Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Kami Maki

26, De Vos Ave, Colombo 4

Kami Maki is a Japanese fusion restaurant in Bamabalapitiya. While it's not the most authentic Japanese in town, they do offer some interesting fusion dishes.

මුල් ලිපිය ලිව්වේ ඉන්දි. අවසන් යාවත්කාලීන කිරීම 2013 නොවැම්බර් 22.

කාමි මාකි කියන්නේ ජාවත්ත සහ තිඹිරිගස්යාය මුල්ලේ තියෙන අළුත් ජපන් අවන්හලක්. මෙතන කෑමවල මූලික වෙනස්කම් ටිකක් කෙරෙන්න ඕනේ. ඒත් ඒක සිත් ඇදගන්නා සුළු සහ ඥානවන්ත සංකල්පයක්. අපි හිතනවා දැන් අපි තොරතුරු හොයන ගමනක් එහි යායුතු බවත් ලැබෙන ප්‍රතිචාර අනුව එයාලා අඩුපාඩු නිවැරදි කරගනී කියලත් හිතෙනවා.

කාමි මාකි කියන්නේ CR&FC එකේ තිබුණ පරණ කාමිකසේ ලවුන්ජ් එකේ නැවත ඉපදීමක්. ඒක තියෙන්නේ තිඹිරිගස්යායේ හොඳින් පෙනෙන, එහෙත් පුංචිම පුංචි තැනක. අඩුම ගානේ දැනටවත් මෙතන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අපි එහෙ ගියපු පළමුවෙනි රාත්‍රියේ ඔක්කොම කෑම විකිණිලා තිබුණේ. හැම තිස්සෙම වගේ ඒක පිරිලා තියෙනවා තමයි පෙනෙන්නේ. ඒකට එක හේතුවක් තමයි ඒක හදලා තියෙන්නේ පර්ච් දෙකක වගේ භුමි ප්‍රමාණයක නිසා එක වරට ඉන්න පුළුවන් වෙන්නේ මිනිස්සු දොළොස් දෙනෙකුට විතරක් වීමත්.

කාමි මාකි එකේ නිර්මාණාත්මක මෙනූ එකක් තියෙනවා. ඒකෙ රසවත් අදහස් ටිකකුත් තියෙනවා. රයිස් බර්ගර්, වොසබි ෆ්‍රයිස් වගේ දේවල්. ඒත් ඒවා කරගෙන යාමේදී එයාලට තව කරන්න වැඩ තියෙනවා. උදාහරණයක් විදිහට නිගිරි සුෂී මිල අඩුයි (ටූනා රු. 150, සැමන් රු. 170) වගේම මාළු කෑල්ල ඇත්තෙන්ම හොඳයි. අමුතු දෙයක් වුණේ බත්. ඒක ඕනෙවට වඩා ඉදිලා වගේ. අපිට නම් දැනුණේ ඒක කිරිබත් වගේ. අපි විශේෂඥයෝ නොවුණත් අපිට ඒක සුෂී බත් වගේ දැනුණේ නැහැ. ඒ වැරැද්ද එයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒත් ඒක හොඳට හදපු කෑම එකක තියෙන සමබරතාවයට හානි කරනවා.

චිලී මායෝ දාපු කකුළුවෝ සහ පිපිඤ්ඤා (රු. 490) සහ කකුළුවෝ, පිපිඤ්ඤා, මුහුදු පැළෑටි හරි හොඳයි. ඒක දෙන ආකාරය හොඳයි. ෆ්ලේවර්ස් හොඳයි. ඒත් ප්‍රධාන රස ද්‍රව්‍ය ගැන එයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. ශ්‍රී ලාංකික බීෆ් වුණත් ඒවා ඉක්මනට හැපෙනවා. එක කටක් කන්න ගියේ තප්පර 30ක් විතරයි. අපි කාලය මැන්නා.

බීෆ් තෙප්පන්යාකි (රු. 490) එකත් ඒ වගේමයි. තෙප්පන්යාකිත් ඒ වගේමයි. ශ්‍රී ලාංකික හරක් මස් එක්ක වැඩ කරන ඒක අමාරුයි. ඒත් අපිනම් කියන්නේ මෙහෙන් හරක් මස් කන එකෙන් වැළකිලා ඉන්න තරමට හොඳයි.

කුකුල් මස් නියමයි. දොන්බුරි සමග රයිස් (රු. 590) හරි හොඳයි. ඒක නියම දොන්බුරි එකක් නෙවෙයි.  ඒත් ඒක රසයි. මස් ටික හොඳට උයලා තිබුණා. සෂාමිත් හොඳයි. අපිට ඉස්සෝ හරි සී ෆුඩ් ගැන හරි කියන්න බැහැ අපි ඒවා කෑවේ නැති නිසා. ඒත් ඒවා හොඳ ඇති කියලා හිතෙනවා.

මෙනූ එකේ නිර්මාණාත්මකකම වැඩත් එක්ක හරියටම ගැළපුණේ අතුරුපස සහ බීමත් සමග. සියඹලා අයිස්ක්‍රීම් (රු. 300) සහ සියඹලා බීම (රු. 250) කදිමයි. ඒ වගේම තමයි බිස්කට් ගැල්වූ චොක්ලට් අයිස්ක්‍රීම්.

පිහිටීම

පිහිටීමේ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඒක හොඳට පේනවා. හොඳ පාරක කොනක තියෙන්නේ. ඒත් ඉඩකඩ නම් ඉතාමත්ම පුංචියි. පර්ච් දෙකක් විතර කියලා තමයි අපිට හිතෙන්නේ. ඒ කියන්නේ පාර්කින් ස්පොට් දෙකක ඉඩ. එයාලා මහල් දෙකකුත් හදලා. ඒකෙ ඉස්සරහ තියෙන්නේ විදුරු නිසා රස්නෙත් වැඩියි දවල් අහාරය වෙලාවට. එළිමහනේත් ආසන තියෙනවා. ඒත් එයාලා කුඩ මිලදී ගන්නකන් ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ හවස් කාලෙට විතරයි. වාහන තදබදය තියෙනවා පාරේ. ඒ නිසා ශබ්දය සහ දුමාරය තියෙනවා. වාහන නැවතුම් පහසුකම් නම් නැතිම තරම්. තැන් දෙකක් විතර තියෙනවා කොනේ. අපිට වහනය පැති පාරක නතර කරලා එන්න වුණා.

හොඳ දේ තමයි මෙතන හැම තිස්සෙම වගේ ගනුදෙනුකරුවන්ගෙන් පිරිලා. ඒක ඇතුළේ ඉන්නකොට කලබලකාරී ගතියක් දැනෙනවා. ටිකක් වෙලා යද්දී උනිසුම් ගතියකුත් දැනෙනවා. ඔබට ඉන්න වෙන්නේ උරෙනුර ගැටී. හැම සකච්ඡාවක්ම හොඳට ඇහෙනවා. ඒත් ඔබට හිතෙයි වැඩ කටයුතු සිද්ධවෙන තැනක මේ ඉන්නේ කියලා.

ගොඩක් වෙලාවට ඔබට ආසනයක් නැති වෙයි. ඒ නිසා ටේක් අවේ සහ ඩිලිවරි විකල්ප තියෙනවා.

කාර්යමණ්ඩලය ළඟින්ම ඉන්න නිසා සන්නිවේදනය පහසුයි. එයාල හරි හොඳයි. ඒ නිසයි මම කියන්නේ කෑමවල තියෙන අඩුපාඩු ඇරගන්න පුළුවන් කියලා.

නිගමනය

කාමි මාකි කියන්නේ ආරම්භයේ ඕනෑම අවන්හලකට තියෙන පොඩි පොඩි ප්‍රශ්න තියෙන කදිම අළුත් තැනක්. (බත් සහ හරක් මස් වල ප්‍රශ්න තමයි අපිට තිබුණේ.) ඒක ලාභ තැනක් නෙවෙයි. හැබැයි සුෂී නම් ගන්න පුළුවන් මිල ගණන් වලට තිබ්බා. ඒක හරිම පුංචි තැනක්. ඒ නිසාම කෑම කන්න එච්චරම සුව පහසු තැනක් නෙවෙයි. සේවාව සහ කළමනාකාරීත්වය හොඳයි කියලා හිතෙනවා. ඒ නිසාම අපි හිතනවා ඒ ගොල්ලෝ අඩු පාඩු මග හරවාගෙන ඉදිරියට යයි කියලා. ඒක නිතරම ගනුදෙනුකරුවන්ගෙන් පිරුණ තැනක්. කොළඹ 5ට අළුත් අවන්හලක්.

TIP

The rice burgers and rolls are your best bet.
All Reviews

If you set your expectations for fusion, you can have an interesting meal at Kami Maki. Their rice burgers and rolls count as legit innovations. They're doing a creative marriage of Japanese and Sri Lankan cuisine, which, while it can be hit-or-miss, has inspired loyalty even after their move.

Kami Maki is a Japanese fusion restaurants in Thimbirigasyaya. While it's not the best Japanese in town, they do offer some interesting fusion dishes.

‘Fusion’ is the keyword at the latest Japanese restaurant in Colombo. With a carefully thought out menu, creative combinations, and unfussy food, this is a place that delivers what’s promised.

Kami Maki is a Japanese fusion restaurant in Bamabalapitiya. While it's not the most authentic Japanese in town, they do offer some interesting fusion dishes.

සිංහල කාමි මාකි කියන්නේ ජාවත්ත සහ තිඹිරිගස්යාය මුල්ලේ තියෙන අළුත් ජපන් අවන්හලක්. මෙතන කෑමවල මූලික වෙනස්කම් ටිකක් කෙරෙන්න ඕනේ. ඒත් ඒක සිත් ඇදගන්නා සුළු සහ ඥානවන්ත සංකල්පයක්. අපි හිතනවා දැන් අපි තොරතුරු හොයන ගමනක් එහි යායුතු බවත් ලැබෙන ප්‍රතිචාර අනුව එයාලා අඩුපාඩු නිවැරදි කරගනී කියලත් හිතෙනවා.

Address

26, De Vos Ave, Colombo 4

Directions

Kami Maki has moved to Bamba, on Duplication Road you pass AOD and Lauries Road. De Vos is on your right, past Daisy Villa Ave and before Vajira Road.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open 11 AM–12 Midnight

Cuisine

Japanese

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Seafood

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

User Reviews
R
1

5/5

0

ranukam

I just read through this page again and I'm certain the above comment by Shan has come out of his rear end LOL. I am a big fan of japanese food and have tried every place in the country. Obviously this guy has no idea about japanese food. The portions at kami maki are huge and you find it difficult to finish and the prices are crazy low compared to other places. they are at least half the price. I first went there about two weeks ago and now I'm a regular and have been there 5-6 times in the last two weeks and let me tell you - value and taste is better than any other japanese in the country. Anyone who knows what they're talking about will know. Im goin back for more at kami maki on the weekend!

C
1

5/5

0

ChinthakaP

Good value and very tasty food. My family and I have been to all the Japanese restaurants in colombo and have tried most of the menu items. Kami maki is my choice for value and taste. They have the authentic stuff as well as some interesting fusion items that kids love. The comfort level is not what you will get at Ginza or Nihonbashi but for the price its worth it and anyway thats their concept and they have a very rustic concept which i think is fun. Its been full most times we have visited so better to reserve before going. I hope they add yakitori to the menu soon. Good job - keep it up!

R
1

5/5

0

ranukam

My favorite place at the moment. I've been twice now and the food is really cheap as far as japanese restaurants go and really good taste. I personally love the sushi and the tempura dishes. The place is a little small but it makes up for it with the value and food. I got california rolls for rs 620 here where its otherwise rs1500++ at nihonbashi. and the tempura shrimp here is rs 720 as opposed to rs 1660++. Great place for small crowd.

S
1

4/5

0

shafriza

visited Kami Maki twice and both times enjoyed everything we ordered. the staff are friendly and atmosphere was good, The Amberella Juice was really refreshing. If they continue to do well i will definitely keep going back. the Schimi cuttlefish was really good too.

A
1

5/5

0

AjithKAMIMAKI

Dear all,

I'm Ajith and I'm the restaurant supervisor at Kami Maki and I would like to post this on behalf of the Kami Maki management. Its a very humble, honest and sincere post from our management with regard to the above review and comments.

While thanking the many kind comments about us in the section above, we are also very sorry to have read of some of the bad experiences some have had at our outlet during our start up period. We apologise sincerely for any inconveniences caused, and admittedly we DID have some teething issues at the start of operations and as any new venture would, we did go through a tough week or two. Please accept our humble apologies to those who were inconvenienced in any way, once again.

That period is in the past for us.

We would like to gladly inform you that any issues we may have had are no there longer and Kami Maki is functioning smoothly and serving some of the best Japanese cuisine and fusion food you may find in Sri Lanka.

With regard to our service, we have a settled team of staff who are quick and friendly and care for our customer's needs. And our experienced and skilled kitchen staff use nothing less than the best produce and highest class of ingredients when it comes to their creations.

Undoubtedly, we are not super human and there may be the one off hiccup, but that's I suppose general to most businesses. However, in our case, our aim is to ELIMINATE any such hiccups and we gladly look forward to your feedback and help in doing so.

Please feel free to contact our Manager's personal mobile 072 783 0 783 should you feel you need to make any complaint or suggestion - at ANY time of the day.

We believe that constructive criticism only makes one better, and we thank YAMU for their quick review of us. However, we'd also like to please request that you visit us again and see Kami Maki as it is now - serving hundreds weekly.

We are looking to expand and open new outlets in 2014 and our vision is to be the best and most value for money Japanese cuisine chain in Sri Lanka.

For this, we humbly look to our customers for feedback and we promise to give you the best cuisine and service in return.

Thank you,

The Management - Kami Maki

R
1

5/5

0

RashmiR

The chicken lollipops were excellent. I called and placed an order for take out and the food was ready in 20 minutes for pick up. I agree about the consistency of the rice being too sticky but I'm sure that's something that can be easily fixed. Would definitely go again

G
1

2/5

0

Gehan

Went last night, was a disastrous night. We sat upstairs with two other tables of ppl, and 2 of the 3 tables cleared out without waiting for the food. We waited for 90 minutes before getting 2 out of our 3 dishes, and then just cancelled it and went to KFC out of sheer hunger.

New place, I understand, but the food was not exceptional or anything to validate the ridiculous waiting time. Might hazard a takeaway order, but highly doubt I will return to dine in.

See 53 Comments