Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

4/5

Hustler's Paintball (Hanwella)

Salawa-Akarawita Road, Hanwella


Hustler's Paintball is a bit out there but it offers a great paintball experience with expert guidance, good gear and a built in river bath afterwards.



හස්ලර්’ස් පේන්ට්බෝල් විශේෂඥ උපදෙස්, හොඳ උපකරණ සහ ක්‍රීඩාවෙන් පසු ගඟේ නෑමක්ද ලබාගත හැකි හොඳ අත්දැකීමකි.

මෑතකදී මම ශ්‍රී ලංකාවේ හොඳම පෙන්ට්බෝල් අංගනය පිළිබඳව අහමු අංශයේ තිබුණ ලිපියක් කියෙව්වා. මේක මට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මම පෙන්ට්බෝල්වලට ආශාවෙන් හිටියත් පරිපුර්ණ අත්දැකීමක් ගන්න තැනක් ගැන දැනගෙන හිටියේ නැහැ. එක්සෙල් වර්ල්ඩ් සහ ගුරුගේ නේචර් පාර්ක් ( ජා-ඇල)  පෙන්ට්බෝල් මධ්‍යස්ථාන ගැන මට පැහැදීමක් තිබුණේ නැහැ. ගූග්ල් සහ පර්යේෂණ ගොඩක් කිරීමෙන් පසු අන්තිමට මම උත්තරය හොයාගත්තා. එක තමයි හන්වැල්ලේ හස්ලර්’ස් පේන්ට්බෝල් මධ්‍යස්ථානය.

ස්ථානය

හස්ලර්’ස් පේන්ට්බෝල් මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ එක්සෙල් වර්ල්ඩ් පේන්ට්බෝල් මධ්‍යස්ථානය කරගෙන යන අයමයි. සියලුම කටයුතුමෙහෙයවන්නේ ෂේන් විසින් නිසා ඔබට එහි යාමට පෙර ඔහුව අමතන්න වෙයි.

පේන්ට්බෝල් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ කැළණි ගඟේ හොඳට නාගන්නත් පුළුවන් තැනක. ඒ ගොල්ලන්ට පිටි කිහිපයක්ම (3-4) තියෙනවා. සහභාගී වෙන්නන්ගේ ප්‍රමාණය අනුව ඒවා පාවිච්චි වෙනවා.  ගින්දර ක්‍රීඩා සඳහා විවෘත පිටි වගේම, වනගත සහ ගල් කඳු ආශ්‍රිත ක්‍රීඩා සඳහා වෙනම පිටි තියෙනවා.

පේන්ට්බෝල් මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ කැලණි ගඟේ හොඳට නාගන්නත් පුළුවන් තැනක. ඒ ගොල්ලන්ට පිටි කිහිපයක්ම (3-4) තියෙනවා. සහභාගී වෙන්නන්ගේ ප්‍රමාණය අනුව ඒවා පාවිච්චි වෙනවා. ගින්දර ක්‍රීඩා සඳහා විවෘත පිටි වගේම, වනගත සහ ගල් කඳු ආශ්‍රිත ක්‍රීඩා සඳහා වෙනම පිටි තියෙනවා.

ෂේන් කිව්වා එයා ඉස්සර ඇමරිකානු හමුදාවේ සොල්දාදුවෙක් කියලා. එයාගේ ශරීරයයි කතාකරන විදිහයි බලපුවම ඒක තහවුරු වෙනවා. සිරිතක් විදිහට ක්‍රීඩාව පටන් ගන්න ඉස්සරවෙලා එයා ක්‍රීඩාව සහ එහි නීති රීති ගැන අවශ්‍ය උපදෙස් සහ පුහුණුව ලබා දෙනවා.  එක එයාගේ ක්‍රීඩාව සහ එයාගේ නීති. එක්කෝ එයා කියන විදිහට කරන්න නැත්තන් එළියට යන්න. බරපතලවම.

ක්‍රීඩාව

හොඳම ප්‍රතිඵල ලබන්නනම් උපරිම ක්‍රීඩකයන් 20ක් ඉන්න ඕනේ. එක පිලකට 10 දෙනා බැගින්. අඩු පිරිසක් හිටියොත් අඩු සන්තෝෂයක් තමයි ලැබෙන්නේ. හේතුව ඉලක්ක අඩු ගණනක් ලැබීමයි. ෂේන් දෙනවා ඕනේ කරන ඔක්කොම ආයුධ සහ උපකරණ දෙනවා. වෙස්මුහුණක්, බල තුවක්කුවක්, පෙන්ට්බෝල් 100ක් සහ ආරක්ෂාකාරී ඇඳුමක් ඔයාලට හම්බවෙයි.

ඔබට වෙනස් මාදිලිවල යුද්ධ කරන්න පුළුවන්. අපි “Last Man Standing” සහ “Capture the Flag” යුද්ධ තෝරාගත්තා. පළවෙනි එක අනිතිම මිනිහත් මැරෙනකල් කරනවා. දෙවෙනි එක එක පිලක් අනිත් අයගේ කඳවුරෙන් කොඩිය අල්ලගන්නකන් කරනවා.

එක පාරක් වැදුණහම ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න වෙනවා. එහෙම වුණොත් අනිත් අය ක්‍රීඩාව ඉවර කරනකම් ඉන්න වෙනවා. වැදුණහම ටිකක් රිදෙනවා වගේම සීරීම් එහෙමත් හිටිනවා. එත් විශවාස කරන්න ඒක හරි විනෝද ජනකයි.

ෂේන් ඔබට ජෙට් ස්කි වගේම ATV රයිඩ් ලබාදේවි ඉල්ලුම අනුව. ඒකෙන් විනෝදය දෙගුණ වෙනවා.

මිල

එක්කෙනෙකුට රුපියල් 1500ක් විතර වෙනවා. (දවල් කෑම නැතිව) ඔක්කොම ආයිත්තම් ටික හම්බ වෙනවා. ඔබේ බෝල ඉවර වෙනකල් සෙල්ලම් කරන්න පුළුවන්. (හා හා හා!!!) දිගටම සෙල්ලං කරන්න ඕනේ නම් තවත් රවුම් 100කට රුපියල් 500යි. ATV රයිඩ් එකකට එක්කෙනෙකුට රුපියල් 1000යි. ඒ මුදලට හොඳටම වටිනවා.

TIP

Take an ATV ride, worth it for Rs. 1,000.

Address

Salawa-Akarawita Road, Hanwella

Directions

Take the High Level Road Head thru Hanwella till you get to the Kaluaggala Junction (Our Lady Sorrow Church). From there take the bumpy Kaluaggala Road left. Follow that road till it ends and turn left. OR, continue on the High Level Road passing the Filling Station and the Salawa Army Camp. Turn left after the camp and then turn right at the next junction (away from the Soldiery Housing). Continue till the river, then turn right down a dusty round.

Contacts

E-Mail

Report Inaccuracy

Open By appointment

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
User Reviews
N
1

5/5

0

NaveenKR

I have been here two time and let me tell you guys…….
It is freaking awesome. And ask Shane to hook you guys up with a lunch deal…its pretty good,
Hopefully i'l be visiting again soon to do some serious shooting :D

H
1

4/5

0

Hirazzz

This is so Awesome <3

A
1

5/5

0

ahamedsafwanameen

sir its awsme …thnk u mr shane…

N
1

5/5

0

NaveenKR

I have been here two time and let me tell you guys…….
It is freaking awesome. And ask Shane to hook you guys up with a lunch deal…its pretty good,
Hopefully i'l be visiting again soon to do some serious shooting :D

H
1

4/5

0

Hirazzz

This is so Awesome <3

A
1

5/5

0

ahamedsafwanameen

sir its awsme …thnk u mr shane…

P
1

5/5

0

pavikalan

Wow great time in ma life !!

See 37 Comments