Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

3/5

Kaffeine

168 Maya Avenue, Colombo5


Kaffeine is a little coffee shop above Laveesh, a clothing store in Havelock Town, serving waffles, coffees and general cafe fare.



කැෆේන් කියන්නේ හැව්ලොක් ටවුන් එකේ ලාවීෂ් කියන රෙදි සාප්පුව උඩ තියෙන වොෆ්ල්, කෝපි සහ වෙනත් කැෆේ වල තියෙන දේවල් විකුණන කොෆී ෂොප් එකක්.

කැෆේන් මෑතකදී ආරම්භ වුණ තරමක් අළුත් කොෆී ෂොප් එකක්. එක තියෙන්නේ මායා මාවතේ ලාවීෂ් රෙදි සාප්පුවේ උඩ තට්ටුවේ. තියෙන හොඳ තමයි මෙතන ලොකු වාහන නැවතුම් අංගනයක් තියෙන එක. ඔබ නුගේගොඩ, දෙහිවල පැත්තෙනම් නගරයේ ගමනාගමනය අසීරු තැන්වල තියෙන පස්කුචි, සියෝනට්, කොෆී බීන්, කප් කැෆේ වගේ තැන් වලට වඩා පහසු තැනක් තමයි කැෆේන්. එයාල හරි හොඳ සංගීතය වාදනය කරනවා. ඉඩ කඩ පොඩි වුණත් එතෙනට පාරේ හොඳ දර්ශනයක් පේනවා.

නරක පැත්ත තමයි කෑම එච්චරම හොඳ නැති එක. කෝපිත් එහෙමම තමයි.

අපි වොෆ්ල් කීපයක්, කැරිබියන් චිකන් ටූනා මායෝ (රු. 390) එකක් රස බැලුවා. වොෆ්ල් හොඳයි. ඒත් මස් නම් තෙල් වැඩියි. ටූනා වල මාළු ගතිය වැඩියි වගේම නරක විදිහටයි රස දැනුණේ. ඒක අළුත් තැනක්. එයාලා උත්සාහ කරනවා දියුණු වෙන්න. මම හිතන්නේ පැණි රස වොෆ්ල් කදිමයි කියලා. අපි ගොඩාක් නරක පැත්තම බලන්නේ නැහැ. ඒත් අපේ අත්දැකීමනම් එච්චර හොඳ නෑ. චොක්ලට් ෆ්රැප් (රු. 200) එක පැණිරස වැඩියි වගේම කෘත්‍රිම රසක් තමයි දැනුණේ.

කැෆේන්... ඒක අළුත්. ඉඩ කඩට අනාගතයක් තියෙනවා. දේවල් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒකට කාලයක් යයි.

TIP

They don't serve food off the main menu at lunchtime - only the stuff off the chalkboard (waffles, salads) is available.

Address

168 Maya Avenue, Colombo5

Directions

If you head down Havelock Road (heading out of town) you'll get to a Bo Tree junction with a Pizza Hut. Go left along High Level Road. The shop is at the next Bo Tree, across from an IOC petrol shed.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
2
Ambience Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
See 10 Comments