Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

4/5

Hotel De Pilawoos (Kollupitiya)

417 Galle Road, Colombo 3


Hotel de Pilawoos, one of the many Hotel de Pilawoos, is probably the best Hotel de Pilwaoos in town.



හොටෙල් ඩි පිලාවුස් කියන්නේ පැය 24ම ඇර තිබෙන ඉතා ජනප්‍රිය බොජුන්හලක්. මෙය ලොකු ජාලයක්. පිලාවුස් කෑමහල් 10ක් පමණ කොළඹ තිබෙනවා. අප සිතන හැටියට මුල්ම එක ඇරඹුණේ මරදානේ. ඒත්, දැන් එය වසාදමලා බොහෝකල්.

මේ බම්බලපිටිය පිලාවුස්. එය නගරය මැද පිහිටි ඉහළපෙළේ පාරිභෝගිකයන්ගේ අවධානය දිනාගනිමින් තිබෙන තැනක්. එය පිහිටා තිබෙන්නේ ගාලුපාරේ ඩර්ඩන්ස් රෝහලට හැරෙන තැනත් මැක්ඩොනල්ඩුත් අතර මුහුද පැත්තේ. මෙය ඔබේ වාහනය මඳකට නවතා කෑම ගෙන්වාගැනීම පිණිස ප්‍රසිද්ධ තැනක්. සේවකයන් ඔබේ වාහනයටම පැමිණෙනවා. කුකුල්මස්, ළූනු හා මිරිස් අඩංගු චීස් රොටි හෝ චීස් කොත්තු වාහනය පදවන අතරදී කන්න මෙතැනින් ගන්න පුළුවන්. ඒවා අතිවිශිෂ්ටයි කියන්න පුළුවන්තරම් හොඳයි. සීත කළ මයිලෝත් අමතක කරන්න එපා.

අප පිලාවුස්හි දැක තිබෙන එය වෙනස්වී තිබෙන තරම. ටිකක් පහළ මට්ටමේ තිබුණු එය දැන් තත්වයෙන් සෑහෙන්න උසස්වෙලා. මෙනුපත් එකතුවෙලා. මිළත් ඉහළ ගිහින්. චිකන්‍ කොත්තුවක් රු. 300යි. චීස් රොටියක් රු. 360යි. මුළුමනින්ම පලහන ලද කුකුලනුත් තිබෙනවා.

කොම්පඤ්ඤවීදියේ බර්ගර්ස් කිං වෙතින් ඇති තරගකාරිත්වය නිසා වෙන්න ඇති, ඔවුන් බර්ගර් සහ බාබකියු පැළහීම්ද පිරිනමනවා. සුවඳට කදිමයි. ඒත්, විටෙක මෙතැන දුමින් පිරෙන්න එය හේතුවක්.

ස්ථානය අති පිරිසිදුයි. පිලාවුස්ලාගේ හොඳම තැන මෙතැන නොවුණත්, විශේෂයෙන්ම රෑට යමක් සපන්න මෙතැන කදිමයි. විශ්වසනීයයි.

TIP

Cheese kottu or cheese roti and iced milo. That's all it is. Oh, try the chocolate rotti.

Address

417 Galle Road, Colombo 3

Contacts

Report Inaccuracy

Open 24 hours

Cuisine

Sri Lankan Street Food

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
Avatar for nalindax
1

2/5

0

nalindax

kottu portion is too small.

M
1

1/5

0

missa123

First and last time ill step in there. Ordered a kothu & tea and 30 mins later the guy says i didnt order any food, gives an attitude and smug look. We ended up paying for the tea and walking away from this pathetic example of an establishment where customers come last as long they get some cash. dont recommend anyone to go there. find another place with some decent humans

Avatar for nalindax
1

2/5

0

nalindax

kottu portion is too small.

M
1

1/5

0

missa123

First and last time ill step in there. Ordered a kothu & tea and 30 mins later the guy says i didnt order any food, gives an attitude and smug look. We ended up paying for the tea and walking away from this pathetic example of an establishment where customers come last as long they get some cash. dont recommend anyone to go there. find another place with some decent humans

See 21 Comments