Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Java Lounge (Cotton Collection)

145 Dharmapala Mawatha, Colombo 7


Java Lounge is a nice little coffee shop attached to Cotton Collection on Dharmapala Mawatha. It's not cheap (no coffee shop is) but it's roomy, has parking and they take care with their drinks.



ජාවා ලවුන්ජ් කියන්නේ ධර්මපාල මාවතේ තියෙන කොට්න් කලෙක්ෂන් එකට සම්බන්ධ පුංචි කොෆී ෂොප් එකක්. ඒකෙ මිල නම් අඩු නෑ. (සාමාන්‍යයෙන් කොෆී ෂොප්වල දේවල් මිල වැඩියි.) ඒත් ඒක විශාලයි. ඉඩ කඩ තියෙනවා. වාහන නවත්වන්න ඉඩත් තියෙනවා. එන අයෙගේ බීම අවශ්‍යතාත් එයාල ඉටු කරනවා.

ඔරිජිනල් ජාවා ලවුන්ජ් එක තියෙන්නේ ජාවත්ත පාරේ. ඒකේ අයිතිකාරයා තමයි කප්රුක ව්‍යාපාරයේ අයිතිකරු. එයාලගේ ප්‍රධානම දේ වුණේ ස්ටාර්බක්ස් කොෆී පිළිගන්වන එක. (මම හිතන්නේ එයාල ඇමේකාවෙන් ටේක් හෝම් පැක් අරගෙන ඇවිල්ල කියලා.) ඒගොල්ලො දැන් ධර්මපාල මාවතේ විහාර මහා දේවි පාර්ක් එක හරහා තියෙන කොට්න් කලෙක්ෂන් එකේ කොෆී ෂොප් එක පටන් අරගෙන.

එළියෙන් බැලුවොත් ෂොප් එක පෙනෙන්නේ පුංචිවට. ඒත් ඇතුළ හොඳට ඉඩකඩ සහිතයි. ඇතිවන ප්‍රමාණයට වාහන නැවතුම් ඉඩ කඩත් තියෙනවා. එළියේ සහ ඇතුළේ වාඩිවෙන්න පුළුවන්. Wi-Fi තියෙනව. ඒ හින්දම මේක සුව පහසු තැනක් සනීපයක් ගන්න. අපි ගත්තා අයිස්ඩ් කොෆී ෆ්‍රැප් එකක් (රුපියල් 380), කැපුචිනෝ එකක් (රුපියල් 370) සහ කැෆේ ලාටේ එකක් (රුපියල් 340). ඒ හැම එකකම මිල බත් පැකට් දෙකක මිලට සමානයි. ඒ උණාට මේවා හොඳ කෝපි.

එයාලා ළඟ බයිට් වගේ දේවලුත් තියෙනවා. පස්තා, ලසඤ්ඤා, සලාද, මේ ඕනේ එකක් රුපියල් 350ත් 550ත් අතර.

සමස්තයක් විදිහට ගත්තම ජාවා ලවුන්ජ් හොඳ කොෆී ෂොප් එකක්. මෙහෙ මොකුත් අරුමෝසම් දේවල් නෑ. අරුමෝසම් ඕනෙත් නෑ මෙතනට. මේක වාහන නැවැත්වීමට ඉඩ ඇති, හොඳ කෝපි සහ Wi-Fi තියෙන තැනක්. අපිටනම් හරියටම හරි යනවා.

TIP

Don't be afraid of the small street-front. There's parking and it's bigger than it looks.

Address

145 Dharmapala Mawatha, Colombo 7

Directions

Head up Dharmapala Mawatha, past the Sampath Bank. The Java Lounge is on your left, opposite the park.

Contacts

Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
O
1

4/5

0

Osh

Was here on holiday and popped in for a drink and asked if they could do a lemon ice tea (which wasn't on the menu); the barista was happy to oblige and it was one of the best I've had.

O
1

4/5

0

Osh

Was here on holiday and popped in for a drink and asked if they could do a lemon ice tea (which wasn't on the menu); the barista was happy to oblige and it was one of the best I've had.

See 9 Comments