Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

KFC - Majestic City

Galle Road, Bambalapitiya, Colombo 4




කොලඹ කෑමකඩ අතරින් සැලකියයුතු සංඛ්‍යාවක් වන්නේ ක්ෂණික ආහාර සැපයුම්කාර දැවැන්තයන් වන මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් හා KFCය. පීසා හට් 23ක්, කේඑෆ්සී 18ක් හා මැක්ඩොනල්ඩ්ස් පහක් තිබෙනවා. මැක්ඩොනල්ඩ්ස් නවීකරණය කරන ලද කොළඹ තුරගතරග පිටියටත් පිවිසෙමින් සිටිනවා.

දිවයිනේ ආහාර සංස්කෘතියට අනුව යම්, යම් වෙනස්කම් කරගන්නත් මේ බටහිර කෑමහල්වලට සිදුවෙලා. ඉන්දියාවේදී මැක්ඩොනල්ඩ් ‍නිර්මාංශ වුණා වගේ ලංකාවේදී කේඑෆ්සී බුරියානි, පීසාහට්හි බත් මිශ්‍ර අමුතු 'Birizza' ආදිය නිදසුන්. පීසා හට්හි හැර අන් ක්ෂණික ආහාර කඩ දෙකෙහි ජනප්‍රිය කෑම බත් සම්බන්ධ ඒවා.

මැක්ඩොනල්ඩ්ගේ මැක්රයිස් බතත්, කේ.එෆ්.සී. චිකන් බුරියානිත් අතර තිබෙන්නේ ලොකු තරගයක්. ඇතැමෙක් බැදපු කුකුල් කකුලක් සමග පිරිනැමෙන රන්වන් කේ.එෆ්.සී. චිකන් බුරියානිවලට කැමතියි. සාමාන්‍ය එක රු. 150 යි. ලොකු එකක් රු. 260යි. තවත් සමහරු කැමතියි, බදින ලද මාළුමිරිස් හා ළූනු ඉස කුළු බඩු මුසුකර පිසිනලද චිකන් පපුවක් සමග රු. 230ට පිරිනමනු ලබන  මැක්රයිස්වලට. සමහරු මේ දෙකටම කැමති නැහැ. සවන් මේ පිළිබඳ පළකරන අදහස් මෙතැන. ඔහු මැක්රයිස් ගැන කියන්නේ බුරියානිවල දුර්වල අනුකරණයක් කියලායි.

ඔහු කියන පරිදි මීට වඩා රස බුරියානි පර්සලයක් ඔබට මීට වඩා මිළ අඩුවට ඕනැ බත්කඩයකින් ගන්න පුළුවන්. කොහොමවුණත් මේ බත්වර්ග ජනප්‍රියයි. පිටරටක සිට ආ අයෙකුටනම් ‍බර්ගර් විකිණීම පිළිබඳ ලොවපුරා ප්‍රකට මේ ක්ෂණික ආහාර කඩ බත්වලින් කුමක් කරන්නේද යන්න අත්විඳින්න මේ රු. 200 වටිනවා.

බත් පිළිබඳ මතභේදය කෙසේවෙතත්, ශ්‍රී ලාංකිකයන් අතර කේ.එෆ්.සී. ජනප්‍රිය තැනක්. ඔවුන්ගේ මෙනූනම් මිළ අඩුවක් නැහැ. (හොට් විංස් සහ ඩ්‍රම්ලට්ස් හයක් රු. 325යි. සිංගර් බර්ගර් එකක් රු. 320යි. කැලි අටේ චිකන් වොපිං එකක් රු. 1600යි.) ක්ෂණික හා තෙලෙන් බදින ලද මේ කෑම හොඳයි. බටහිර කෑමවලට වඩා කුළුබඩු සහිතයි. අධික තෙල් සහිතකමනම් එහේ වගේම තමයි, මෙහිත්. අපි නිර්දේශ කරනවායි නොකීවත්, ඉක්මණිනන් යමක් කන්න කේ.එෆ්.සී. හොඳ තැනක්. සිංගර් බර්ගර් ඇත්තෙන්ම නරක නැහැ. බතුත් කාලා බලන්න වටිනවා.

TIP

The picture of the 'virgin mojito' on the menu looks rather enticing. However, it's just a cup of sprite with some lime and mint leaves thrown in. Not worth Rs. 160.


Similar Places

User Reviews
S
1

1/5

0

Sehan Sanjula

Waste of money & poor quality!!!

I went to kfc (in majestic city) on today to have my breakfast. What I had was completely shit. Chicken wasn’t cooked properly. There were chips but they weren’t fried like normal. When I complained this to the manager he just took all the food & tried to give me a refund.

Shame on your service. Please don’t damage cargills’s good name by doing these third class work.

Please go to pizza hut or burger king & learn how to serve your customers with good quality food.

Thank you.

N
2

2/5

0

Nusra Cader

If you can help it, don't come here.

S
1

1/5

0

Sehan Sanjula

Waste of money & poor quality!!!

I went to kfc (in majestic city) on today to have my breakfast. What I had was completely shit. Chicken wasn’t cooked properly. There were chips but they weren’t fried like normal. When I complained this to the manager he just took all the food & tried to give me a refund.

Shame on your service. Please don’t damage cargills’s good name by doing these third class work.

Please go to pizza hut or burger king & learn how to serve your customers with good quality food.

Thank you.

N
2

2/5

0

Nusra Cader

If you can help it, don't come here.

See 27 Comments