බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් අංශයක් ද ලාංකික බත් අංශයක්ද තිබෙනවා. ඔබ‍ට මේවා මුසු කරගෙන රස බලන්න පුළුවන්. ඔවුන් වඩාත් ප්‍රසිද්ධ ඌරු මස් ව්‍යංජනයටයි. හරක් මසුත් හොඳයි.

බුරියානි බත්, කුකල් මස්, බිත්තර හා ඌරු මස් හොදිත් සමග තුන්දෙනෙකුට දිවා ආහාරය ක්‍රීම් සෝඩාත් සමගම රු. 1300යි. අඩුවෙන් කෑදර වෙමින් මිළ ඊටත් වඩා අඩු කර ගන්න පුළුවන්.

කලිනුත් කියූ විධියට ඌරු මස් හොද්ද සම්ප්‍රදායික වුණත්, කොළඹ පහසුවෙන් ගන්න නැහැ. හේතුව බොහෝ මස් කරන්නන් මුස්ලිම්වරුන් වීම. එය ගෙදර ගෙන ගොස් හදන්නේ නම් හොඳ ඌරු මස් සඳහා කොල්ලුපිටිය වෙළඳපොලට යන්න. (කොල්ලුපිටිය වෙළඳපල)

 SpoTuk කොල්ලන් තුති අප එහි ගෙන ගියාට. නිර්මානාත්මක ත්‍රිරෝද දැන්වීම් හා තරග සඳහා ඔවුන් හමුවන්න.  

TIP

This joint is in Rajagiriya, which is barely Colombo. If you're coming from Colombo (via Borella) there is a bit of an island, with the Parliament Road on one side and Cotta Road on the other. Where those roads meet you can go to the left, towards Buthgamuwa Road. It's down there. Just look at the map. Get the pork curry.

Address

Rajagiriya

Directions

From the Rajagiriya junction, head left past the Perera And Sons. It's down that road which leads to Medawelikada Road.

Report Inaccuracy

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Pork

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments